පළවෙනි ට්‍රැක් එක පට්ට නේ..

AnuradhaRa

Well-known member
  • pora badala inna kenage duwata ghanne. ithin step daughter ne bn
    මට මතක පොර ගෙදරක කුලියට ඉන්නව
    ඒ ගෙදර ඉන්නෙ අම්මයි දුවයි
    මෙයා දුවට ආස වෙනව
    නිකම්ම ගහනව කියන්න එපා බං. ආදර කතාවක් ඒක.. :love: මට පට්ටෙටම වැදුන ඒ ෆිල්ම් එක. අන්තිමට මාරම දුකයි
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,134
    9,984
    113
    මට මතක පොර ගෙදරක කුලියට ඉන්නව
    ඒ ගෙදර ඉන්නෙ අම්මයි දුවයි
    මෙයා දුවට ආදරේ වෙලා
    නිකම්ම ගහනව කියන්න එපා බං. ආදර කතාවක් ඒක..
    mu badinawa bn e ganu kenawa (kuliyata inna gedra owner). hari bn love strory :rolleyes:
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    හම්මෝ එක පාරක් බැලුවට පස්සේ ආයේ පාරක් බලන්න නොහිතෙන ෆිල්ම් එකක්.
    හෙනම අවුල් ෆීලින්ග් එකක් එන්නේ මේක බැලුවට පස්සේ.
    මේක ඇත්තම සිදුවීමක්.
    Florence Sally Horner කියල අවුරුදු 15ක කෙල්ලෙක් ෆ්රෑන්ක් කියලා අවුරුදු 50ක නාකියෙක් උස්සන් යනවා ඔය කතාවේ වගේම.
    පැහැරගන්නේ 1948දි. එදා ඉදන් මාස 21ක් තිස්සේ ඇමෙරිකාවේ එක එක ප්‍රාන්ත වලට අරන් ගිහින් දූෂණය කරනවා. ඌ මේකිගේ තාත්ත වගේ තමයි පෙනී ඉන්නේ.
    1950දි තමයි සිද්ධිය පොලිසියට අහුවෙන්නේ. නාකියව අවුරුදු 35කට හිරේ යනවා. කෙල්ල 1952දී කාර් ඇක්සිඩන්ට් එකකින් මැරෙනවා.
    ඔය සිදුවීම තමයි Vladimir Nabokov කියන කෙනා ලොලීටා කියලා පොතක් විදියට ලියන්නේ.
    පස්සේ තමයි ෆිල්ම් එක හැදෙන්නේ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    :love::love::love:



    මට මතක පොර ගෙදරක කුලියට ඉන්නව
    ඒ ගෙදර ඉන්නෙ අම්මයි දුවයි
    මෙයා දුවට ආස වෙනව
    නිකම්ම ගහනව කියන්න එපා බං. ආදර කතාවක් ඒක.. :love: මට පට්ටෙටම වැදුන ඒ ෆිල්ම් එක. අන්තිමට මාරම දුකයි
    oya original film eka newe remake eka. meka original eka. Stanley Kubrick direct kale :yes:

    Lolita (1962)​


    Lolita_%281962_film_poster%29.jpg

    ------ Post added on Oct 2, 2021 at 8:47 PM
     
    Last edited: