පළමු චන්ද ප්‍රතිපලය !මෛත‍්‍රිගේ ආධාරකරුව

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පළමු චන්ද ප්‍රතිපලය !මෛත‍්‍රිගේ ආධාරකරුව

    [U]මෛත‍්‍රිගේ ආධාරකරුවන් පිරිසකට වෙඩි.. හිටපු මන්ත‍්‍රී වෙඩි වැදී රෝහලේ[/U]



    මෛත‍්‍රිගේ ආධාරකරුවන් පිරිසකට වෙඩි.. හිටපු මන්ත‍්‍රී වෙඩි වැදී රෝහලේ
    මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය සඳහා විපක්‍ෂයේ පොදු අපෙක්ෂකයා ලෙස නම් කිරීම සමරමින් මගගෝන හන්දියේදී පස්වරුවේ රතිඤ්ඤා පත්තු කරමින් සිටි පිරිසක් අතර සිටි බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු වෙඩි වැදීමෙන් තුවාල සහිතව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි පයාගල පොලිසිය කියයි. මෙසේ තුවාල ලබා ඇත්තේ චමිල රණසිංහ නම් අයෙකි.

    පොලීසිය පවසන්නේ හඳුනා නොගත් කණ්ඩායමක් වෙඩි තබා පලාගොස් ඇති බවයි.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,258
    113
    Gotland

    පොලීසිය පවසන්නේ හඳුනා නොගත් කණ්ඩායමක් වෙඩි තබා පලාගොස් ඇති බවයි.

    පලා යන්න දෙයක් නෑ පොලිස් ඉස්සරහ වෙඩි තිබ්බත් නො කේස්