පසුතැවීම ■■■■■ ...

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    පසුතැවීම ■■■■■ ...

    ජීවත් වෙද්දි, ඉගෙනගද්දි, රස්සා කරද්දි, කරපු වැරදි, කරපු වැඩ හින්දා පසුතැවෙන්න උනානම් මෙතන ශෙයාර් කරන්න. ඒව බලල අපිටත් හැදෙන්න පුලුවන්. :D
     
    • Like
    Reactions: precious

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පසු තැවිල්ලක් නෑ, මොකද වෙච්ච දේවල් වලට පසු තැවිල වැඩක් නෑ. කතාවක් තියෙනවනෙ ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්න බෑ කියල. කරපු ලොකුම මෝඩ වැඩේ තමයි කැම්පස් යන්න පුළුවන් කම තියෙද්දිත් A/L කාලෙ පිස්සු නටල කෙලව ගත්ත එක. ඒ කාලෙ ඉතින් බහුතරයකට වෙන වැඩක් ඕක. කෝච්චර කිව්වත් ඒ කාලෙට තේරෙන්නෙ නෑ, ටිකක් පහුවෙනකොට තමයි මොළේ පෑදෙන්නේ :baffled: එතකොට ඉතින් පරක්කු වැඩියි.

    ඉගෙන ගන්න උන්ට කියන්න තියෙන්නෙ, ඔය ඉගෙන ගන්න එක පාඩම් කරන එක තරම් ලේසි දෙයක් තවත් නෑ. බොරු නම් A/L යන්තං ගොඩ දාගෙන ජොබ් එකකට ගිහින් බලපන්. එතකොට තේරෙයි යකෝ මෙහෙම වැඩ කරනවට වඩා ඒ කාලෙ පාඩම් කරානම් කොච්චර ලේසිද කියල.

    අන්තිමට මට කියන්න තියෙන්නෙ අපිට නොමිලේ හම්බ වෙලා තියෙන නිදහස් අධ්‍යාපනය කියන්නෙ ජීවිතේට හම්බෙලා තියෙන මාර Short cut එකක් ඒක මග ඇරගන්න එපා. ඉස්කෝලෙකට වත් ගොඩ වැදිලා නැතුව ගොඩ ගියපු මිනිස්සු ඉන්නව තමයි. ඒත් ඒ ගමන යන්න සෑහෙන්න කට්ටක් කැප කිරීමක් කරන්න වෙනව. short cut එක මිස් උනා කියල ගොඩ යන්න බැරි නෑ, හැබැයි අර පොඩි කැප කිරීම කරානම් කියල ඕන මිනිහෙකුගේ හිතට එන වෙලාවක් තියෙනව. මෙච්චර කොට කොටා කිව්වෙ එකෙක්ගෙ හරි මොළේ පෑදෙයි කියල හිතලයි ;)
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    o/l iwarawunu gaman a/l walata class nogihin london o/l karapu eka :dull: :dull:
    Issara nam e gena godak duk wuna.. eth dan hithenawa ehema wunu eka hondai kiyala.. :D :D
     
    • Like
    Reactions: lankanatha

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    පසු තැවිල්ලක් නෑ, මොකද වෙච්ච දේවල් වලට පසු තැවිල වැඩක් නෑ. කතාවක් තියෙනවනෙ ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්න බෑ කියල. කරපු ලොකුම මෝඩ වැඩේ තමයි කැම්පස් යන්න පුළුවන් කම තියෙද්දිත් A/L කාලෙ පිස්සු නටල කෙලව ගත්ත එක. ඒ කාලෙ ඉතින් බහුතරයකට වෙන වැඩක් ඕක. කෝච්චර කිව්වත් ඒ කාලෙට තේරෙන්නෙ නෑ, ටිකක් පහුවෙනකොට තමයි මොළේ පෑදෙන්නේ :baffled: එතකොට ඉතින් පරක්කු වැඩියි.

    ඉගෙන ගන්න උන්ට කියන්න තියෙන්නෙ, ඔය ඉගෙන ගන්න එක පාඩම් කරන එක තරම් ලේසි දෙයක් තවත් නෑ. බොරු නම් A/L යන්තං ගොඩ දාගෙන ජොබ් එකකට ගිහින් බලපන්. එතකොට තේරෙයි යකෝ මෙහෙම වැඩ කරනවට වඩා ඒ කාලෙ පාඩම් කරානම් කොච්චර ලේසිද කියල.

