"පහනක් තියමි...!!"
අද වැනි දිනක යුධ ජය ගත් එම....... දවසේ
කොඩි ලෙළදුනා මේ සිරිලක හැම .....අහසේ
අමතක වෙලා බොහො දෙනෙකුට මැයි මාසේ
විරුවන් නිදයි මහ පොළොවේ අද .....රහසේ
පාරේ තොටේ බිය සැක නැති අද ......දවසේ
සතුරන් සමග යෙදෙමින් උන් .......සංවාසේ
පාවා දෙතී දෙස්පල්ලන් නුඹ ..........රිසිසේ
හෙන හිග මොකද උන් හට මේ .....ආකාසේ
අැස් ඉස් මසද ලේ දන් දී දිවි ..............හැරදා
අහසෙන් දියෙන් මහපොළොවෙන් ගොස් වෙරදා
අප දිවි රැකුවෙ ඔබ රුපු සෙන් හැම ........පරදා
පහනක් තියමි මම ඔබ වෙනුවෙන් ........සැමදා
-Sriboysl @ EK