පසුපසින් පහර දෙන්නෝ නිවටයෝය..

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පසුපසින් පහර දෙන්නෝ නිවටයෝය..

    මා විසින් දුන්නාවූ පිළිතුරු මත තර්ක ගොඩ නැගීමට නොහැකි වූ බොහෝ පිරිස් මගේ REP අඩුකරමින් සිටී , බොහෝ විට අදාල Thread , Reply අමතරව මා විසින් සකසන ලද වටිනා ගනයේ ඒවායේද REP අඩු කර ඇත...

    සැබැවින්ම කොන්ද පණ ඇත්තෝ REPLY TO REPLY පිළිතුරු දෙන ලෙස ඉල්ලා සිටිමි..

    (GTRZ තුමන්ගේද අවධානය පිනිසයි)

    dr3syw.png

    http://www.elakiri.com/forum/showthread.php?p=6259402#post6259402
    http://www.elakiri.com/forum/showthread.php?p=6260627#post6260627
    http://www.elakiri.com/forum/showthread.php?p=6260627#post6260627
    http://www.elakiri.com/forum/showthread.php?p=6260387#post6260387
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඇත්තටම මුන්ට කොන්ද පණනෑ වගේ තමා,,,
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Oya SF ta kade yana set eka machan siyalladannawa wage pora talks demmata thama eka chandayakwath deela nethi kajukiri kollo.
    Unta melo hasarak therenne ne. Pora talks daala api prashnayak ahuwama katauththara ne.

    Eeta passe set ekama ekathuwela ....
    Ane paw
    Pala P***ya yanna
    Aniwa SF win
    Api modayanta uththara denne ne.
    Wedak bala ganin
    Moda athal denne nethuwa pala
    Maara Fun umba denne

    menna me wage eewa kiya kiya innawa.

    Uththara ne. Namuth siyalla dannawa kiyala hithagena innawa.
     
    • Like
    Reactions: gonbaas

    akalanka_yapa

    Member
    May 20, 2008
    2,403
    16
    0
    On Earth
    සන්ධාන ආණ්ඩු‍වේ මැර ඇමැතියන් විසින් සිය සාමාජිකයින් පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධ එක නීතියකුත්, දඹර අමිල හිමියන්ට තවත් නීතියකුත්, කොටි නායක කේ.පී.ට තවත් නීතියකුත් ලෙස සැලකීම මේ සංවේදී සන්ධාන ආණ්ඩුවේ රාජපක්ෂ පාලනයේ පළපුරුද්ද දැයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රශ්න කරයි. ඒ මහතා මෙසේ අදහස් දැක්වුවේ පසුගියදා එක්සත් ජනතා නිදහස් සන්ධාන බස්නාහිර පළාත් සභා ඇමැති උපාලි කොඩිකාර විසින් ජ.වි.පෙ. නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් පහරදීමට අදාලව පොලිසිය ක්‍රියාත්මක නොවීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැන්වූ හදුන්නෙත්ති මහතා මෙසේ ද පැවසීය.

    “පසුගිය දෙසැම්බර් 18 සහ 23 කියන දවස් දෙකේම මහරගම නගර සභාවේ අය වැය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සේනක කළුබෝවිල පවා විරුද්ධ‍ වෙලා පරාජයට පත් වුණා. පළමු දිනයේදී විරුද්ධව ඡන්ද 13 කුත්, දෙවන දිනයේදී විරුද්ධව ඡන්ද 12 කුත් වශයෙන් පරාජය වුණා. මේ පරාජයෙන් වියරු වැටිච්ච එක්සත් ජනතා නිදහස් සන්ධාන පාලනය සභාපතිනිය‍ගේ ස්වාමියා වෙච්ච බස්නාහිර පළාත් සභා ඇමැති උපාලි කොඩිකාර දෙසැම්බර් 23 අළුයම 4.30 ට පමණ කළල්ගොඩදී නාගරික මන්ත්‍රී ස්ටැන්ලි ප්‍රනාන්දුවත්, හතරමං හන්දියේදී මයිකල් ගුරුගේ කියන සහෝදරවරු පැහැරගෙන ගියා. මේ විදිහට අපේ සහෝදරවරු පැහැරගෙන ගිය මැර ඇමැති උපාලි කොඩිකාර, ඔහු‍‍ගේ ගෙදරදීම ඉතාම අමානුෂික ලෙස පහරදුන්න. මේ විදිහට පහරදී පසුව මහරගම නගරයට ගෙනැවිත්, මහරගම නගරයේදී ආපසු ජනතාව ඉදිරියේදී පහරදීල කොට්ටාව පොලිසියට භාර දුන්න.

    මේ නාගරික මන්ත්‍රීවරු පොලිසියේදී පැහැදිලිවම කටඋත්තර දුන්න ඇමැතිවරයා‍ගේ නිවසට ගෙනිහින් නිවසේදී පහරදෙද්දි පොලිස් රථයක් ඒ නිවසට ආව. 21240 අංකය දරන පොලිස් නිල ඇඳුම ඇඳ ගත්ත පොලිස් නිලධාරියෙකුත් ඒ අවස්ථාවේදි එතනට ආව කියල. ඒ විතරක් නෙමෙයි මේ මන්ත්‍රීවරු පොලිසියට ගෙනැවිත් භාර දෙන්නෙ මේ පහරදීපු වාහනවලින්මයි. ඒ විතරක් නෙමෙයි ඒ අවස්ථාවේදී ඇමැතිවරයාත් පොලිසියට ආව. දැනට දින 8 ක් වෙලත් අදාල චූදිතයන් වෙච්ච ඒ මැර ඇමැතිවරයාත්, ඔහුගේ බිරිඳවත් අත්අඩංගුවට ගත්තේ නැහැ.

    මේ ගැන කොට්ටාව පොලිසියේ අතුරුදහන්වීමට අදාලව MOIB14270 කියන අංකය යටතේත්, තලංගම පොලිසියේත් පැමිණිලි කළා. නමුත් මේ වෙනකම් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් අරන් නැහැ. ඒ නිසා අපි හෝමාගම සහකාර පොලිස් අධිකාරීවරයා ඉදිරියේ පසුගිය 29 දා නැවත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අපි අහන ප්‍රශ්නය මේකයි. අතීතයට බලපාන විදියට බොරු ‍චෝදනා නගල දවසක් ඇතුළත දඹර අමිල හිමියන්ව රිමාන්ඩ් ගත කරන මේ ආණ්ඩුව, මේ සංවේදී ආණ්ඩුව ඉතාම පැහැදිලි සාක්ෂි තිබියදී පවා මේ සම්බන්ධයෙන් මෙතෙක් පියවර අරන් නැහැ. නීතිය ක්‍රියාත්මක කරල නැහැ. මැර ඇමැතිවරයාට එක නීතියක්, දඹර අමිල හිමියන්ට තව නීතියක්, කොටි නායක කේ.පී.ට තව නීතියක් ක්‍රියාත්මක කරන්නෙ කොහොමද කියල අපි අහනව. මේකද සන්ධාන ආණ්ඩුවේ, රාජපක්ෂ මහත්තයාගේ පළපුරුදුකම හා සංවේදීකම. මේ ඉතාම බරපතල තත්ත්වයක්.

    අද වෙනකොට තමන්ගේ මතයට අදාලව ක්‍රියාත්මක වෙන්න මේ රටේ අයිතියක් නැති තත්ත්වයට පත් වෙලා. ඒ මැර ඇමැතියා අපේ මන්ත්‍රීවරු පැහැරගෙන ගිහින්, පහරදීල, පොලිසියට භාර දීල, දින 8 ක් ගතවෙන තුරුත් පොලිසිය නිහඬයි. ඒ නිසා අපි කියනව මේ මැර ඇමැතිවරයාත්, ඒ මැර ඇමැතිගෙ බිරිඳත්, ඒ මැර කණ්ඩායමත් වහාම අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරන්න කියල. අපි මේකට අදාල සියලුම නීතිමය ක්‍රියාමාර්ග ගන්නව. මානව හිමිකම් කඩ කිරීම පිළිබඳව අපි නිතිමය කටයුතු කරනවා. ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදීව උද්ඝෝෂණ ක්‍රියාමාර්ග හරහා මේ මැරකම්වලට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විදිහට අපි ගන්න පුළුවන් සියලුම ක්‍රියාමාර්ග ගන්නව කියල. “
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Oya SF ta kade yana set eka machan siyalladannawa wage pora talks demmata thama eka chandayakwath deela nethi kajukiri kollo.
    Unta melo hasarak therenne ne. Pora talks daala api prashnayak ahuwama katauththara ne.

