පසුතැවීම ■■■■■ ...

namal_akash

Active member
  • Nov 19, 2008
    393
    112
    43
    Kadawatha
    පසු තැවිල්ලක් නෑ, මොකද වෙච්ච දේවල් වලට පසු තැවිල වැඩක් නෑ. කතාවක් තියෙනවනෙ ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්න බෑ කියල. කරපු ලොකුම මෝඩ වැඩේ තමයි කැම්පස් යන්න පුළුවන් කම තියෙද්දිත් A/L කාලෙ පිස්සු නටල කෙලව ගත්ත එක. ඒ කාලෙ ඉතින් බහුතරයකට වෙන වැඩක් ඕක. කෝච්චර කිව්වත් ඒ කාලෙට තේරෙන්නෙ නෑ, ටිකක් පහුවෙනකොට තමයි මොළේ පෑදෙන්නේ :baffled: එතකොට ඉතින් පරක්කු වැඩියි.

    ඉගෙන ගන්න උන්ට කියන්න තියෙන්නෙ, ඔය ඉගෙන ගන්න එක පාඩම් කරන එක තරම් ලේසි දෙයක් තවත් නෑ. බොරු නම් A/L යන්තං ගොඩ දාගෙන ජොබ් එකකට ගිහින් බලපන්. එතකොට තේරෙයි යකෝ මෙහෙම වැඩ කරනවට වඩා ඒ කාලෙ පාඩම් කරානම් කොච්චර ලේසිද කියල.

    අන්තිමට මට කියන්න තියෙන්නෙ අපිට නොමිලේ හම්බ වෙලා තියෙන නිදහස් අධ්‍යාපනය කියන්නෙ ජීවිතේට හම්බෙලා තියෙන මාර Short cut එකක් ඒක මග ඇරගන්න එපා. ඉස්කෝලෙකට වත් ගොඩ වැදිලා නැතුව ගොඩ ගියපු මිනිස්සු ඉන්නව තමයි. ඒත් ඒ ගමන යන්න සෑහෙන්න කට්ටක් කැප කිරීමක් කරන්න වෙනව. short cut එක මිස් උනා කියල ගොඩ යන්න බැරි නෑ, හැබැයි අර පොඩි කැප කිරීම කරානම් කියල ඕන මිනිහෙකුගේ හිතට එන වෙලාවක් තියෙනව. මෙච්චර කොට කොටා කිව්වෙ එකෙක්ගෙ හරි මොළේ පෑදෙයි කියල හිතලයි ;)

    MATATH KIYANNA THIYENNE OYA TIKAMA THAMAI MACHANLAA. DAN THAMAI THERENNE API KARAPU MODAKAMWALA THARAMA. DAN ITHIN KARANNA DEYAK NANE
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අම්මෝ මටනම් හුගක් තියෙනවා.
    love scene එකක් තමඊ ඉතින් පලවෙනි එක. මම A/L කරන කාලෙදී වෙන (යහපත්) දෙකට යොමු වුණා. තාමනම් ඉතින් A/L ගැන පසුතෙවෙන්න වෙලා නැහැ. එහෙම නොවෙන්න වැඩ කරනවා.
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    පසු තැවිල්ලක් නෑ, මොකද වෙච්ච දේවල් වලට පසු තැවිල වැඩක් නෑ. කතාවක් තියෙනවනෙ ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්න බෑ කියල. කරපු ලොකුම මෝඩ වැඩේ තමයි කැම්පස් යන්න පුළුවන් කම තියෙද්දිත් A/L කාලෙ පිස්සු නටල කෙලව ගත්ත එක. ඒ කාලෙ ඉතින් බහුතරයකට වෙන වැඩක් ඕක. කෝච්චර කිව්වත් ඒ කාලෙට තේරෙන්නෙ නෑ, ටිකක් පහුවෙනකොට තමයි මොළේ පෑදෙන්නේ :baffled: එතකොට ඉතින් පරක්කු වැඩියි.

    ඉගෙන ගන්න උන්ට කියන්න තියෙන්නෙ, ඔය ඉගෙන ගන්න එක පාඩම් කරන එක තරම් ලේසි දෙයක් තවත් නෑ. බොරු නම් A/L යන්තං ගොඩ දාගෙන ජොබ් එකකට ගිහින් බලපන්. එතකොට තේරෙයි යකෝ මෙහෙම වැඩ කරනවට වඩා ඒ කාලෙ පාඩම් කරානම් කොච්චර ලේසිද කියල.

    අන්තිමට මට කියන්න තියෙන්නෙ අපිට නොමිලේ හම්බ වෙලා තියෙන නිදහස් අධ්‍යාපනය කියන්නෙ ජීවිතේට හම්බෙලා තියෙන මාර Short cut එකක් ඒක මග ඇරගන්න එපා. ඉස්කෝලෙකට වත් ගොඩ වැදිලා නැතුව ගොඩ ගියපු මිනිස්සු ඉන්නව තමයි. ඒත් ඒ ගමන යන්න සෑහෙන්න කට්ටක් කැප කිරීමක් කරන්න වෙනව. short cut එක මිස් උනා කියල ගොඩ යන්න බැරි නෑ, හැබැයි අර පොඩි කැප කිරීම කරානම් කියල ඕන මිනිහෙකුගේ හිතට එන වෙලාවක් තියෙනව. මෙච්චර කොට කොටා කිව්වෙ එකෙක්ගෙ හරි මොළේ පෑදෙයි කියල හිතලයි ;)
    nidahas adyapanaya thibunata wadak na ape rate pahasukam madiy tikak hari pahasukam thiyenne kolaba witarai anik pathi wala gannama deyak na habai game hadichcha katta kala hadichcha ewntanam me adyapanaya krame hariyanawa..:rolleyes:
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    A/L walin passe mata hoda government job ekakata yanna thibuna mama moda kamata computer course ekak karanna giya den company ekaka normal job ekak karanawa :lol:
     
