Office letters walin puluwan neh?
ඔව් එහෙම පුලුවන්Office letters walin puluwan neh?
එහෙම ලොකුවට චෙක් කරන්නේ නෑ බන් බෙන්තර පාලම උඩ නම් (දකුණු බස්නාහිර පළාත් මායිමේ). උන් ඉදලා හිටලා නවත්තනවා. එහෙම නවතතුවත් වැඩ කරන තැන කීවාට පස්සේ උන්ගේ පොතේ රියදුරු බලපත්රය ලියලා යන්න පුළුවං .අඩු ගානේ ඉන්න ගාන සහ අනිත් අයගේ විස්තර වත් බලන්නේ නෑ .දැන් උන්ටත් එපා වෙලාද කොහේ
එහෙමත් නෑ බන් .මම පහුගිය සති අන්තයේ ගියා සෙනසුරාදා හවස casual හිටියේ පවුලේ අය එක්කමබලන්නෙ නෑ office kit එකෙන් යනවා නම් කෝමත් නෑ
උදේ 6 විතර ගියොත් උන් පාරේවත් නෑ
කොලඹ නෙවෙයි