පළමු විධායක අගමැති රනිල්ද..මහින්දද? RANIL OR MR Lets vote and comment

vote

  • Ranil

    Votes: 198 54.4%
  • Mahinda

    Votes: 166 45.6%

  • Total voters
    364
  • Poll closed .

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මචන් පොඩි ප්‍රශ්නයක්. මහින්දට බල්ලා කියලා කියන්න තරම් මිනිහා පහත් වැඩ කරපු කෙනෙක්ද?

    බල්ල කියන්න තරම් පහත් තත්වයට වැටිල:yes::angry:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    බයියන්ගේ_හෙළුව

    hirashgeff මහින්ද රාජ්පක්ෂ වෙනුවෙන් පෙනි සිටින්නේ මේ වගේ රට හරක්.
    ඉංග්‍රිසිය හරියට තේරුම් නොයන්නා මෙවන් බයියෝන්ට සිංහලෙන් තියෙන ගැසෙට් පත්‍රය අප පහත උපුටා දක්වමු.

    (40 වැනි අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනත
    නියමය
    (40 වැනි අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 12 වැනි වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, ජනාධිපති මෛතී්‍රපාල
    සිරිසේන වන මම, මෙහි පළමුවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලූම සාමාජිකයන්, මෙහි දෙවැනි
    උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා මේ නියමය මගින් කැඳවමි.

    http://documents.gov.lk/Extgzt/2015/...900_04%20S.pdf

    ane wasanawan bayyo...

    මෙන්න ඉතුරු ටික ඔකේ තේරුම සුනිල් හදුන්නෙත්ති කියන කෑල්ල. වහ කනව කනවා බන් බය්යෝ.:lol::lol::lol:

    15.00 min - 17.50 min balapan ithuru tika:rofl::rofl::lol::lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    mewata clap karanna ewunuth innawane :lol:
    patta widiyata cha una ou... aparade kiyanna ba passe kata piyagena hitiya
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොනිලට පුලුවන්ද මහින්ද එක්ක හෑරෙන්ඩවත්
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    පොනිලට පුලුවන්ද මහින්ද එක්ක හෑරෙන්ඩවත්
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    පොනිලට පුලුවන්ද මහින්ද එක්ක හෑරෙන්ඩවත්

    පිස්සුද බන් පොනිල් කොහොමද බන් හැරෙන්න තියා හිතන්නෙවත්.:no: මේ බලපන් මුම කියනවනේ රට කපු එකාට ගම කන එක කජ්ජක්ද කියල. ඉතින් මුත් එක්ක රනිල්ට කොහොමත් හැරෙන්නවත් බෑ .:lol::lol::lol:

    :rofl::rofl::rofl:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    හොරුන්ට එන්න දෙන්න හොද නෑ බං ඕකුං එළවනකල් මේ බලා උන්නෙ ටොයියො එක්කම:growl:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මහින්ද බල්ලෙකි :D
    රිදුන ඔබ බැල්ලකි
    ඔබගේ ඔළුව තට්ටයකි
    මන්නෙන් කොටාගන්නේ නම් යෙහෙකි :baffled:
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    මෙහෙම හිතපන්කො. උඹ ඉස්සර වෙජිටේරියන්. හෙන සිල්වන්තයි. ටික කාලයක් ගිහිල්ල උඹ මස් කන්න පටන් ගන්නව. ඊට පස්සෙ උඹ හරක් මස් කඩයක් දානවා. ඊටත් පස්සෙ උඹ හරක් මරන මස් මඩුවකුත් පටන් ගන්නවා. දැන් උඹ හොඳ මිනිහෙක්ද? නරක මිනිහෙක්ද? කොටින්ම කියනවනන් මනුස්සයෙක්ද? බල්ලෙක්ද?

    Patta talk eka :rofl:
     
    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Mahindha will go down as most courrupt politician in Sri Lanka. He did not do anything to stop violence of BBS.

    Ranil is a non courrupt politician , he knows the economics of Sri Lanka.