
ඇනේ කැඩෙනකොට හෙන සද්දයක් එනව
තව පොඩි වොෂර් එකක් තියන්න වෙනව මේ ලොකු වොෂර් එක උඩින්
කලින් කෙනත් ගහල තියෙන්නෙ එහෙමයි
මේ වොෂර් එකේ කට ලොකුයි...


හෙල්මට් එකේ අන්ඩක් ගැලවුණා මචංහොඳටම ඇතුලට බස්සන්න. නැත්තම් පොල්ලෙන් බාගයක් කැඩිල එයි...
පොල් ගහටද අද රිවට් ගහන්නෙ...
හෙල්මට් එකේ අන්ඩක් ගැලවුණා මචං
නිකං අමුණල වැඩක් නෑ
අනතුරක් වුණාම නිකම්ම ගැලවිලා යයි
රිවට් එක හයියයිනෙ
ඔව් බං කැරි හුත්තල ඉන්නෙරිවට් එකක් ගහන්න 200 ක්![]()
වනචරයාහෙල්මට් එක හදාගත්ත
එක කනක් ගැලවිලා තිබුණෙ
රිවට් එකක් ගැහුව
උන්ට කියල රිවට් ගහන්න ගියාම 100 යි කියනව 200 යි කියනව. මේ රිවට් එකක් ගහල දෙන්න රුපියල් 200ක් ඒකත් උන්ගෙ රැස්පට් බලල
අඩු ගානෙ පරණ රිවට් එක ගලවන්නෙවත් නෑ. ලේසියට තව හිලක් විදිනව
අද තමා රිවට් අඩුවක් පාවිච්චි කරන හැටි ඉගෙන ගත්තෙ
ඇනේ ඇතුලටම යවන්න රිවට් අඩුව හොදටම දි අරින්න ඕන නේද..
මං බැලුව බහින්නෙ නැත්තෙ මොකද කියල
රිවට් එකත් තව ටිකක් දිග වුණානං හොදයි බංthama gahanawada?