යකෝ මම මෙතනම මහින්දට පළු යනකම් බැන්න එකෙක්.........ඒත් ඒ මනුස්සයා යුද්ධය දිනලා රට බේරාගත්ත එකට මම ණය ගැතියි.....බටහිර රටවලට කොන්ද නමන්නේ නැතිව කෙලින් ඉඳගෙන වැඩ කරපු මනුස්සයා......
වැරදි තිබ්බා තමයි........ඒත් මේ රටේ ගෞරවයට පත්විය යුතු නායකයෙක්...............
අද අපිට අපි වෙනුවෙන් යුද්ධයක් කරලා දිනපු නායකයෙක් වෙනුවෙන් නැගිටින්න බැරිනම්.............ඊළඟට කවුද අපි වෙනුවෙන් යුද්ධයකට ලෑස්ති වෙන්නේ? ඊට පස්සේ අපිට නායකයෙක් ඉඳියි ද?

Ranilta vote kala onna .
Appachchi mala dan mala kuna gedara thiyan innada kiyanne![]()

appachchi maruna kiyala ammawa wena ekek athin dooshanaya wenakal balan inna da kiyanne ohe ???![]()
![]()
![]()

Ane yako tho hithuwada ube ammata hamadama thaththa wage, lankawe janadipathi marenakamma MR wenna oneda. moda baiyya![]()