    අන්තිමට මට කියන්න තියෙන්නෙ අපිට නොමිලේ හම්බ වෙලා තියෙන නිදහස් අධ්‍යාපනය කියන්නෙ ජීවිතේට හම්බෙලා තියෙන මාර Short cut එකක් ඒක මග ඇරගන්න එපා. ඉස්කෝලෙකට වත් ගොඩ වැදිලා නැතුව ගොඩ ගියපු මිනිස්සු ඉන්නව තමයි. ඒත් ඒ ගමන යන්න සෑහෙන්න කට්ටක් කැප කිරීමක් කරන්න වෙනව. short cut එක මිස් උනා කියල ගොඩ යන්න බැරි නෑ, හැබැයි අර පොඩි කැප කිරීම කරානම් කියල ඕන මිනිහෙකුගේ හිතට එන වෙලාවක් තියෙනව. මෙච්චර කොට කොටා කිව්වෙ එකෙක්ගෙ හරි මොළේ පෑදෙයි කියල හිතලයි ;)

    Ela Machan, Rep +
     
    • Like
    Reactions: TwoTone

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    matath kiyanna thiyenne me tow tone shaoo kiwwa katahwama thamai :(
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    පසුතවෙනවානම් කරපු මෝඩ වැඩ ගොඩාක් තියනවා ඒත් ඒවා ගැන හිත හිතා ඉදලා වැඩක් නෑ වුන දේ වුනා එහෙම දේවල් ආයෙත් සිදුනොවෙන්න වැඩ කරගෙන යන්න ඕන.
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    matath kiyanna thiyenne me tow tone shaoo kiwwa katahwama thamai :(

    AL kela wela goda giya un kochchara innawada ban, Dan AL kiyanne maha deyak nemei :yes::D

    පසුතවෙනවානම් කරපු මෝඩ වැඩ ගොඩාක් තියනවා ඒත් ඒවා ගැන හිත හිතා ඉදලා වැඩක් නෑ වුන දේ වුනා එහෙම දේවල් ආයෙත් සිදුනොවෙන්න වැඩ කරගෙන යන්න ඕන.

    Apita kiyapan wechcha dewal, Ethakota apitath puluwan eewata hariyata face karanna :)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පසු තැවිල්ලක් නෑ, මොකද වෙච්ච දේවල් වලට පසු තැවිල වැඩක් නෑ. කතාවක් තියෙනවනෙ ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්න බෑ කියල. කරපු ලොකුම මෝඩ වැඩේ තමයි කැම්පස් යන්න පුළුවන් කම තියෙද්දිත් A/L කාලෙ පිස්සු නටල කෙලව ගත්ත එක. ඒ කාලෙ ඉතින් බහුතරයකට වෙන වැඩක් ඕක. කෝච්චර කිව්වත් ඒ කාලෙට තේරෙන්නෙ නෑ, ටිකක් පහුවෙනකොට තමයි මොළේ පෑදෙන්නේ :baffled: එතකොට ඉතින් පරක්කු වැඩියි.

    ඉගෙන ගන්න උන්ට කියන්න තියෙන්නෙ, ඔය ඉගෙන ගන්න එක පාඩම් කරන එක තරම් ලේසි දෙයක් තවත් නෑ. බොරු නම් A/L යන්තං ගොඩ දාගෙන ජොබ් එකකට ගිහින් බලපන්. එතකොට තේරෙයි යකෝ මෙහෙම වැඩ කරනවට වඩා ඒ කාලෙ පාඩම් කරානම් කොච්චර ලේසිද කියල.

    අන්තිමට මට කියන්න තියෙන්නෙ අපිට නොමිලේ හම්බ වෙලා තියෙන නිදහස් අධ්‍යාපනය කියන්නෙ ජීවිතේට හම්බෙලා තියෙන මාර Short cut එකක් ඒක මග ඇරගන්න එපා. ඉස්කෝලෙකට වත් ගොඩ වැදිලා නැතුව ගොඩ ගියපු මිනිස්සු ඉන්නව තමයි. ඒත් ඒ ගමන යන්න සෑහෙන්න කට්ටක් කැප කිරීමක් කරන්න වෙනව. short cut එක මිස් උනා කියල ගොඩ යන්න බැරි නෑ, හැබැයි අර පොඩි කැප කිරීම කරානම් කියල ඕන මිනිහෙකුගේ හිතට එන වෙලාවක් තියෙනව. මෙච්චර කොට කොටා කිව්වෙ එකෙක්ගෙ හරි මොළේ පෑදෙයි කියල හිතලයි ;)
    rep++ i also want to say these thing...:oo::(
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මම ඉලෙක්ට්‍රොනික් , විද්යාව ට මාර දක්ශ එකෙක් OL කරන කාලේ, ඒත් මොඩ කමට:rolleyes: ( ඇත්තට්ම තේරුමක් ටිබුන නැ) :( Commerce කරා මගේ හැකියව වැඩ්ක් නැති උනා , දැන්
    සාමාන්ය රස්සාව්ක් කරගෙන ය්න්වා IT පැතෙන් , IT පැතෙන් දැන් ඉස්සරහට ඉගෙන ගන්නව, ඒත් මාර දුකයි

    මම කියන්නෙ නම් OL ඉවර කර නන්ගිලා මල්ලි ලා ට හොද Guide 1 දෙන්න ඔනි,තමන් දක්ශ පැත්තෙන් ඉදිරිය්ට යන්න , Campus නොගියත් කාර්මික අශයෙන් හරි ඉදිරියට :yes:
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මම ඉලෙක්ට්‍රොනික් , විද්යාව ට මාර දක්ශ එකෙක් OL කරන කාලේ, ඒත් මොඩ කමට:rolleyes: ( ඇත්තට්ම තේරුමක් ටිබුන නැ) :( Commerce කරා මගේ හැකියව වැඩ්ක් නැති උනා.

    එකම බෝට්ටුවේ වගේ. :rolleyes:
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    onama minihekuge jeewithee pasu thawena awasthawak tiyanawa.namuth magee adahasanam a parana dewal gana pasuthawila wadak na.apita samahara thanwaladi dukak athi unath eka tika kaalayak yanakota apita amathaka wela yayi. mokada samahara welawata api yamak gana pasu thawenne e de kalata passe.ethe poddak hithala balanna, api e welawe godak welawata karanne apita karanna tiyana hodama de. api a de gana pasu thawenne ada inna thana idala.samahara wita eda e thenedi api pasu thawenne natthe e welawe karanna tibuna hodama de api karapu nisa.

    dan karanna tiyenne a weccha dewalwalin padamak igana gena jeewitheta muhuna dena ekai.samahara wita ethanadi oya eda pasu thawuna dee oyata sathutu wenna awasthawak wennath bari na :P
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඇයි මචන් එහෙම කියන්නේ :confused::yes:

    මමත් දක්ෂ වුනේ ඉලෙට්‍රෝනික් වලටයි නමුත් ගෙදරින් කිව්වේ commerce කරන්න කියලා
    ඉතින් ඒක කරා අන්තිමට S එකක් ගත්තේ ලොල්.
    නමුත් ඊට පස්සේ තෝරගත්ත හැම එකක්ම මට කැමති විදියටයි තෝරගත්තේ.
    දැන් last year, computer science කරන්නේ. ;)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මමත් දක්ෂ වුනේ ඉලෙට්‍රෝනික් වලටයි නමුත් ගෙදරින් කිව්වේ commerce කරන්න කියලා
    ඉතින් ඒක කරා අන්තිමට S එකක් ගත්තේ ලොල්.
    නමුත් ඊට පස්සේ තෝරගත්ත හැම එකක්ම මට කැමති විදියටයි තෝරගත්තේ.
    දැන් last year, computer science කරන්නේ. ;)

    උබ කොහෙද මචන් computer science කරන්නේ:confused: External ද:confused: :yes:
    මට pm එකක් දාපන්කො විස්තර ලොකු උදව්වක්
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    උබ කොහෙද මචන් computer science කරන්නේ:confused: External ද:confused: :yes:
    මට pm එකක් දාපන්කො විස්තර ලොකු උදව්වක්

    මං ගැන මේකේ දාන්න මම කැමති නෑ. උබට නමුත් ඕන උදව්වක් තියෙනවා නම් කියන්න
    මම බලන්නම් මොකක්ද කරන්න පුලුවන් කියලා.
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    " කම්මැලි කොල්ලනේ....
    පොල්කටුව ගෙන අතිනේ....
    පලයවු හිගමනේ....
    වෙනත් සරණක් නුබට නැතිනේ..."

    මේවගේ දේවල් ඉස්සරනම් කණට වැටුනා.... :rolleyes: ඉස්කෝලේ යන්න බෑ කිව්වාම අම්ම බනිද්දී :angry: ආච්චිඅම්මා ලඟට ඇවිත් එහෙම කිව්වේ ගොඩක් ලස්සනට, තාලෙට, ගොඩක් ආදරෙන්... :love:
    අද මේවා ඇහෙන්නේ නැති උනාට අදටත් මේ දේවල් වලංගුයි.
    :yes:
     
    Last edited: