පළවෙනි දඩේ ගැහුවා වාහන පදින්න පටන් අරන් අවුරුදු හතරටම පළවෙනි පාර පොලීසියෙන් නැවැත්තුවෙත් ඊයේ:P:yes:, ඊයෙම පළවෙනි දඩෙත් ගැහුවා ඉරි කැපුවා කියල:baffled::lol: රුපියල් දාහක් ගෙවල ලයිසන් එක ගන්න කීවා:baffled: