මට ගොඩක් උන් බැන්නා රෙප් කැපුවා.ඇයි බන් උබ කාලෙ නාස්තිකරෙ
නාකි දතනැති පොන්නයගෙ රූපෙ අදින්න
මට ගොඩක් උන් බැන්නා රෙප් කැපුවා.ඇයි බන් උබ කාලෙ නාස්තිකරෙ
නාකි දතනැති පොන්නයගෙ රූපෙ අදින්න
හාමට ගොඩක් උන් බැන්නා රෙප් කැපුවා.මොනා කරන්න්ද ඉතින්.
ඇත්තම කතාව කියනවනම්. මං ඒ දවස් වල ඇන්දෙ මගේ අත හුරු කරගන්න. මගේ ඇගිල්ලක කෑල්ලක් අයින් කරලා අත හුරු නැතිව තිබුනේ.
දැන් ගොඩක් දුරට හරි. ඌ කොහොම එකෙක් උනත් ඌ තමයි මං මුලින්ම දාපු ත්‍රෙඩ් එකට පික්චර් එකක් දැම්මෙ. ඉතින් මං ඇන්දා.
උගේ එක ඇන්ද නිසාමත් මට ඔඩර්ස් ආවා.
![]()

na ban AI use karanne. passe final step eka PS walin karanne. puluwan nam kiyapan wada thiyenawa..Mockups karanne PS neda bna? man PS echchara use karanne ne ban .![]()
na ban AI use karanne. passe final step eka PS walin karanne. puluwan nam kiyapan wada thiyenawa..
මේක මචන් ඔය ටියුටෝරියල් එකට වඩා ස්කේල් වෙන්න ඕනෙ. මොඩල් එකක් දුන්නම ඒකෙ හරියන සයිස් එකකට හරියටම හැම කොම්පෝනන්ට් එකක්ම ඇක්ටුවල් ප්‍රඩක්ට් එකේ විදියටම හරියටම ප්ලේස් වෙලා ස්කේල් වෙලා ඒ ලුක් ඇන්ඩ් ෆීල් එකෙන්ම. ඕකෙ පලවෙනෙ එක හදා ගන්න තමා අමාරු. ඊට පස්සෙ ගේමක් නෑ.. මොඩල් වලට සයිස් වෙනස් කර කර දෙන්න තියෙන්නෙ. උදාහරනෙකට එක කැමරා ඔබ්ජක්ට් එකක්, වොලියුම් බටන් එකක් වගේ හදා ගත්තාම හැම එකටම දාන්න පුලුවන්. කොහොමහරි වෙන්න ඕනෙ ඇක්ටුවල් ප්‍රඩක්ට් එකට සර්වසම වෙන්නයි. තියෙන මොඩල් එහෙකට හදල බලන්න.ado eka patta ne. ublage tiyena hari parana wedak hari dapan balanna try ekak dila balanna.![]()
ehema model sheet ekak tiyenam dapnko. man wena ekakuth balannam.මේක මචන් ඔය ටියුටෝරියල් එකට වඩා ස්කේල් වෙන්න ඕනෙ. මොඩල් එකක් දුන්නම ඒකෙ හරියන සයිස් එකකට හරියටම හැම කොම්පෝනන්ට් එකක්ම ඇක්ටුවල් ප්‍රඩක්ට් එකේ විදියටම හරියටම ප්ලේස් වෙලා ස්කේල් වෙලා ඒ ලුක් ඇන්ඩ් ෆීල් එකෙන්ම. ඕකෙ පලවෙනෙ එක හදා ගන්න තමා අමාරු. ඊට පස්සෙ ගේමක් නෑ.. මොඩල් වලට සයිස් වෙනස් කර කර දෙන්න තියෙන්නෙ. උදාහරනෙකට එක කැමරා ඔබ්ජක්ට් එකක්, වොලියුම් බටන් එකක් වගේ හදා ගත්තාම හැම එකටම දාන්න පුලුවන්. කොහොමහරි වෙන්න ඕනෙ ඇක්ටුවල් ප්‍රඩක්ට් එකට සර්වසම වෙන්නයි. තියෙන මොඩල් එහෙකට හදල බලන්න.
ithin oya s10 wage famous ekak try karala balanna. Series ekak balanawa Samsung A20s,30s,50s.70sehema model sheet ekak tiyenam dapnko. man wena ekakuth balannam.
තෑන්ක්ස් මචන්සුපිරියි හොදේ.....![]()
ඌ වගේද?anthimata inne walatharada ?
අඩේ මන් ට්ර්යි කරා. කරන්න පුලුවන්. වැඩේ කියන්නෙ ඉල්ලුස්ට්රෙටර් ස්ටක් වෙන්න ගත්තනේ බන්. ක්‍රෑශ් වෙනවා. මගේ PC එකෙ පෙර්ෆොමන්ස් මදි වගේ. කොහොම හරි වැඩේ මගේ හිතට වැදිල තියෙන්නෙ කොහොම හරි පුරුදු වෙනවා ඒකත්.ithin oya s10 wage famous ekak try karala balanna. Series ekak balanawa Samsung A20s,30s,50s.70s
ela ela macho...මචං..
මුලින්ම උබේ අදහසට ගොඩක් ස්තූතියී. ඒත් උබ මේක කියලතියෙන්නෙ ගොඩක් දේවල් දන්නෙ නැතිව. මං මේක පටං ගත්තෙ එලකිරියෙන්. මේක කිව්වෙ කාටූන් විකුනන එක.
මම මේක දැම්මෙ සතුටට කියවන්න නෙමෙයි. සතුටට ස්තූති කරන්න. මම මුලින්ම ත්‍රෙඩ් එක දාද්දි මං හිතුවෙ නෑ මෙච්චර උන් මේකට ආස වෙයි කියල. මං මෙච්චර උනත් ස්කිල් එක ශාප් කරගත්තෙත් නලු නිළියො ඇදල නෙමෙ. මෙකෙම උන්ගෙ වැඩ කරල. බලපන් මගේ මුල්ම වීඩියෝ ඒවයෙ යි දැන් අදින ඒවයෙයි වෙනස ඒ වෙන ඇති උනේ එලකිරියෙන්. ඉතින් මන් ඒක්ව් උන් එක්ක සතුට බෙදා ගෙන උන්ට ස්තුති කරන්නෙ නැත්නම් මං කුහකයෙක්. මම ත්‍රෙඩ් එක දාපු ගමන් මුලින්ම පොටෝ එකක් පොස්ට් කලේ scurvy යා. මං ඌට ෆ්‍රී කරල දුන්නා. මං උගේ උප්පැන්න හොයන්න ගියේ නෑ. ඒක කලා කියල කොච්චර උන් මට බැන්නද රෙප් කැපුවද? මන් එත් ඒ එකෙක්වත් එක්ක තරහක් නෑ. ඒකයි අදටත් සතුට බෙදාගන්නෙ කිරියෙම. මන් ෆේස්බුක් එකෙ. නිකන් ඵොටො එක ශෙයා කරනව විතරයි. ඒකත් පේජ් එකේ මගේ ප්‍රෝෆයිල් එකෙ එකක්වත්දාල නෑ.
අනික මං මේකෙන් ෆොරීන් කියල හෙව්වෙ ඔය යූරො 20 විතරයි. මම ඔයිට වඩා ෆොරීන් සල්ලි හොයල තියෙනවා. ඒත් මේ විස්ස ගැන මෙතන කිව්වෙ. මෙතන මට උදව් කරපු ගොඩක් උන් ඉන්න නිසා. මන් දන්නවා උබ මේක නොදැන කිව්වෙ කියල. උබටත් බෑඩ් EXPIERIENCE ඇති. ඒත් ඒවට එක එකා මූන දෙන විදිය වෙනස්. මට මොන දේ උනත් මේ සීන් එකෙ දුක සතුට මන් කිරියෙ උන් එක්ක බෙදා ගන්නවා.
යකෝ මේක දිග වැඩි උනා. තෑන්ක්ස් බොක්කා.![]()
ela elaa.. ko dan iwarada..අඩේ මන් ට්ර්යි කරා. කරන්න පුලුවන්. වැඩේ කියන්නෙ ඉල්ලුස්ට්රෙටර් ස්ටක් වෙන්න ගත්තනේ බන්. ක්‍රෑශ් වෙනවා. මගේ PC එකෙ පෙර්ෆොමන්ස් මදි වගේ. කොහොම හරි වැඩේ මගේ හිතට වැදිල තියෙන්නෙ කොහොම හරි පුරුදු වෙනවා ඒකත්..
mokakkda ban me?
Thanks Brother.ela ela....