CapCut එක පට්ට නේ බං

AnuradhaRa

Well-known member
  • මං මේ පළවෙනි වතාවට යූස් කෙරුව
    අපි වගේ දුප්පත් කම්පියුටර් තියෙන අයට හොදයි

    ඔයා ප්‍රෙමියර් ප්‍රෝ දාගෙන නටනවට වඩා
    හරියට වැඩ කරන්නෙත් නෑ එ මගුල