පළමු පෙම නිමා උව වගයි HELP NEEDED

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මමත් කෙල්ලෙකුට ගොඩක් ආදරේ කරා මගේ පනටත් වැඩියෙන්. එකී ට මම එයට ෆීල් වෙන්නේ නැතිලු. මොකද මට ඒ දවස් වල සල්ලි තිබුනේ නැති නිසා. මම ගොඩක් පස්සෙන් ගියා කකුල් දෙක අල්ලාගෙන වන්දේ නැති එක විතරයි. එකී එක එකා එක්ක යාලු උනා. මට බලාගෙන ඉන්න බැරි උනා මම exam ගොඩක් ෆේල් උන මේක නිසා. පස්සේ මම හිත ගත්තා සල්ලි වලට love කරන්න. මම ගොඩක් සල්ලි හම්බ කරා. ගොඩක්. ද්‍ය්වය කියන්නේ මගේම හෝටලේ මගේම car එකේ එකී wedding යන්න උනා. දැන් මට උන්ගේ පරම්පරාවම ගන්න සල්ලි තියෙනවා. එකී දැන් නන්නත්තාරයි මව දැක්කම බිම බලාගෙන යනවා. මාත් එක්ක ආවානම් අද රැජිනක් වාගේ ඉන්නවා. මම උබට කියන්නේ කොල්ලෝ සල්ලි ටිකක් හම්බකරගනින්. හොද කෙල්ලෙක් ලැබෙයි උබට ජය වේවා !

:yes:
 
Last edited:

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
උඹ කියන්නේ ඇත්තනම්.. ගෙදරට මාට්ටු කරලා ... අත ඇරලා දාපන්... මාට්ටු කරන කොට හරියටම සාක්කි ඇතුව .. අම්මලාට පෙන්නපන්... හැබැයි එකිව අත ඇරලා දාපං... ඉක්මනට කරපන් කෙල්ලවත් බේරං, අර බැඳපු ප*ට ගේමක් දීලා.. හැබැයි දහ අතේ දිවුරලා ආවත් අයේ රෑ වැටුන වලේ වටෙන්න එපා... උඹට ඔයිට වඩා 1000 ගුනයක් වටින එකියක් ලැබේයි...
 

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මුකුත් කරන්න එපා..උබ කොහොමහරි එයාටවඩා හොද තැනකට පලයන්..
    අනික උබත් එක්ක යාලුවෙලා ඉන්න කාලේ පිට යනවා කියනේ බැන්දහම කොහොමත් යනවා..
    ඒකි උබට වඩා ඌට කැමති ඇති..
    එහෙම නැත්නම් ඌ එකිව රවට්ටන් ඇති..
    උබ අවන්කව කරානම් ඒකිය ඔහොම යනකොට කෙලවෙලා යයි..
    උබ බීලා පිස්සුකෙලලා අනාත උනොත් ඒකි පස්සෙ කලෙක උබව දැක්කහම ඒකි ගත්ත තීරනය ගැන සතුටු වෙයි..
    ඒත් උබ ඒකිට හිතාගන්නවත් බැරි තැනක පට්ට සල්දලි කාරයෙක් වෙලා, හොද කෙල්ලෙක්ව බැදලා ඉන්නවා දැක්කහම ඒකිය දුකහිතෙයි..අපරාදෙ මම මූ එක්ක හිටියනම් මමත් අද හොදට ඉන්නවනේ කියලා..

    ඒකිට දෙන්න පුලුවන් හොදම දඩුවම ඕක තමයි..උබ දැන් විදවනවා වගෙ එකි මැරෙනකන් විදවයි..
     
    Last edited: