නෑ බං උන් ඒක සත්භාවයෙන් කරන්නේ.. පව් ඉතින් අසරන ජීවිත..
මරුම කොමඩි බං හැබැයි..
April 10, 2021 at 6:48 pm | lanka C news
පහනට තෙල් ජාතික ව්‍යාපාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබේ.
ඔහු සඳහන් කරන්නේ එම සංවිධානය තමන් සහ තවත් විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නිර්මාණයක් බවට සඳහන් වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වන බවයි.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර එහි සත්‍ය අසත්‍යතාවය හෙළි කරන ලෙස ද ඔහු එම පැමිණිල්ල මගින් ඉල්ලා සිටියි.
------
Post added on Apr 10, 2021 at 9:52 PM