    Eeta passe set ekama ekathuwela ....
    Ane paw
    Pala P***ya yanna
    Aniwa SF win
    Api modayanta uththara denne ne.
    Wedak bala ganin
    Moda athal denne nethuwa pala
    Maara Fun umba denne

    menna me wage eewa kiya kiya innawa.

    Uththara ne. Namuth siyalla dannawa kiyala hithagena innawa.

    aththa athha ,,,,,,'
    reply gahapu gaman ad 1 daana witharai mun danne
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    ඇත්තටම ඔය රෙප් දෙනකොට ඒ දෙන කෙනාගෙ ID එකත් වැටෙන විදිහෙ සිස්ටම් එකක් තිබ්බනම් හරි. :rolleyes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සන්ධාන ආණ්ඩු‍වේ මැර ඇමැතියන් විසින් සිය සාමාජිකයින් පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධ එක නීතියකුත්, දඹර අමිල හිමියන්ට තවත් නීතියකුත්, කොටි නායක කේ.පී.ට තවත් නීතියකුත් ලෙස සැලකීම මේ සංවේදී සන්ධාන ආණ්ඩුවේ රාජපක්ෂ පාලනයේ පළපුරුද්ද දැයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රශ්න කරයි. ඒ මහතා මෙසේ අදහස් දැක්වුවේ පසුගියදා එක්සත් ජනතා නිදහස් සන්ධාන බස්නාහිර පළාත් සභා ඇමැති උපාලි කොඩිකාර විසින් ජ.වි.පෙ. නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් පහරදීමට අදාලව පොලිසිය ක්‍රියාත්මක නොවීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැන්වූ හදුන්නෙත්ති මහතා මෙසේ ද පැවසීය.
    . “

    Mama kiwwe boruda me inne porawal.
    "Koheda yanne- Malle pol"
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඇත්තටම ඔය රෙප් දෙනකොට ඒ දෙන කෙනාගෙ ID එකත් වැටෙන විදිහෙ සිස්ටම් එකක් තිබ්බනම් හරි. :rolleyes:

    ඇත්තටම ඒකත් හොද ක්‍රමයක් තමයි
     
    elaballa

    Member
    Oct 16, 2009
    5,402
    161
    0
    Sandanaya.com
    Oya SF ta kade yana set eka machan siyalladannawa wage pora talks demmata thama eka chandayakwath deela nethi kajukiri kollo.
    Unta melo hasarak therenne ne. Pora talks daala api prashnayak ahuwama katauththara ne.

    Eeta passe set ekama ekathuwela ....
    Ane paw
    Pala P***ya yanna
    Aniwa SF win
    Api modayanta uththara denne ne.
    Wedak bala ganin
    Moda athal denne nethuwa pala
    Maara Fun umba denne

    menna me wage eewa kiya kiya innawa.

    Uththara ne. Namuth siyalla dannawa kiyala hithagena innawa.

    api godak ayata nam chande thiyenawa kalinuth deparak dila thiyenawa
    oyalage mr ge kattiya adu hinda apita ehema kiyanna epa paradinakota
    oya neda fake ekakin avith ahu ub Kalubanda :lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    api godak ayata nam chande thiyenawa kalinuth deparak dila thiyenawa
    oyalage mr ge kattiya adu hinda apita ehema kiyanna epa paradinakota
    oya neda fake ekakin avith ahu ub Kalubanda :lol:

    Api kawruwath meya gena kiwwada??
    Onna ekkenek thoppiya daagena.

    Horaata issara kehel kena weta penala
    .:lol::lol::lol::lol::lol::lol:
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    ohoma -rep dena 1 nam aththatama waradi
    oka gt ta kyanna
    -rep dunne kawda kyla ahaganna puluwan wei
    SF ho MR ho depattema ayage waradi tynawa
    a nsa 1pattakata vtarak banina1 waradi
    MRge ayath SFge ayage rep adu karala tynawa
    sriboyslge katawa ganath kyanne tynne akamai
    oya kyapu dewal MRge ayath karanawa
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නීචයොන්ට පිළිතුරු ලෙස ඔවුන් දුන් -4 ක් ඉවත් කරමි:)
    උඹ මොන අදහස් දැරුවත් බොහෝ වේලාවලදි කරුණු කාරනා ඇතුව කතා කරපු කෙනෙක්:)
    (+4)
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    mama nam machan umbe rep adu kare ne! hebei umba kiyana dewal walata mata ekanga wenna be!
    mage comments mama kelin daanawa! ara wage p weda karanne ne!