මගේ චැනල් එකේ වීඩියෝස් තියෙනවා. හැබැයි ස්පීඩ් ආර්ට් ස්ටෙප් බයි ස්ටෙප් නෑ. ස්ටෙප් බයි ස්ටෙප් කරන්න මගේ PC එකේ peformance මදි බන්. නොර්මල්ලි මේ ෆුල් එකකට පැය 4ක් වත් යනවා. පැය 1.1/2 විතර යද්දි ස්ටක් වෙනවා.patta bn. man gawa wacom ekak tiyenawa. puluwannam andina hati video ekak dapanko.
මං කරන්නෙ ඉලස්ට්‍රේටර් බං. දන්න දෙයක් තියෙනම් ශෙයා කරගෙන Fiverr ගොඩ දාගමු.aiyoo ithin kiyewwa, api okkoma goda yamu ithin, man karanne sketchbook , umba karanne monagenda
මොන ipad ද බං මේ ටික කරන්නෙත් 4000/=ට ගත්තු ඩ්රෝවින්ග් පෑඩ් එකකින්. උබ කියන්නෙ procreate ගැන නේද?මචං උබ ගාව අයි පෑඩ් එකක් නැද්ද ??? සුපිරි ඇප් එකක් තියෙනවා ඔය වැඩේට
1. Fiverr ekata kelawaganna wadak karanna hadanne
2. Portrait wala face details thawa wadi karapan thama madi
මගේ චැනල් එකේ වීඩියෝස් තියෙනවා. හැබැයි ස්පීඩ් ආර්ට් ස්ටෙප් බයි ස්ටෙප් නෑ. ස්ටෙප් බයි ස්ටෙප් කරන්න මගේ PC එකේ peformance මදි බන්. නොර්මල්ලි මේ ෆුල් එකකට පැය 4ක් වත් යනවා. පැය 1.1/2 විතර යද්දි ස්ටක් වෙනවා.දැනට ඔය තියෙන වීඩියෝ ස්ලෝ හරි බලල අහන්න දෙයක් තියෙනම් අහපන්. ම්න් කියා දෙන්නම්.
මං කරන්නෙ ඉලස්ට්‍රේටර් බං. දන්න දෙයක් තියෙනම් ශෙයා කරගෙන Fiverr ගොඩ දාගමු.
මොන ipad ද බං මේ ටික කරන්නෙත් 4000/=ට ගත්තු ඩ්රෝවින්ග් පෑඩ් එකකින්. උබ කියන්නෙ procreate ගැන නේද?
01. මචං මාත් Fiverr වලට අලුත්. මං නොදැනුවත්ව කෙලවෙන වැඩක් කරනවනම් කියල දියං තරහ නැතුව. ගිග් එක රෑන්ක් කරගන්නත් ක්‍රම දන්නවනම් කියපන්. ලොකු උදව්වක්.මේ වැඩෙන් Fiverr එකට කෙලවෙන්නෙ කොහොමද?
01. ඔව් මචන්. තව හැදෙන්න ගොඩක් දේවාල් තියෙනවා.ඒව ඉතින් වැඩ කරන්න කරන්න තමයි ශාප් වෙන්නෙ. මේ තරමට ආවෙත් එලකිරි උන්ගෙ ඩිසයින් කරලා.
. මේ පහල. වීඩියෝ එකේ තියෙනවා ම එකම පික්ච එක ඇදපු හැටි අවුරුද්දකට පෙර හා පසු.
තෑන්ක්ස් මචං අයිඩියා එකට.
මගේ චැනල් එකේ වීඩියෝස් තියෙනවා. හැබැයි ස්පීඩ් ආර්ට් ස්ටෙප් බයි ස්ටෙප් නෑ. ස්ටෙප් බයි ස්ටෙප් කරන්න මගේ PC එකේ peformance මදි බන්. නොර්මල්ලි මේ ෆුල් එකකට පැය 4ක් වත් යනවා. පැය 1.1/2 විතර යද්දි ස්ටක් වෙනවා.දැනට ඔය තියෙන වීඩියෝ ස්ලෝ හරි බලල අහන්න දෙයක් තියෙනම් අහපන්. ම්න් කියා දෙන්නම්.
මචං..Wadiya kiyawanna epa.samanya widiyata idahan.normal oka imporove karagena wada karala diyunu weyan.onawata wada sthuthith epa.sathutu wennath epa.by experince kiyanne
Mockups karanne PS neda bna? man PS echchara use karanne ne ban .machan ubata mockup design karanna puluwanda? e kiyanne me internet eken ganna mockup file ekata ape design eka dana eka neme. mockup file eka design karanna puluwanda?
uba mara talented ban.. all the best.
oka adapu nisa man banum ahapu tharam.Thanks Ban.![]()
![]()
අමතක කරන්න එපා ,, මේ පොටෝ එක නිසා තමා උඹට වාසනාව එන්නෙ
හැම තැනකම මේක ප්‍රදර්ශනය කරපන් පුළුවන් තරං