පහසු_ජයක්

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
ජනාධිපතිතුමා පහසු ජයක් ලබනවා

- සුමනදාස අබේගුණවර්ධන

sumanadasa.jpg


මෙවර ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දෙවැනි ධුර කාලයටත් වඩා පහසු ජයක් ලබා ගන්නා බවත් එතුමා ධුර කාල 4 ක් මෙරට පාලනය කරන බවත් ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා කියයි.

මීළඟ රජය පිහිටුවන්නෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බව කී අබේගුණවර්ධන මහතා පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන මෛත්‍රීපාල සිරිසේන මහතාට පොළොන්නරුව ආසනය මෙන්ම පොළොන්නරු දිස්ත්‍රික්කයේ හෝ උතුරුමැද පළාතේ කිසිඳු ආසනයක් ජයගත නොහැකි බව ද කීය.