එතකොට ඉතින් පරක්කු වැඩියි.
Jeewitheetama kalee eka wereddai ... 1st & Serious love eka weesiyekta karapu eka .....
nidahas adyapanaya thibunata wadak na ape rate pahasukam madiy tikak hari pahasukam thiyenne kolaba witarai anik pathi wala gannama deyak na habai game hadichcha katta kala hadichcha ewntanam me adyapanaya krame hariyanawa..පසු තැවිල්ලක් නෑ, මොකද වෙච්ච දේවල් වලට පසු තැවිල වැඩක් නෑ. කතාවක් තියෙනවනෙ ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්න බෑ කියල. කරපු ලොකුම මෝඩ වැඩේ තමයි කැම්පස් යන්න පුළුවන් කම තියෙද්දිත් A/L කාලෙ පිස්සු නටල කෙලව ගත්ත එක. ඒ කාලෙ ඉතින් බහුතරයකට වෙන වැඩක් ඕක. කෝච්චර කිව්වත් ඒ කාලෙට තේරෙන්නෙ නෑ, ටිකක් පහුවෙනකොට තමයි මොළේ පෑදෙන්නේඑතකොට ඉතින් පරක්කු වැඩියි.
ඉගෙන ගන්න උන්ට කියන්න තියෙන්නෙ, ඔය ඉගෙන ගන්න එක පාඩම් කරන එක තරම් ලේසි දෙයක් තවත් නෑ. බොරු නම් A/L යන්තං ගොඩ දාගෙන ජොබ් එකකට ගිහින් බලපන්. එතකොට තේරෙයි යකෝ මෙහෙම වැඩ කරනවට වඩා ඒ කාලෙ පාඩම් කරානම් කොච්චර ලේසිද කියල.
අන්තිමට මට කියන්න තියෙන්නෙ අපිට නොමිලේ හම්බ වෙලා තියෙන නිදහස් අධ්‍යාපනය කියන්නෙ ජීවිතේට හම්බෙලා තියෙන මාර Short cut එකක් ඒක මග ඇරගන්න එපා. ඉස්කෝලෙකට වත් ගොඩ වැදිලා නැතුව ගොඩ ගියපු මිනිස්සු ඉන්නව තමයි. ඒත් ඒ ගමන යන්න සෑහෙන්න කට්ටක් කැප කිරීමක් කරන්න වෙනව. short cut එක මිස් උනා කියල ගොඩ යන්න බැරි නෑ, හැබැයි අර පොඩි කැප කිරීම කරානම් කියල ඕන මිනිහෙකුගේ හිතට එන වෙලාවක් තියෙනව. මෙච්චර කොට කොටා කිව්වෙ එකෙක්ගෙ හරි මොළේ පෑදෙයි කියල හිතලයි![]()

සමීප වෙන්න පුළුවන් කාලෙදි මගේ සහෝදරියන්ට සමීප නොවෙච්ච එක ගැන.........දැන් මම සැහෙන්න පසුතැවෙනව සහෝ...![]()

අපි හැමොටම විවිධ විදියේ ප්‍රශ්න ඇති, නමුත් එවා පසුතැවිමක් බවට පත්වෙන්නේ, අපෙ අතින් එ වරදක් උනා කියලා අවබොද උනත් විතරයි, එහෙම අවබොද උනට පස්සේ අපි එ වරද ආපසු කරන්න පෙලබෙන්නේ නැ, අන්න එකයි මෙතන තියන වැදගත්කම,
ප්‍රශන කියන දේ ජිවිතයට ආශිර්වාදයක් කරගෙන ජිවත් වෙන්න උත්සහ කරමු,
එතකොටයි අපි ජිවත් වෙනවා කියලා තෙරෙන්

, සතුටක් හිතේ තියනවා කවදාවත් කුඩු බඩු ගංජා සිගරට් ගැහුවේ නැ ,ගහන්නෙත් නැහැ . ඒ අතීතය මට ගොඩක් දේවල් ඉගැන්නුවා කවුරු මොන බයිලා ගැහුවත් නැටුවත් දැන් මට ඉගෙනීම තමයි අංක 1 

මාත් කරපු ජිවිතේ පසුතවිලිවෙනම දේ තමයි උසස් පෙළ හොදට කරගන්න පුළුවන් කමක් තියෙද්දිත් ඒක මට කර ගන්න උවමනාවක් තිබුනේ නැති එක .මම මාවම රවට්ට ගත්තා ඒ කලේ ,හිතන් හිටියේ ආතල් එකේ හිටියම උසස් පෙළ ගොඩයි කියලා,ගොඩ ගියා. එත් ඉස්කෝල දෙසීයක් විතර පහුකරලා තවත් ලොකු ඉස්කෝලෙකට එන්නේ පුළුවන් උපරිමේට දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරලා කැම්පස් යන්නනේ ,එත් මට එක කරගන්න බැරි උනා, සතුටක් හිතේ තියනවා කවදාවත් කුඩු බඩු ගංජා සිගරට් ගැහුවේ නැ ,ගහන්නෙත් නැහැ . ඒ අතීතය මට ගොඩක් දේවල් ඉගැන්නුවා කවුරු මොන බයිලා ගැහුවත් නැටුවත් දැන් මට ඉගෙනීම තමයි අංක 1
![]()
Poth ganan liyanna puluwan wei machn....A ka nisa BUmp 1 kin sup 1k magen...

Ea pothea pasu wadana daapan methana![]()

Finally....Spider manui,super manui horu tika allagaththalu....![]()