"පහනට තෙල්"

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    "පහනට තෙල්"

    165298998_492462938804911_2595008263530054122_n.jpg

    Greshan Keraminiyage​

    ntngYSesteSoarcrday atprtsoah sns0S9o:5urd6nedf ·

    "පහනට තෙල්" - ජාතික ව්‍යාපාරයේ සමාජදීපන "මිහිඳු අභිමන්" යහ සේවා

    1. පහනට තෙල් - "මිහිඳු දෙනෙත්"
    (ඇස් කන්නාඩි ප්‍රදානය)
    2. පහනට තෙල් - "මිහිඳු නුවණ"
    (පාසල් උපකරණ හා ශිෂ්‍යත්ව ප්‍රධානය)
    3. පහනට තෙල් - "මිහිඳු අපේක්ෂා"
    (විශේෂ විශේෂ අවශ්‍යතා ඇත්තන්ගේ සිත් තුළ අපේක්ෂාවන් දැල්වීම)
    4. පහනට තෙල් - "මිහිඳු පවුල"
    (සිහල මානව සම්පත ප්‍රවර්ධනය)
    5. පහනට තෙල් - "මිහිඳු සුරක්ෂා"
    (වැඩිහිටියන්ට,රෝගීනට සුදුසු රෝද පුටු කිහිලිකරු අත්වාරු ලබාදීම)
    6. පහනට තෙල් - "මිහිඳු සිසිල"
    (ජාතියේ පොහොර ගස මී පැල රෝපණය)
    7. පහනට තෙල් - "මිහිඳු සෙවන"
    (ජල උල්පත් පිරිසිදු කිරීමට සහ සේවා සඳහා කුඹුක් පැල රෝපණය)
    8. පහනට තෙල් - "දැය නැංවූ මිහිඳු කුසුම්"
    (සේවා ඇගයුම)
    9. පහනට තෙල් - "මිහිඳු මාතා"
    (දන්දිනා සමරසිංහ මාතෘ රත්නයට පින් පැතීමේ වැඩසටහන)
    10.පහනට තෙල් - "මිහිඳු පිතා"
    (මානව පේමී රාජපක්ෂ ඩී.ඒ රාජපක්ෂ පියතුමානන්ට පිං පැතීමේ වැඩසටහන)
    11. පහනට තෙල් - "මිහිඳු දෑත්"
    (කම්මලේ වැඩපොලේ සේවය කරන්නන් ඇගයීම)
    12. පහනට තෙල් - "මිහිදු හඬ" (හඬක් නැති ජනයා වෙනුවෙන් හඬක් නැගීම)
    13. පහනට තෙල් - "මිහිඳු සක්මන"
    (මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ ගමන් විලාසය අනුකරණය කරමින් සිදුකරන පා ගමන)
    14. පහනට තෙල් - "මිහිඳු රන් දා බිඳු"
    (දාඩිය හෙලන ගොවි කම්කරුවන් ඇගැයිම)
    15.පහනට තෙල් - "මිහිඳු සුවය"
    (දෙටු පුරවැසි සත්කාරය)
    16. පහනට තෙල් - "මිහිඳු උදාන"
    (මව්පියන්ට සැලකීම,පරෝපකාරය වැනි උසස් ගුණ දහමින් යුක්ත රට වැසියන් ඇගයීම)
    17. පහනට තෙල් - "මිහිඳු නිවහන"
    (නිවසක් සහිත ඉඩමක් පිරිනැමීමේ ව්‍යාපෘතිය)
    18. පහනට තෙල් - "මිහිඳු චාරිකා"
    (නොමිලේ සිද්ධස්ථාන වන්දනා මානන කරවීම)
    19. පහනට තෙල් - "මිහිඳු ප්‍රදීප"
    (දහම් පාසල් ආචාර්ය භවතුන් ඇගැයිම)
    20. පහනට තෙල් - "මිහිඳු කප්රුක"
    (උසස් තත්වයේ පොල් පැල රෝපණය සහ රැකබලා ගැනීම)
    21.පහනට තෙල් - "මිහිඳු අරඹ"
    (සීඝ්‍රයෙන් වදවී යන පුවක් පැල රෝපණය)
    22. පහනට තෙල් - "මිහිඳු අවුරුද්ද"
    (හෙළ ජන ක්‍රීඩා සහිතව රට පුරා අවුරුදු උත්සව සංවිධානය)
    23. පහනට තෙල් - "මිහිඳු මල්"
    (රණවිරු සුබසාධන වැඩසටහන)

    -- මතුසම්බන්ධයි --

    මෙවන් වැඩසටහනක් ඔබටත් අවශ්‍යනම් විමසන්න.
    මහ ලේකම්, පහනට තෙල් ජාතික ව්‍යාපාරය
    විමසීම් 0772254819
    See less


    :baffled: :baffled: මොකක්ද යකෝ මේ :baffled: :baffled:
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,191
    747
    113
    Tiwi,NT
    තව එකෙක් ඇවිත් ..ඔච්චරයි අඩුවට තිබ්බේ .🤦‍♂️
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,945
    101,488
    113
    13. පහනට තෙල් - "මිහිඳු සක්මන"
    (මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ ගමන් විලාසය අනුකරණය කරමින් සිදුකරන පා ගමන)

    පැරඩියක්ද කොහෙද බන්
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,583
    22,284
    113
    Gotland
    මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ ගමන් විලාසය අනුකරණය කරමින් සිදුකරන පා ගමන

    නාකි මයිනෙක් ඇවිදින විදිහ බලල මේක නං ගෙදරම කරන්න පුළුවන්

    මේ හු***ව කොහේදී හරි දැකල තීනවා
    ------ Post added on Apr 1, 2021 at 10:10 PM
     
    • Haha
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,361
    20,999
    113
    හස්තිශෛලපුර
    13. පහනට තෙල් - "මිහිඳු සක්මන"
    (මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ ගමන් විලාසය අනුකරණය කරමින් සිදුකරන පා ගමන)

    පැරඩියක්ද කොහෙද බන්

    නෑ බං උන් ඒක සත්භාවයෙන් කරන්නේ.. පව් ඉතින් අසරන ජීවිත..
    මරුම කොමඩි බං හැබැයි..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,945
    101,488
    113
    මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ ගමන් විලාසය අනුකරණය කරමින් සිදුකරන පා ගමන

    නාකි මයිනෙක් ඇවිදින විදිහ බලල මේක නං ගෙදරම කරන්න පුළුවන්

    මේ හු***ව කොහේදී හරි දැකල තීනවා
    ------ Post added on Apr 1, 2021 at 10:10 PM
    ඒ මනුස්සය වයස හින්ද හෙමීට ඇවිදිනව බයියොන්ගෙ හිතේ පින් කරන්න හිමින් යනව කියල

    නෑ බං උන් ඒක සත්භාවයෙන් කරන්නේ.. පව් ඉතින් අසරන ජීවිත..
    මරුම කොමඩි බං හැබැයි..
    ඒක නන් බලන්නම වටිනව පට්ට ආතල් බයියො 100ක් විතර ඇවිදිනකොට පාත්තයො වගේ
    ------ Post added on Apr 1, 2021 at 10:12 PM
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,670
    4,003
    113




    Meka nikan Api nodanna Live episode ekak wage yako 😂 😂

    මමත් ශෙයාර් ක‍රන්න ගිහින්, මොකටද ගොන් පකයන්ට පබ්ලිසිටි දෙන්නේ කියලා නිකන් හිටියා. ඌ wagonr එකෙන් බහින විදිය බලපන්කෝ. ඔයවගේ මන්ද මානසික ඩයල් තමයි සල්ලි හම්බුනාම VIP light, head light ගහගෙන පාර පකයි වගේ යන්නේ.