පහසුවෙන්_සොයාගන්න

පහසුවෙන්_සොයාගන්න

පහසුවෙන් සොයාගන්න... :cool:

මේ පොස්ට් එක දාන්න හිතුනේ තවම එළකිරි එකේ කට්ටිය මේකගැන දන්නේ නැති නිසා... :P:dull:
මේ ක්‍රමය යොදාගත්තනම් ඔබේ වැඩ පහසුවෙන් කරගැනීමට පුළුවන.... :yes::yes:

:cool:
:cool:
:cool:
:cool:
හිතන්න ඔබේ ජංගම දුරකතනය නැතිවුණා කියලා.. :oo: :( කරන්න තියෙන්නේ එකම දෙයයි ගූගල් එකේ මෙන්න මේ විදිහට සර්ච් කරන්න... "කෝ මගේ නැතිවූ දුරකථනය"
:confused: තේරුනේ නැතිනම් පහත රුපය බලන්න... :cool:


Untitled.jpg


මෙවැනි ආකාරයට ඔබට ඕනෑම දෙයක් පහසුවෙන් සොයාගත හැක...
ඔව් නොමිලේ...
මේ සඳහා ඔබට කිසිදු මුදලක් වැයනොවේ... :cool::cool: