පළමු දින සියය..කවුද හොඳම?😒

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    FB_IMG_1602546129573.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,699
    113
    එකමත් එක රටක
    කොරෝනාවටනම් ස වැඩක් කරා බන්.
    මෛත්‍රියට තව එන්න ඕනේ මහින්දව දෙවැනි පාරටත් ගොනාට ඇන්දුවා. :P , ටෙලිකොම් සභාපතිට පවුලේ එකෙක් දැම්මා, පෝට් සිටිය වැඩ නැවැත්තුවා, නෙලුම් කුලුනේ උස අඩු කරා,
    ගොටට එන්න ඕනේ කහ අතුරුදහන් කරා , තොග කඩේට ගහින් සද්ද දාල අන්තිමටම ඩඩ්ලිගේ ගානටම හාල් දුන්න , දරුණු ගනයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරපු පුසෙක් සහ උකුස්සෙක් ඇල්ලුවා, උදයංග වීරතුංග ව ගෙන්න ගත්ත. LRT project එක නැවැත්තුවා.

    මුන් දෙන්නම දැන් එක පැත්තේ නේ බන් :lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    😂😂😂ඕකනේ මම කියන්නෙ සිරා හොඳයි කියල මූට වඩා..බැංකුව කඩපු ඵකත් UNP කරපු දෙයක්..ඵහෙම බලනකොට සිරා මූට වඩා දහස් ගුණයකින් රටට වැඩක් කරා..මූ නිකන් බොරු ෂෝ කාරයෙක්.අැමරිකන් වහලෙක්.😂😂
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,456
    1
    32,141
    113
    - උඩරට -
    කොරෝනාවටනම් ස වැඩක් කරා බන්.
    මෛත්‍රියට තව එන්න ඕනේ මහින්දව දෙවැනි පාරටත් ගොනාට ඇන්දුවා. :P , ටෙලිකොම් සභාපතිට පවුලේ එකෙක් දැම්මා, පෝට් සිටිය වැඩ නැවැත්තුවා, නෙලුම් කුලුනේ උස අඩු කරා,
    ගොටට එන්න ඕනේ කහ අතුරුදහන් කරා , තොග කඩේට ගහින් සද්ද දාල අන්තිමටම ඩඩ්ලිගේ ගානටම හාල් දුන්න , දරුණු ගනයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරපු පුසෙක් සහ උකුස්සෙක් ඇල්ලුවා, උදයංග වීරතුංග ව ගෙන්න ගත්ත. LRT project එක නැවැත්තුවා.

    මුන් දෙන්නම දැන් එක පැත්තේ නේ බන් :lol:
    අත්ශව්‍ය හාල් තොග අපි ගාව තියෙනවා සෑර්, මදි උනොත් බලෙන් හරි ගන්නවා - හමුදාවේ මේජර් කෙනෙක්.. :shocked:
    අන්තිමට මේජත් බලු උනා.. :lol:
    ගෝටාබයගේ සෙට් එකට මහින්ද නියෝජනය කරන සෙට් එකත් එක කෝචොක් කරන ලයින් එකක් තියෙන්නේ.. :rofl:
    අපරාදේ මර්වින් සිල්වත් ආයේ එන්න තිබ්බේ.. :lol:
    සිරා වගේම ගෝටත් පීචං වෙයි කියලා හිතෙනවා මට.. :baffled:
    එක රටක් එක නීතීයක් ආමි එකේ Rules & disipline විදිහට හදලා ගනී කියලා හිතුවේ..
    කොහෙද මහින්දගේ සේනාව සුපුරුදු පරිදි වැඩ පටන් අරන් ඉනේ..:lol:
    චම්පික රනවකගේ ඇක්සිඩෙන්ට් එකේ නාට්‍ය නම් නැගලා ගියා මුල් කාලේ.. :lol:
    ඒවා ඔක්කොම නාට්‍ය කියලා දැන ගත්තේ පමා වෙලා.
    ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නෙ පොලීසියෙන්..
    මරුබඩු ඉන්නේ..
    හොරු ටික එකතු උනා මිනිස්සු තනි උනා.. :dull: