පළාත් අතර දැන්

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    පළාත් අතර දැන් මාරුවෙන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: NRTG

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    එහෙම ලොකුවට චෙක් කරන්නේ නෑ බන් බෙන්තර පාලම උඩ නම් (දකුණු බස්නාහිර පළාත් මායිමේ). උන් ඉදලා හිටලා නවත්තනවා. එහෙම නවතතුවත් වැඩ කරන තැන කීවාට පස්සේ උන්ගේ පොතේ රියදුරු බලපත්‍රය ලියලා යන්න පුළුවං .අඩු ගානේ ඉන්න ගාන සහ අනිත් අයගේ විස්තර වත් බලන්නේ නෑ .දැන් උන්ටත් එපා වෙලාද කොහේ
     
    • Like
    Reactions: Nanosudha

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    එහෙම ලොකුවට චෙක් කරන්නේ නෑ බන් බෙන්තර පාලම උඩ නම් (දකුණු බස්නාහිර පළාත් මායිමේ). උන් ඉදලා හිටලා නවත්තනවා. එහෙම නවතතුවත් වැඩ කරන තැන කීවාට පස්සේ උන්ගේ පොතේ රියදුරු බලපත්‍රය ලියලා යන්න පුළුවං .අඩු ගානේ ඉන්න ගාන සහ අනිත් අයගේ විස්තර වත් බලන්නේ නෑ .දැන් උන්ටත් එපා වෙලාද කොහේ

    බලන්නෙ නෑ office kit එකෙන් යනවා නම් කෝමත් නෑ
    උදේ 6 විතර ගියොත් උන් පාරේවත් නෑ
    කොලඹ නෙවෙයි
     
    • Like
    Reactions: Nanosudha

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    බැරියර් නම් තියෙනවා. සබරගමුවේ ඉදන් කොළඹට එනකොට හංවැල්ල හරියේ තියෙනවා.
     
    • Like
    Reactions: NRTG

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    බලන්නෙ නෑ office kit එකෙන් යනවා නම් කෝමත් නෑ
    උදේ 6 විතර ගියොත් උන් පාරේවත් නෑ
    කොලඹ නෙවෙයි
    එහෙමත් නෑ බන් .මම පහුගිය සති අන්තයේ ගියා සෙනසුරාදා හවස casual හිටියේ පවුලේ අය එක්කම