පළමු_බස්_රථය

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    29249384_2073464212865830_3364496741951864832_n.jpg

    ලංකාවේ පොදු ප්‍රවාහන සේවය ........

    ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය පිළිබඳව ජනතාව තුළ ඇත්තේ කෙබඳු ආකල්පයක් ද ?

    ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවා අතරින් වඩාත් ම ජනප්‍රිය මාධ්‍ය වන්නේ බස්රථ සේවයයි ශ්‍රී ලංකාවේ පළමුවරට බස් රථයක් ගමන් කළා යැයි සැලකෙන්නේ කොළඹ සිට හලාවත දක්වා 1907 වර්ෂයේ දිනකයි .

    මුලින් පොදු ප්‍රවාහන සේවය පෞද්ගලික අංශය සතුව පැවති අතර , ඉතා අවම පහසුකම් යටතේ සිතූ අයුරින් මුදල් අය කිරීම නිසා , 1958 එවකට පැවති රජය විසින් පොදු ප්‍රවාහන සේවය ජනසතු කරමින් ලංගම ආරම්භ කරනු ලැබුවා . ඒ සමගම ආසියාවේ පොදු ප්‍රවාහන සේවය ජනසතුසේවයක් බවට පත්කල දෙවන රට ලෙස ශ්‍රී ලංකාව පත් වුනා .

    නමුත් කාලයක් යනවිට පොදු ප්‍රවාහන සේවය බිද වැටීමත් නිසා 1977 පෞද්ගලික අංශයට පොදු ප්‍රවාහන සේවය සදහා දොරගුලු විවර උනා .

    නමුත් 1977 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෙනසක් සිදු වූවානම් එය මගියන්ගෙන් අය කරන මිල පමනි . ගුනාත්මක භාවය අතින් තවමත් එකම තැන පසුවේ . මේ සදහා කියමනක් උපුටා දැක්වීම වටිනේය .

    “ඇත්තටම අද ලංකාවේ දුවන බස් ගත්තොත්, ලොරි චැසියට බස් එක ගහලා තියෙන්නේ. අපි දුවන්නේ සොකට්සෝබර් තියෙන බස් එකක නෙමෙයි. අපි දුවන්නේ දුනු තියෙන ඒවායේ. ලෝකයේ අනෙක් රටවල්වල දුනු තියෙන ඒවා පාවිච්චි කරන්නේ භාණ්ඩ ප්‍රවාහනය කරන්න.“
    “බස් එකේ මිල අඩුවුණොත් තමයි, මේ ගාණට යන්න පුළුවන්. ලංකාවේ මිනිස්සුන්ට per capita එක achieve කරනකං, අපිට මේ වගේ බස්වල තමයි යන්න වෙන්නේ. ලංකාවේ ආදායමෙන් සියයට 2 කට වඩා ප්‍රමාණයක් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකට දාන්න බැහැ.“

    ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා

    උපුටනය අවසන් ....

    පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මක බව හා කාර්යක්ෂම බව ඉහල යෑමට රජයේ මෙන්ම පෞද්ගලික අංශයේත්, මගී ජනතාවගේත් කැපවීමත්, සහයෝගයත් අවශ්‍ය වෙනවා. ඒ සඳහා, මේ කාරණා ගැන සියලු දෙනාගේම අවධානය යොමු වෙන්න අවශ්‍යයි කියලා හිතනවා :

    *සුවපහසු ලෙස මගීන්ට බසය තුල ගමන් කිරීමට හැකි පරිසරයක් සකස් කිරීම

    *ගෙවන මුදලට වටිනා කම සඳහන් ටිකට් පතක් ලබාදීම. ( ඉතුරු මුදල් ලබා නොදෙන බව දැන් බොහෝ කොන්දොස්තර මහතුනට එරෙහිව නැගී ඇති චෝදනාවක් )

    *බසය තුල අනෙකාට පීඩාවක් ඇති නොවන ලෙස ගමන් කිරීමට මගීන් කටයුතු කළ යුතු අතර, මගී ජනතාවට ගෞරවනිය ලෙස සැලකීමට රියදුරු / කොන්දොස්තර වග බලාගැනීම.

    *විධිමත් කාල සටහනකට අනුව බස්රථ ධාවනය කිරීම හා නියමිත බස් නැවතුම් පොලවල පමණක් නතර කිරීම.

    *බස් ගාස්තු සේවයට සරිලන, දැරිය හැකි මට්ටමක පවත්වාගෙන යාම.

    අද වන විට විදේශීය රටවල පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය දෙස බලා එය ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය සමග සසදා බැලීමේදී , ගුනාත්මක භාවය අතින් අප කොතනද යන්න අවබෝධ වනු ඇත .
    රටක් සංවර්ධන ඉලක්ක කරා යෑමේදී පොදු ප්‍රවාහනය දියුණු වීම අත්‍යවශ්‍යය වේ . එය සංවර්ධන යේ අංගයකි . ඒ සදහා රජය මෙන්ම මගී ජනතාව ද ඇප කැප විය යුතුය .

    කවිදු ......
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    ඊබට් සිල්වට පුකෙ ඇරලා කරපු වැඩ තමා ඔය.. අන්තිමට ඊබට් ටත් නැ.. ආන්ඩුවටත් නැ..
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    ඉතින් ඕවා තමා බස්.ලංකාවේ තියෙන්නේ ලොරි බස්.:P
    ලන්කාවෙ උන් එ කාලෙ බ්‍රිටිශ් බඩු යුස් කරලා සෙවාව කොලිටියට දුන්නා එ කාලෙට සාපෙක්ශව. අන්තිමට ලාබ බඩු හොයන්න ගිහින් ඉන්දියන් මරාල ගෙනාව. එ ආපු විදියට ආවනම් අද දුවන්නෙ ඔය ලෙලන්ඩ් බස් තමා ලන්කාවෙත්. අඩු තරමෙ සින්ගපුරුවෙ වගෙ වොල්වො වත් දුවයි ක්‍රමෙට ආවනම්.

    Public-Transport-Hub-.jpg
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    ලන්කාවෙ උන් එ කාලෙ බ්‍රිටිශ් බඩු යුස් කරලා සෙවාව කොලිටියට දුන්නා එ කාලෙට සාපෙක්ශව. අන්තිමට ලාබ බඩු හොයන්න ගිහින් ඉන්දියන් මරාල ගෙනාව. එ ආපු විදියට ආවනම් අද දුවන්නෙ ඔය ලෙලන්ඩ් බස් තමා ලන්කාවෙත්. අඩු තරමෙ සින්ගපුරුවෙ වගෙ වොල්වො වත් දුවයි ක්‍රමෙට ආවනම්.

    Public-Transport-Hub-.jpg

    ඕවා දුවන්න පාරවල් හරියට ඕනේ. දුනු කැඩෙන වලවල් තියෙන එකේ ඕවා කොහොම දුවන්නද. පාරවල් හදනවට සිංහලු කැමති නෑනේ. පාරවල් කන්නද හුත්තෝ කියලා අහන්නේ :rofl: this country is done
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0

    ඕවා දුවන්න පාරවල් හරියට ඕනේ. දුනු කැඩෙන වලවල් තියෙන එකේ ඕවා කොහොම දුවන්නද. පාරවල් හදනවට සිංහලු කැමති නෑනේ. පාරවල් කන්නද හුත්තෝ කියලා අහන්නේ :rofl: this country is done
    ලන්කාව කියන්නෙ හුකන රටක්. එහෙටත් නැ මෙහෙටත් නැ. ලොකුත් නැ පොඩිත් නැ. එකම දේ තමා කොලඹ වෙනම රටක් හැටියට හදන්න ඔනා.. එතකොට සින්ගපුරුව වගෙ කලහැකි.. අනුරාදපුරෙ අපතයොන්ට තුන්වෙල කන්න දෙන ගමන් රටක් හදන්න බැ. හුත්තලා වගා කරන්නයි, උන්ගෙ වගා නය ගෙවන්නයි. අස්වැන්න ආන්ඩුව ගන්නයි, උන්ට සහනාදාර දෙන්නයි මොන හුත්තක්ද? කොලඹ උන්ට ඔය ලබු ඔනා නැ. සිටි එක සර්වයිව් වෙන්න ඔනවටත් වඩා සොස් තියනවා. ලන්කාවෙ අනිත් පලාත් හුකන සහනාදාර ක්‍රමෙට නොගියනම් කොලඹ අද නිව් යොක් වගෙ. ෆක් ශ්‍රි ලන්කන්ස් ලිවින් අවුට්සයිඩ් කලම්බො.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ලන්කාවෙ උන් එ කාලෙ බ්‍රිටිශ් බඩු යුස් කරලා සෙවාව කොලිටියට දුන්නා එ කාලෙට සාපෙක්ශව. අන්තිමට ලාබ බඩු හොයන්න ගිහින් ඉන්දියන් මරාල ගෙනාව. එ ආපු විදියට ආවනම් අද දුවන්නෙ ඔය ලෙලන්ඩ් බස් තමා ලන්කාවෙත්. අඩු තරමෙ සින්ගපුරුවෙ වගෙ වොල්වො වත් දුවයි ක්‍රමෙට ආවනම්.

    Public-Transport-Hub-.jpg

    oya bus eka dan germantec eke neda tiyenne

    ඕවා දුවන්න පාරවල් හරියට ඕනේ. දුනු කැඩෙන වලවල් තියෙන එකේ ඕවා කොහොම දුවන්නද. පාරවල් හදනවට සිංහලු කැමති නෑනේ. පාරවල් කන්නද හුත්තෝ කියලා අහන්නේ :rofl: this country is done

    ලන්කාව කියන්නෙ හුකන රටක්. එහෙටත් නැ මෙහෙටත් නැ. ලොකුත් නැ පොඩිත් නැ. එකම දේ තමා කොලඹ වෙනම රටක් හැටියට හදන්න ඔනා.. එතකොට සින්ගපුරුව වගෙ කලහැකි.. අනුරාදපුරෙ අපතයොන්ට තුන්වෙල කන්න දෙන ගමන් රටක් හදන්න බැ. හුත්තලා වගා කරන්නයි, උන්ගෙ වගා නය ගෙවන්නයි. අස්වැන්න ආන්ඩුව ගන්නයි, උන්ට සහනාදාර දෙන්නයි මොන හුත්තක්ද? කොලඹ උන්ට ඔය ලබු ඔනා නැ. සිටි එක සර්වයිව් වෙන්න ඔනවටත් වඩා සොස් තියනවා. ලන්කාවෙ අනිත් පලාත් හුකන සහනාදාර ක්‍රමෙට නොගියනම් කොලඹ අද නිව් යොක් වගෙ. ෆක් ශ්‍රි ලන්කන්ස් ලිවින් අවුට්සයිඩ් කලම්බො.

    :rofl::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,859
    113
    canada
    ලන්කාව කියන්නෙ හුකන රටක්. එහෙටත් නැ මෙහෙටත් නැ. ලොකුත් නැ පොඩිත් නැ. එකම දේ තමා කොලඹ වෙනම රටක් හැටියට හදන්න ඔනා.. එතකොට සින්ගපුරුව වගෙ කලහැකි.. අනුරාදපුරෙ අපතයොන්ට තුන්වෙල කන්න දෙන ගමන් රටක් හදන්න බැ. හුත්තලා වගා කරන්නයි, උන්ගෙ වගා නය ගෙවන්නයි. අස්වැන්න ආන්ඩුව ගන්නයි, උන්ට සහනාදාර දෙන්නයි මොන හුත්තක්ද? කොලඹ උන්ට ඔය ලබු ඔනා නැ. සිටි එක සර්වයිව් වෙන්න ඔනවටත් වඩා සොස් තියනවා. ලන්කාවෙ අනිත් පලාත් හුකන සහනාදාර ක්‍රමෙට නොගියනම් කොලඹ අද නිව් යොක් වගෙ. ෆක් ශ්‍රි ලන්කන්ස් ලිවින් අවුට්සයිඩ් කලම්බො.

