පළවෙනි International order එක.😊 උබලගේ හයිය තමයි 2

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    patta bn. man gawa wacom ekak tiyenawa. puluwannam andina hati video ekak dapanko.
    මගේ චැනල් එකේ වීඩියෝස් තියෙනවා. හැබැයි ස්පීඩ් ආර්ට් ස්ටෙප් බයි ස්ටෙප් නෑ. ස්ටෙප් බයි ස්ටෙප් කරන්න මගේ PC එකේ peformance මදි බන්. නොර්මල්ලි මේ ෆුල් එකකට පැය 4ක් වත් යනවා. පැය 1.1/2 විතර යද්දි ස්ටක් වෙනවා. 😢😢දැනට ඔය තියෙන වීඩියෝ ස්ලෝ හරි බලල අහන්න දෙයක් තියෙනම් අහපන්. ම්න් කියා දෙන්නම්. 😊

    aiyoo ithin kiyewwa, api okkoma goda yamu ithin, man karanne sketchbook , umba karanne monagenda
    මං කරන්නෙ ඉලස්ට්‍රේටර් බං. දන්න දෙයක් තියෙනම් ශෙයා කරගෙන Fiverr ගොඩ දාගමු. 😊😊😊
    මචං උබ ගාව අයි පෑඩ් එකක් නැද්ද ??? සුපිරි ඇප් එකක් තියෙනවා ඔය වැඩේට
    මොන ipad ද බං මේ ටික කරන්නෙත් 4000/=ට ගත්තු ඩ්‍රෝවින්ග් පෑඩ් එකකින්. උබ කියන්නෙ procreate ගැන නේද?

    1. Fiverr ekata kelawaganna wadak karanna hadanne
    2. Portrait wala face details thawa wadi karapan thama madi

    01. මචං මාත් Fiverr වලට අලුත්. මං නොදැනුවත්ව කෙලවෙන වැඩක් කරනවනම් කියල දියං තරහ නැතුව. ගිග් එක රෑන්ක් කරගන්නත් ක්‍රම දන්නවනම් කියපන්. ලොකු උදව්වක්. 😊😊 මේ වැඩෙන් Fiverr එකට කෙලවෙන්නෙ කොහොමද?

    01. ඔව් මචන්. තව හැදෙන්න ගොඩක් දේවාල් තියෙනවා. 😊 ඒව ඉතින් වැඩ කරන්න කරන්න තමයි ශාප් වෙන්නෙ. මේ තරමට ආවෙත් එලකිරි උන්ගෙ ඩිසයින් කරලා. 😊😊. මේ පහල. වීඩියෝ එකේ තියෙනවා ම එකම පික්ච එක ඇදපු හැටි අවුරුද්දකට පෙර හා පසු. 😊😊

    තෑන්ක්ස් මචං අයිඩියා එකට. 💖💖

    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මගේ චැනල් එකේ වීඩියෝස් තියෙනවා. හැබැයි ස්පීඩ් ආර්ට් ස්ටෙප් බයි ස්ටෙප් නෑ. ස්ටෙප් බයි ස්ටෙප් කරන්න මගේ PC එකේ peformance මදි බන්. නොර්මල්ලි මේ ෆුල් එකකට පැය 4ක් වත් යනවා. පැය 1.1/2 විතර යද්දි ස්ටක් වෙනවා. 😢😢දැනට ඔය තියෙන වීඩියෝ ස්ලෝ හරි බලල අහන්න දෙයක් තියෙනම් අහපන්. ම්න් කියා දෙන්නම්. 😊

    මං කරන්නෙ ඉලස්ට්‍රේටර් බං. දන්න දෙයක් තියෙනම් ශෙයා කරගෙන Fiverr ගොඩ දාගමු. 😊😊😊

    මොන ipad ද බං මේ ටික කරන්නෙත් 4000/=ට ගත්තු ඩ්‍රෝවින්ග් පෑඩ් එකකින්. උබ කියන්නෙ procreate ගැන නේද?

    01. මචං මාත් Fiverr වලට අලුත්. මං නොදැනුවත්ව කෙලවෙන වැඩක් කරනවනම් කියල දියං තරහ නැතුව. ගිග් එක රෑන්ක් කරගන්නත් ක්‍රම දන්නවනම් කියපන්. ලොකු උදව්වක්. 😊😊 මේ වැඩෙන් Fiverr එකට කෙලවෙන්නෙ කොහොමද?

    01. ඔව් මචන්. තව හැදෙන්න ගොඩක් දේවාල් තියෙනවා. 😊 ඒව ඉතින් වැඩ කරන්න කරන්න තමයි ශාප් වෙන්නෙ. මේ තරමට ආවෙත් එලකිරි උන්ගෙ ඩිසයින් කරලා. 😊😊. මේ පහල. වීඩියෝ එකේ තියෙනවා ම එකම පික්ච එක ඇදපු හැටි අවුරුද්දකට පෙර හා පසු. 😊😊

    තෑන්ක්ස් මචං අයිඩියා එකට. 💖💖

    ඔව් බන් දහදුක් විදින්න ඕනේ නෑ බන්..... අදින්න පට්ට ලේසි
     
    • Love
    Reactions: pathaleiretta

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    මගේ චැනල් එකේ වීඩියෝස් තියෙනවා. හැබැයි ස්පීඩ් ආර්ට් ස්ටෙප් බයි ස්ටෙප් නෑ. ස්ටෙප් බයි ස්ටෙප් කරන්න මගේ PC එකේ peformance මදි බන්. නොර්මල්ලි මේ ෆුල් එකකට පැය 4ක් වත් යනවා. පැය 1.1/2 විතර යද්දි ස්ටක් වෙනවා. 😢😢දැනට ඔය තියෙන වීඩියෝ ස්ලෝ හරි බලල අහන්න දෙයක් තියෙනම් අහපන්. ම්න් කියා දෙන්නම්. 😊

    mata ona wacom eke settings hada ganna photoshop illustrator karanna. anith eka pen eka kohomada use karanne kiyala. mama videos balannam machan. Thanks bn
     
    • Like
    Reactions: pathaleiretta

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    Wadiya kiyawanna epa.samanya widiyata idahan.normal oka imporove karagena wada karala diyunu weyan.onawata wada sthuthith epa.sathutu wennath epa.by experince kiyanne
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    Wadiya kiyawanna epa.samanya widiyata idahan.normal oka imporove karagena wada karala diyunu weyan.onawata wada sthuthith epa.sathutu wennath epa.by experince kiyanne
    මචං..
    මුලින්ම උබේ අදහසට ගොඩක් ස්තූතියී. ඒත් උබ මේක කියලතියෙන්නෙ ගොඩක් දේවල් දන්නෙ නැතිව. මං මේක පටං ගත්තෙ එලකිරියෙන්. මේක කිව්වෙ කාටූන් විකුනන එක.
    මම මේක දැම්මෙ සතුටට කියවන්න නෙමෙයි. සතුටට ස්තූති කරන්න. මම මුලින්ම ත්‍රෙඩ් එක දාද්දි මං හිතුවෙ නෑ මෙච්චර උන් මේකට ආස වෙයි කියල. මං මෙච්චර උනත් ස්කිල් එක ශාප් කරගත්තෙත් නලු නිළියො ඇදල නෙමෙ. මෙකෙම උන්ගෙ වැඩ කරල. බලපන් මගේ මුල්ම වීඩියෝ ඒවයෙ යි දැන් අදින ඒවයෙයි වෙනස ඒ වෙන ඇති උනේ එලකිරියෙන්. ඉතින් මන් ඒක්ව් උන් එක්ක සතුට බෙදා ගෙන උන්ට ස්තුති කරන්නෙ නැත්නම් මං කුහකයෙක්. මම ත්‍රෙඩ් එක දාපු ගමන් මුලින්ම පොටෝ එකක් පොස්ට් කලේ scurvy යා. මං ඌට ෆ්‍රී කරල දුන්නා. මං උගේ උප්පැන්න හොයන්න ගියේ නෑ. ඒක කලා කියල කොච්චර උන් මට බැන්නද රෙප් කැපුවද? මන් එත් ඒ එකෙක්වත් එක්ක තරහක් නෑ. ඒකයි අදටත් සතුට බෙදාගන්නෙ කිරියෙම. මන් ෆේස්බුක් එකෙ. නිකන් ඵොටො එක ශෙයා කරනව විතරයි. ඒකත් පේජ් එකේ මගේ ප්‍රෝෆයිල් එකෙ එකක්වත්දාල නෑ. 😊😊
    අනික මං මේකෙන් ෆොරීන් කියල හෙව්වෙ ඔය යූරො 20 විතරයි. මම ඔයිට වඩා ෆොරීන් සල්ලි හොයල තියෙනවා. ඒත් මේ විස්ස ගැන මෙතන කිව්වෙ. මෙතන මට උදව් කරපු ගොඩක් උන් ඉන්න නිසා. මන් දන්නවා උබ මේක නොදැන කිව්වෙ කියල. උබටත් බෑඩ් EXPIERIENCE ඇති. ඒත් ඒවට එක එකා මූන දෙන විදිය වෙනස්. මට මොන දේ උනත් මේ සීන් එකෙ දුක සතුට මන් කිරියෙ උන් එක්ක බෙදා ගන්නවා.
    යකෝ මේක දිග වැඩි උනා. තෑන්ක්ස් බොක්කා. 😍😍😍
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    machan ubata mockup design karanna puluwanda? e kiyanne me internet eken ganna mockup file ekata ape design eka dana eka neme. mockup file eka design karanna puluwanda?
     
    • Like
    Reactions: pathaleiretta

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,472
    113

    93540836_544513526432892_6652392256848265216_o.png

    අමතක කරන්න එපා ,, මේ පොටෝ එක නිසා තමා උඹට වාසනාව එන්නෙ
    හැම තැනකම මේක ප්‍රදර්ශනය කරපන් පුළුවන් තරං
     
    • Love
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    uba mara talented ban.. all the best.
    Thanks Ban. :giggle: :giggle:

    අමතක කරන්න එපා ,, මේ පොටෝ එක නිසා තමා උඹට වාසනාව එන්නෙ
    හැම තැනකම මේක ප්‍රදර්ශනය කරපන් පුළුවන් තරං
    oka adapu nisa man banum ahapu tharam. 😁😁😁 rep kapala e dawas wala user cp eka thorana wage thibune. o_Oo_Oo_O
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇයි බන් උබ කාලෙ නාස්තිකරෙ
    නාකි දතනැති පොන්නයගෙ රූපෙ අදින්න
     
    • Haha
    Reactions: pathaleiretta