පහසුවෙන් crush එකක් ඇති කරගන්නා අකාරය පියවර වශ

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,247
    8,255
    113
    M-Town
    පහසුවෙන් crush එකක් ඇති කරගන්නා අකාරය පියවර වශ

    පහසුවෙන් crush එකක් ඇති කරගන්නා අකාරය පියවර වශයෙන්...

    ප්‍රථමයෙන්ම ඔබ හිත ගිය පුද්ගලාව මනාව අදුරා ගන්න..
    ඉන් අනතුරුව friend request එකක් නොදමා
    Facebook එකේ ඇති ඔහුගේ හෝ ඇයගේ
    ලස්සන ලස්සන පින්තූර නරඹන්න,
    අනතුරුව ඒ හැම පින්තූරයකටම
    Love reacted දමන්න
    ආතල් post සෑම එකකටමද haha reacted දැමීමට අමතක නොකරන්න,

    ඉන් අනතුරුව ඔබ
    ඔහුගේ හෝ ඇයගේ profile picture එකකට
    එහෙමත් නැතිනම් cover 4to එකකට
    Comment කරන්න,

    එහිදී ඔබ සැලකිලිමත් වන්න
    වෙන කිසිවෙකු නොදැමූ comment දමන්න
    *අනේ ඒක❤️
    *wooww🙈
    *ඒක❤️
    *click❤️🙈
    ඔය ආකාරයෙන් comment දමන්න
    ඔහු හෝ ඇය ඔබේ comment එහෙකට reply කලොත් එහෙම ඒ comment එකට ඔබත් love reacted දමන්න,

    එතනින් නොනැවතෙන්න

    ඔහු හෝ ඇය ශෙයාර් කරන ආදර බර පෝස්ට් වලට comment දමන්න,

    එය පහත පරිදි හෝ
    සිත් ගන්නා සුළු ආකාරයෙන් දැමීමට තරම් ඔබ දක්ශ වන්න...

    *අනේ මටත් ඉදියනම්😓
    *❤️❤️
    *🙈❤️
    *😍😍
    *ඒකනම්😍

    ඉන් අනතුරුව ලැජ්ජාව පසෙකට දමා
    Friend Request එකක් දමන්න
    අනතුරු පලමුවෙන්ම
    Wave එක ක්ලික් කර කට ඔහුව හෝ ඇයව ඔබේ chat conversations එකට ගෙන්වා ගන්න,

    අන්න දැන් ඔබ සුපුරුදු පටරිදි

    *කොහොමද
    *මොකද කරන්නේ
    *ඔයා කොහෙද
    *හොදයි ඉතින්
    *කම්මැලී

    ඔය ආකාරයට හෝ ඔබේ සිතට එන ඕනැම ආකාරයට මැසේජ් දමන්න,
    එහිදී ඔහුගේ හෝ ඇයගේ මැසේජ් එහෙකට reply දෙකකට වැඩියෙ දමන්න

    අනතුරුව,

    ෆේස්බුක් එකේ පලවන ඇතැම් පෝස්ට් වලට ඔහුව හෝ ඇයව මෙන්ශන් කරන්න
    ඇතැමුන්ට පේන්න හරි හරියට comment කර ගන්න

    එතනින් නොනැවතෙන්න

    කුමක් හෝ බයිලයක් ගසා
    Whatsapp number ඉල්ලගන්න

    දැන් ඔබ facebook එකට සමුදී
    Whatsapp වලින් අරගලය දිගට හරහට ගෙන යන්න
    දිනකට status 5,6ක් පමණ දමන්න
    ඔහුගේ හෝ ඇයගේ හැම status එකකටම comment කරන්න..

    අනතුරුව ෆේස්බුක් එකේ

    මාත් එයාට crush
    මාත් අරයය crush
    Crush එක දකීවා

    යන ආකාරයෙන් caption හෝ status දමන්න,

    බැරිම තැන කුමක් හෝ පේජ් එකක ඇති

    *ඔයාගේ crush mention කරගෙන යමු

    ඒ ආකාරයේ පෝස්ට් එකකට
    ඔහුව හෝ ඇයව මෙන්ශන් කරන්න..

    අන්න එදාට සැබෑවටම ඔහුට හෝ ඇයට
    ඔබ crush යැයි වැටහෙනවා ඇත...

    ඔබේ අදිශ්ඨානය crush එකක් සොයා ගැනීමටනම්
    ඔහු හෝ ඇය වෙනුවෙන් facebook එකේ
    ඇඩීම වැලලීම අදෝනා දීම විශ්මිත විය යුතුය..

    ස්තූතී!

    (මට crush නම් ඔහොමම කරන්න)

    අවදානයෙන් ඉන්නේ..😂😂😂

    -copied
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ගොන් ආතල්.
    පිරිමිකම දීපන් බල්ලෙක්ට.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    13 නිබ්බන්ටයි නිබ්බියන්ටයි හොඳයි ඔය සෙවල වැඩ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔච්චර දේවල් කලේ නෑ.එක කමෙන්ට් එකයි දැම්මේ