    හොද බස් සේවාවක් තියෙන වෙන රටවල්වල එක හෝල්ට් එකක ඉදන් අනිත් එකට යන්න රුපියල් 390 විතර (=3.25*120) වියදම් කරන්න වෙනවා. කොලබ ඉන්න නිව්යෝක් වගේ පොෂ් මොඩ් වෙන්න දගලන ලපටි කොල්ලොන්ට ඔය ගාන ගෙවන්න කිව්වොත් එතනම හුජ්ජ වැක්කෙරෙයි. :rofl::rofl::rofl::rofl:
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0

    හොද බස් සේවාවක් තියෙන වෙන රටවල්වල එක හෝල්ට් එකක ඉදන් අනිත් එකට යන්න රුපියල් 390 විතර (=3.25*120) වියදම් කරන්න වෙනවා. කොලබ ඉන්න නිව්යෝක් වගේ පොෂ් මොඩ් වෙන්න දගලන ලපටි කොල්ලොන්ට ඔය ගාන ගෙවන්න කිව්වොත් එතනම හුජ්ජ වැක්කෙරෙයි. :rofl::rofl::rofl::rofl:
    එක මහා මෝඩ කතාවක් බන්. උබ කැනඩාවේ ඉන්න එකෙක් හැටියට මම හිතුව වඩා විධ්වත්ව කතා කරයි කියලා. කැනඩාවේ එකෙක්ගේ මිනිමම් වෙජ් එක සාපේක්ෂව සලකපන් බස් ගාස්තුවට. ඊට පස්සේ ඩොලර් 3000කට කැනඩාවේ ටොරොන්ටෝ මොන්ට්‍රියල් සයිඩ් එකෙන් ගන්න පුළුවන් වාහනයක් ලංකාවේ කියක් වේද බලහන්. අන්න වෙනස මචන්.. ලංකාවේ අවුල තියෙන්නේ කොලබ නෙමෙයි, කොලබෙන් යැපෙන කාලකන්නි පළාත්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy

    හොද බස් සේවාවක් තියෙන වෙන රටවල්වල එක හෝල්ට් එකක ඉදන් අනිත් එකට යන්න රුපියල් 390 විතර (=3.25*120) වියදම් කරන්න වෙනවා. කොලබ ඉන්න නිව්යෝක් වගේ පොෂ් මොඩ් වෙන්න දගලන ලපටි කොල්ලොන්ට ඔය ගාන ගෙවන්න කිව්වොත් එතනම හුජ්ජ වැක්කෙරෙයි. :rofl::rofl::rofl::rofl:

    :rofl::rofl:
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    හරියට සිරියාවේ උන් ඉතාලියට රිංගනවා වගේ, අනුරාධපුරේ, පොළොන්නරුවේ, කැකිරාවේ මහියංගනේ වේසිගෙ පුතාල ඔක්කොම ජොබ් කරන්න කොලබ රිංගලා මේකේ රිලා ස්පිරිට් එක අරන් යනවා ගමට. පස්සේ බනිනවා කොලබ කුණු, කොලබ චාටර් කියලා. කොලබ චාටර් කරන්නේ බදු ගෙවලා ජිවත් වෙන මිනිස්සු නෙමෙයි, මේ මයිග්රේට් වෙන පිට පළාත් වේසිගෙ පුතාලා නිසා. හරිනම් සිංහලු ගහන්න ඕනා කොලබ එන පිට උන්ට. ට්‍රම්ප් තාප්පේ ගහනවා වගේ තාප්පයක් ගහන්න ඕනා වටේට.