පළමු චන්ද ප්‍රතිපලය !මෛත‍්‍රිගේ ආධාරකරුව
[U]මෛත‍්‍රිගේ ආධාරකරුවන් පිරිසකට වෙඩි.. හිටපු මන්ත‍්‍රී වෙඩි වැදී රෝහලේ[/U]
මෛත‍්‍රිගේ ආධාරකරුවන් පිරිසකට වෙඩි.. හිටපු මන්ත‍්‍රී වෙඩි වැදී රෝහලේ
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය සඳහා විපක්‍ෂයේ පොදු අපෙක්ෂකයා ලෙස නම් කිරීම සමරමින් මගගෝන හන්දියේදී පස්වරුවේ රතිඤ්ඤා පත්තු කරමින් සිටි පිරිසක් අතර සිටි බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු වෙඩි වැදීමෙන් තුවාල සහිතව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි පයාගල පොලිසිය කියයි. මෙසේ තුවාල ලබා ඇත්තේ චමිල රණසිංහ නම් අයෙකි.
පොලීසිය පවසන්නේ හඳුනා නොගත් කණ්ඩායමක් වෙඩි තබා පලාගොස් ඇති බවයි.

Last edited: