කොරෝනාවටනම් ස වැඩක් කරා බන්.
මෛත්‍රියට තව එන්න ඕනේ මහින්දව දෙවැනි පාරටත් ගොනාට ඇන්දුවා.

, ටෙලිකොම් සභාපතිට පවුලේ එකෙක් දැම්මා, පෝට් සිටිය වැඩ නැවැත්තුවා, නෙලුම් කුලුනේ උස අඩු කරා,
ගොටට එන්න ඕනේ කහ අතුරුදහන් කරා , තොග කඩේට ගහින් සද්ද දාල අන්තිමටම ඩඩ්ලිගේ ගානටම හාල් දුන්න , දරුණු ගනයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරපු පුසෙක් සහ උකුස්සෙක් ඇල්ලුවා, උදයංග වීරතුංග ව ගෙන්න ගත්ත. LRT project එක නැවැත්තුවා.
මුන් දෙන්නම දැන් එක පැත්තේ නේ බන්