පහසුවෙන් මුදල් හොයන ක්‍රමයක්

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    බැලුම්ගල එකෙත් ගියා මේක ගැන! මෙන්න ඉන්නවා මහ හොරා
    ඒ වීඩියෝ එක තමයි මේ දාල තියෙන්නෙ. මට මේක දාගන්න විධිය තේරෙන්නෙ නැහැ. යට තියෙන ලින්ක් එක ක්ලික් කරලා අහන්න.
     
    RichGuy

    Banned
    Jun 3, 2012
    94
    6
    0
    ඒ වීඩියෝ එක තමයි මේ දාල තියෙන්නෙ. මට මේක දාගන්න විධිය තේරෙන්නෙ නැහැ. යට තියෙන ලින්ක් එක ක්ලික් කරලා අහන්න.

    එහෙනම් තෝ ලබ්බටඩ සල්ලි හොයන්න එන්න කිව්වෙ? තෝ අර ෆයර් ෆොක්ස් එක්ක ලබ්බක් අටෝගෙන හතර අතේ ස්පෑම් පී.එම් ගහනව මදිවට මිනිස්සුන්ගේ සල්ලි වලට කෙළින්න්න අළුත් එකක් හොයා ගත්තද?
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    එහෙනම් තෝ ලබ්බටඩ සල්ලි හොයන්න එන්න කිව්වෙ? තෝ අර ෆයර් ෆොක්ස් එක්ක ලබ්බක් අටෝගෙන හතර අතේ ස්පෑම් පී.එම් ගහනව මදිවට මිනිස්සුන්ගේ සල්ලි වලට කෙළින්න්න අළුත් එකක් හොයා ගත්තද?
    මේ පිස්සව Banned කරලා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම්.. ඕක හොර වැඩක් මචෝ.. මම වීඩියෝ එක බැලුවා.. බොහොම ස්තුතියි නොදන්න එවුන්ට දැනගන්න දැම්මට වීඩියෝව.. ජය හා සතුට!!
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    :lol::lol::lol: ගණන් ගන්න එපා කොල්ලො.. සමහර එවුන්ට දෙයක් තේරුම් ගන්න බෑ.. තේරුම් කරන්න යන්න එපා.. එතකොට උඹ පිස්සෙක් වෙනවා.. :)
    rep+4