    Last edited:

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    සමීප වෙන්න පුළුවන් කාලෙදි මගේ සහෝදරියන්ට සමීප නොවෙච්ච එක ගැන.........දැන් මම සැහෙන්න පසුතැවෙනව සහෝ...:(:(:(
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    සමීප වෙන්න පුළුවන් කාලෙදි මගේ සහෝදරියන්ට සමීප නොවෙච්ච එක ගැන.........දැන් මම සැහෙන්න පසුතැවෙනව සහෝ...:(:(:(

    :(:(:(:(:(
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    අපි හැමොටම විවිධ විදියේ ප්‍රශ්න ඇති, නමුත් එවා පසුතැවිමක් බවට පත්වෙන්නේ, අපෙ අතින් එ වරදක් උනා කියලා අවබොද උනත් විතරයි, එහෙම අවබොද උනට පස්සේ අපි එ වරද ආපසු කරන්න පෙලබෙන්නේ නැ, අන්න එකයි මෙතන තියන වැදගත්කම,

    ප්‍රශන කියන දේ ජිවිතයට ආශිර්වාදයක් කරගෙන ජිවත් වෙන්න උත්සහ කරමු,

    එතකොටයි අපි ජිවත් වෙනවා කියලා තෙරෙන්
     
    • Like
    Reactions: sasithawathmal

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    අපි හැමොටම විවිධ විදියේ ප්‍රශ්න ඇති, නමුත් එවා පසුතැවිමක් බවට පත්වෙන්නේ, අපෙ අතින් එ වරදක් උනා කියලා අවබොද උනත් විතරයි, එහෙම අවබොද උනට පස්සේ අපි එ වරද ආපසු කරන්න පෙලබෙන්නේ නැ, අන්න එකයි මෙතන තියන වැදගත්කම,

    ප්‍රශන කියන දේ ජිවිතයට ආශිර්වාදයක් කරගෙන ජිවත් වෙන්න උත්සහ කරමු,

    එතකොටයි අපි ජිවත් වෙනවා කියලා තෙරෙන්

    Patta :)
     
    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    මාත් කරපු ජිවිතේ පසුතවිලිවෙනම දේ තමයි උසස් පෙළ හොදට කරගන්න පුළුවන් කමක් තියෙද්දිත් ඒක මට කර ගන්න උවමනාවක් තිබුනේ නැති එක .මම මාවම රවට්ට ගත්තා ඒ කලේ ,හිතන් හිටියේ ආතල් එකේ හිටියම උසස් පෙළ ගොඩයි කියලා,ගොඩ ගියා. එත් ඉස්කෝල දෙසීයක් විතර පහුකරලා තවත් ලොකු ඉස්කෝලෙකට එන්නේ පුළුවන් උපරිමේට දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරලා කැම්පස් යන්නනේ ,එත් මට එක කරගන්න බැරි උනා :no: , සතුටක් හිතේ තියනවා කවදාවත් කුඩු බඩු ගංජා සිගරට් ගැහුවේ නැ ,ගහන්නෙත් නැහැ . ඒ අතීතය මට ගොඩක් දේවල් ඉගැන්නුවා කවුරු මොන බයිලා ගැහුවත් නැටුවත් දැන් මට ඉගෙනීම තමයි අංක 1 :yes::yes:
     
    Ela oaka godak ayata thiyena deyak ban. Hebei campus noyana eka wasiyak karagannath puluwan
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    mata labana geya hoda job ekak ,government eka p.... nathi kara eka.....plain sambanda ekak
     
    Dec 4, 2011
    148
    9
    0
    කුඹුරේ
    මාත් කරපු ජිවිතේ පසුතවිලිවෙනම දේ තමයි උසස් පෙළ හොදට කරගන්න පුළුවන් කමක් තියෙද්දිත් ඒක මට කර ගන්න උවමනාවක් තිබුනේ නැති එක .මම මාවම රවට්ට ගත්තා ඒ කලේ ,හිතන් හිටියේ ආතල් එකේ හිටියම උසස් පෙළ ගොඩයි කියලා,ගොඩ ගියා. එත් ඉස්කෝල දෙසීයක් විතර පහුකරලා තවත් ලොකු ඉස්කෝලෙකට එන්නේ පුළුවන් උපරිමේට දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරලා කැම්පස් යන්නනේ ,එත් මට එක කරගන්න බැරි උනා :no: , සතුටක් හිතේ තියනවා කවදාවත් කුඩු බඩු ගංජා සිගරට් ගැහුවේ නැ ,ගහන්නෙත් නැහැ . ඒ අතීතය මට ගොඩක් දේවල් ඉගැන්නුවා කවුරු මොන බයිලා ගැහුවත් නැටුවත් දැන් මට ඉගෙනීම තමයි අංක 1 :yes::yes:

    කැම්පස් යන එක හොදයි, නොයන එක ඊටත් වඩා හොද වෙන්න පුලුවන්!!!!:yes: