Update 12: අතුරුගිරියේදී මියගිය නයන (උපාලි හිමි) කේ සුජීවාගේ තෙවැනි සැමියා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    The-third-husband-of-Nayana-Upali-Thero-K-Sujeeva-who-died-at-Athurugiriya

    ඊයේ (9) අතුරුගිරියේ සිදුවූ පාතාල වෙඩි තැබීම හේතුවෙන් මේ වනවිට දෙන්නෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලද අය අතරින් එක් අයකු වන්නේ ජනප්‍රිය ගායිකා කේ සුජීවාය. ඇගේ පාදයේ සැත්කමක් කර තිබෙන අතර ඇය සුවය ලබමින් පසුවන බව රෝහල් ආරංචි හෙලි කර තිබේ.
    මෙම සිදුවීමෙන් ක්ලබ් වසන්ත සමග මියගිය අනෙක් පුද්ගලයා ගැන මුල් පුවත් වාර්තාවල සඳහන් වූයේ ඒ ක්ලබ් වසන්තගේ බොඩිගාර්ඩ් බවය. නමුත් දැන් ලැබෙන අලුත් වාර්තා වලින් කියැවෙන්නේ එසේ මියගියේ ගායිකා කේ සුජීවාගේ වත්මන් සැමියා නයන වාසුල විජේසුරිය බවයි.
    52 හැවිරිදි ගායිකාව 2021 දී තෙවැනිවරට 37 හැවිරිදි නයන වාසල සමග විවාහ වූ බව කියැවේ.
    ඔහු කේ සුජීවා සමග විවාහවීමට පෙර ප්‍රසිද්ධ ධර්ම කථික හිමිනමක් ලෙස කටයුතු කළ අතර
    වසර 20 කට ආසන්න කාලයක් සුන්දර ලෙස පැවිදි ජීවිතයක් ගතකල , ලංකාව පුරා , රූපවාහිනී , ගුවන්විදුලි මාධ්‍ය තුලින් පවා ඉතාම දක්ෂ ලෙස මිහිරි හඬින් බුදු බණ දෙසූ , වහරක දම්සක් විහාරයේ වැඩ සිටි , ” ගම්පහ මහානාම හිමි ” නම් වූ භික්ෂූන් වහන්සේය.

    කේ සුජීවා සමග ආදර සම්බන්ධයක් ඇතිකරගත් ඔහු පැවිදි දිවිය හැර ඇය සමග විවාහවූ බව කියැවේ.
    කෙසේ වෙතත් සිය පළමු සැමියා සුනෙත් කැලුම් හා දෙවන සැමියා අජිත් මුතුකුමාරනගෙන් පසු ඇය‍ හෝ ඇගේ දියණියන් තෙවැනි සැමියා ගැන ඡායාරූපයක් හෝ පළකිරීමෙන් වැළකුණ අතර ඒ නිසා ඔවුනගේ විවාහය ගැන දැන සිටියේ අතලොස්සකි.
    ඝාතනය සිදුවූ උත්සවයට නයන වාසල මහතා සම්බන්ධවී අකාලයේ මරණයට පත්වීමෙන් ඔහුගේ පැවිදි කල සමීප ඇසුරක් පැවති හිමිනමක ෆේස් බුක් ඔස්සේ සටහනක් තබමින් කියා ඇත්තේ උපාලි හිමි නිරපරාදේ ජීවිතය නැතිකරගැනීමේ කණගාටුවය.
    එම සටහන නිසලවිල සදහම් විහාරය ෆේස් බුක් පිටුවේ මෙසේ දැක්වේ.

    උඹයි,මමයි මහණ වුණේ එක දවසේ..උපසම්පදා වුණේ එක දවසේ..උඹයි මායි එක වයසේ..උඹ සිල් රකින්න බෑ කියද්දී ,උඹව බලෙන් වාහනේ දාගෙන ගිහින් උපසම්පදාවේ වාඩි කෙරෙව්වේ මම..ඒත් උඹ බණට මට වඩා දක්ෂයි..උඹ කවියක් කියද්දී ඒ හඩට වශී නොවුනේ කවුද? උඹේ රෑපෙට වශී නොවුන කෙනෙක් ඒ දවස් වල ධර්ම ශාලාවේ හිටියේ නෑ..උඹ දවසින් දවස ජනප්‍රිය වෙද්දී බණ පොතක් කියවන්න කම්මැලි උඹට බණට යන ගමන් සූත්‍ර කියලා දුන්නේ මම..උඹ උපන්නෙම සිවුරට..උඹ ගැලපුනේම සිවුරට..ඒත් අන්තිම කාලේ උඹ දවසින් දවස වෙනස් වෙද්දී,මං උඹගේ වැරදි හදාගනින් කියද්දී උඹ මාත් එක්ක තරහා වුනා.. ජීවිතේට මෙච්චර විනාසයක් කර ගනී කියලා මම හීනෙන් වත් හිතුවේ නෑ..රටක් ලෝකයක් බණ පදෙන් සනසවපු, රටක ලෝකයක සාධු කාර මැද්දේ චිතකයක දැල්වෙන්න හිටපු උඹට බල්ලෙක් වගේ වෙඩි කාලා මැරෙන්න වුණේ මේ කාලකණ්ණි ගෑණී නිසයි..සුජීවා නුඹට මේ ශාපෙන් ගැලවෙන්න බැරි වෙයි කවදාවත්..මට උඹට නයන වාසුල කියලා පුරුදු නෑ..මට උඹ එදත් මහානාම..අදත් මහානාම..මගේ සහෝදරයා මහානාම උඹට නිවන් සුව ලැබේවා..!

    මම උඹට හැමදාම ආදරේ කරපු ඤාණතුසිත..
    සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික
    මල් ශාලාවකට රැගෙන ගිය අතර නයන වාසුල විජේසූරිය නැමැත්තාගේ දේහය කේ සුජීවාගේ දියණියන් බාරයට ගෙන නිවසට රැගෙන ගියේය.

    වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ගායන ශිල්පිනී කේ සුජීවා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ
    සාමාන්‍ය වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබයි.

    111.jpeg
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හාමුදුරුවො අනවශ්‍ය කතාවක් ඇදලගත්තෙ. හුකන්න ඕනේ නම් සිවුරු ඇරල හුකන්න යන එකේ වරදක් නෑනේ.

    අපේ උන්ට හෙන ඇම්මක් තියනවා නේ අනිත් උන්ට සිල් දෙන්න 😄
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    The-third-husband-of-Nayana-Upali-Thero-K-Sujeeva-who-died-at-Athurugiriya

    ඊයේ (9) අතුරුගිරියේ සිදුවූ පාතාල වෙඩි තැබීම හේතුවෙන් මේ වනවිට දෙන්නෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලද අය අතරින් එක් අයකු වන්නේ ජනප්‍රිය ගායිකා කේ සුජීවාය. ඇගේ පාදයේ සැත්කමක් කර තිබෙන අතර ඇය සුවය ලබමින් පසුවන බව රෝහල් ආරංචි හෙලි කර තිබේ.
    මෙම සිදුවීමෙන් ක්ලබ් වසන්ත සමග මියගිය අනෙක් පුද්ගලයා ගැන මුල් පුවත් වාර්තාවල සඳහන් වූයේ ඒ ක්ලබ් වසන්තගේ බොඩිගාර්ඩ් බවය. නමුත් දැන් ලැබෙන අලුත් වාර්තා වලින් කියැවෙන්නේ එසේ මියගියේ ගායිකා කේ සුජීවාගේ වත්මන් සැමියා නයන වාසුල විජේසුරිය බවයි.
    52 හැවිරිදි ගායිකාව 2021 දී තෙවැනිවරට 37 හැවිරිදි නයන වාසල සමග විවාහ වූ බව කියැවේ.
    ඔහු කේ සුජීවා සමග විවාහවීමට පෙර ප්‍රසිද්ධ ධර්ම කථික හිමිනමක් ලෙස කටයුතු කළ අතර
    වසර 20 කට ආසන්න කාලයක් සුන්දර ලෙස පැවිදි ජීවිතයක් ගතකල , ලංකාව පුරා , රූපවාහිනී , ගුවන්විදුලි මාධ්‍ය තුලින් පවා ඉතාම දක්ෂ ලෙස මිහිරි හඬින් බුදු බණ දෙසූ , වහරක දම්සක් විහාරයේ වැඩ සිටි , ” ගම්පහ මහානාම හිමි ” නම් වූ භික්ෂූන් වහන්සේය.

    කේ සුජීවා සමග ආදර සම්බන්ධයක් ඇතිකරගත් ඔහු පැවිදි දිවිය හැර ඇය සමග විවාහවූ බව කියැවේ.
    කෙසේ වෙතත් සිය පළමු සැමියා සුනෙත් කැලුම් හා දෙවන සැමියා අජිත් මුතුකුමාරනගෙන් පසු ඇය‍ හෝ ඇගේ දියණියන් තෙවැනි සැමියා ගැන ඡායාරූපයක් හෝ පළකිරීමෙන් වැළකුණ අතර ඒ නිසා ඔවුනගේ විවාහය ගැන දැන සිටියේ අතලොස්සකි.
    ඝාතනය සිදුවූ උත්සවයට නයන වාසල මහතා සම්බන්ධවී අකාලයේ මරණයට පත්වීමෙන් ඔහුගේ පැවිදි කල සමීප ඇසුරක් පැවති හිමිනමක ෆේස් බුක් ඔස්සේ සටහනක් තබමින් කියා ඇත්තේ උපාලි හිමි නිරපරාදේ ජීවිතය නැතිකරගැනීමේ කණගාටුවය.
    එම සටහන නිසලවිල සදහම් විහාරය ෆේස් බුක් පිටුවේ මෙසේ දැක්වේ.

    සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික
    මල් ශාලාවකට රැගෙන ගිය අතර නයන වාසුල විජේසූරිය නැමැත්තාගේ දේහය කේ සුජීවාගේ දියණියන් බාරයට ගෙන නිවසට රැගෙන ගියේය.

    වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ගායන ශිල්පිනී කේ සුජීවා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ
    සාමාන්‍ය වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබයි.

    111.jpeg
    pakayo rata gihin gu hodanawa mehe kunu hodanawa. 3 wene bari nam 100 weni samiya unath eka ekige wadak. thota ayi puke amaruda ?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    හාමුදුරුවො අනවශ්‍ය කතාවක් ඇදලගත්තෙ. හුකන්න ඕනේ නම් සිවුරු ඇරල හුකන්න යන එකේ වරදක් නෑනේ.
    මේක නම් සහතික ඇත්ත. විස්තරේ හැටියට මේ අනික් හාමුදුරුවොනෙ අර මනුස්සයව බලෙන් සාසනේ තියන් ඉඳලා තියෙන්නෙ. ඉතින් ඔහොම ගිය එක සාධාරණයි. ඇයි එහෙම බලෙන් තියාගත්තෙ කියන එක හොයන්න ඕනෙ මුලින්ම.

    සුජීවාට උනත් මිනිස්සු සීයක් එක්ක යන්න උනත් අයිතියක් තියෙනවා. නීති විරෝධී නෑනෙ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,032
    113
    හාමුදුරුවො අනවශ්‍ය කතාවක් ඇදලගත්තෙ. හුකන්න ඕනේ නම් සිවුරු ඇරල හුකන්න යන එකේ වරදක් නෑනේ.
    පොනිලගේ කොල්ලා උනාට ඒ කතාවට උඹට රෙස්පෙක්ට් කළ යුතුයි.