එතකොට ඉතින් පරක්කු වැඩියි.

පසු තැවිල්ලක් නෑ, මොකද වෙච්ච දේවල් වලට පසු තැවිල වැඩක් නෑ. කතාවක් තියෙනවනෙ ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්න බෑ කියල. කරපු ලොකුම මෝඩ වැඩේ තමයි කැම්පස් යන්න පුළුවන් කම තියෙද්දිත් A/L කාලෙ පිස්සු නටල කෙලව ගත්ත එක. ඒ කාලෙ ඉතින් බහුතරයකට වෙන වැඩක් ඕක. කෝච්චර කිව්වත් ඒ කාලෙට තේරෙන්නෙ නෑ, ටිකක් පහුවෙනකොට තමයි මොළේ පෑදෙන්නේඑතකොට ඉතින් පරක්කු වැඩියි.
ඉගෙන ගන්න උන්ට කියන්න තියෙන්නෙ, ඔය ඉගෙන ගන්න එක පාඩම් කරන එක තරම් ලේසි දෙයක් තවත් නෑ. බොරු නම් A/L යන්තං ගොඩ දාගෙන ජොබ් එකකට ගිහින් බලපන්. එතකොට තේරෙයි යකෝ මෙහෙම වැඩ කරනවට වඩා ඒ කාලෙ පාඩම් කරානම් කොච්චර ලේසිද කියල.
අන්තිමට මට කියන්න තියෙන්නෙ අපිට නොමිලේ හම්බ වෙලා තියෙන නිදහස් අධ්‍යාපනය කියන්නෙ ජීවිතේට හම්බෙලා තියෙන මාර Short cut එකක් ඒක මග ඇරගන්න එපා. ඉස්කෝලෙකට වත් ගොඩ වැදිලා නැතුව ගොඩ ගියපු මිනිස්සු ඉන්නව තමයි. ඒත් ඒ ගමන යන්න සෑහෙන්න කට්ටක් කැප කිරීමක් කරන්න වෙනව. short cut එක මිස් උනා කියල ගොඩ යන්න බැරි නෑ, හැබැයි අර පොඩි කැප කිරීම කරානම් කියල ඕන මිනිහෙකුගේ හිතට එන වෙලාවක් තියෙනව. මෙච්චර කොට කොටා කිව්වෙ එකෙක්ගෙ හරි මොළේ පෑදෙයි කියල හිතලයි![]()

o/l iwarawunu gaman a/l walata class nogihin london o/l karapu eka![]()
Issara nam e gena godak duk wuna.. eth dan hithenawa ehema wunu eka hondai kiyala..![]()
![]()
Rep +miss wuan wara gana ananthai bn kohen patan gannda manda![]()

matath kiyanna thiyenne me tow tone shaoo kiwwa katahwama thamai![]()

පසුතවෙනවානම් කරපු මෝඩ වැඩ ගොඩාක් තියනවා ඒත් ඒවා ගැන හිත හිතා ඉදලා වැඩක් නෑ වුන දේ වුනා එහෙම දේවල් ආයෙත් සිදුනොවෙන්න වැඩ කරගෙන යන්න ඕන.

rep++ i also want to say these thing...පසු තැවිල්ලක් නෑ, මොකද වෙච්ච දේවල් වලට පසු තැවිල වැඩක් නෑ. කතාවක් තියෙනවනෙ ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්න බෑ කියල. කරපු ලොකුම මෝඩ වැඩේ තමයි කැම්පස් යන්න පුළුවන් කම තියෙද්දිත් A/L කාලෙ පිස්සු නටල කෙලව ගත්ත එක. ඒ කාලෙ ඉතින් බහුතරයකට වෙන වැඩක් ඕක. කෝච්චර කිව්වත් ඒ කාලෙට තේරෙන්නෙ නෑ, ටිකක් පහුවෙනකොට තමයි මොළේ පෑදෙන්නේඑතකොට ඉතින් පරක්කු වැඩියි.
ඉගෙන ගන්න උන්ට කියන්න තියෙන්නෙ, ඔය ඉගෙන ගන්න එක පාඩම් කරන එක තරම් ලේසි දෙයක් තවත් නෑ. බොරු නම් A/L යන්තං ගොඩ දාගෙන ජොබ් එකකට ගිහින් බලපන්. එතකොට තේරෙයි යකෝ මෙහෙම වැඩ කරනවට වඩා ඒ කාලෙ පාඩම් කරානම් කොච්චර ලේසිද කියල.
අන්තිමට මට කියන්න තියෙන්නෙ අපිට නොමිලේ හම්බ වෙලා තියෙන නිදහස් අධ්‍යාපනය කියන්නෙ ජීවිතේට හම්බෙලා තියෙන මාර Short cut එකක් ඒක මග ඇරගන්න එපා. ඉස්කෝලෙකට වත් ගොඩ වැදිලා නැතුව ගොඩ ගියපු මිනිස්සු ඉන්නව තමයි. ඒත් ඒ ගමන යන්න සෑහෙන්න කට්ටක් කැප කිරීමක් කරන්න වෙනව. short cut එක මිස් උනා කියල ගොඩ යන්න බැරි නෑ, හැබැයි අර පොඩි කැප කිරීම කරානම් කියල ඕන මිනිහෙකුගේ හිතට එන වෙලාවක් තියෙනව. මෙච්චර කොට කොටා කිව්වෙ එකෙක්ගෙ හරි මොළේ පෑදෙයි කියල හිතලයි![]()

( ඇත්තට්ම තේරුමක් ටිබුන නැ)
Commerce කරා මගේ හැකියව වැඩ්ක් නැති උනා , දැන් 
මම ඉලෙක්ට්‍රොනික් , විද්‍යාව ට මාර දක්ශ එකෙක් OL කරන කාලේ, ඒත් මොඩ කමට( ඇත්තට්ම තේරුමක් ටිබුන නැ)
Commerce කරා මගේ හැකියව වැඩ්ක් නැති උනා.

ඇයි මචන් එහෙම කියන්නේ![]()

මමත් දක්ෂ වුනේ ඉලෙට්‍රෝනික් වලටයි නමුත් ගෙදරින් කිව්වේ commerce කරන්න කියලා
ඉතින් ඒක කරා අන්තිමට S එකක් ගත්තේ ලොල්.
නමුත් ඊට පස්සේ තෝරගත්ත හැම එකක්ම මට කැමති විදියටයි තෝරගත්තේ.
දැන් last year, computer science කරන්නේ.![]()
External ද

උබ කොහෙද මචන් computer science කරන්නේExternal ද
![]()
මට pm එකක් දාපන්කො විස්තර ලොකු උදව්වක්
ඉස්කෝලේ යන්න බෑ කිව්වාම අම්ම බනිද්දී
ආච්චිඅම්මා ලඟට ඇවිත් එහෙම කිව්වේ ගොඩක් ලස්සනට, තාලෙට, ගොඩක් ආදරෙන්... 