පළාත් අතර සංචරණ සීමා උදව්?

Jaaha

Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    මචංල, ගෙදර අයත් එක්ක නුවර යන්න ඉන්නෙ හෙට (17-Oct). මේ සංචරණ සීමා කොහොම බලාපයිද බං ඒකට?, හෝටල් වලින් නම් කියනව කිසි ප්‍රශ්නයක් නැහැ එන්න කියල. චෙක් කරන්නෙ Highway විතරලු. මොකක් හරි Document එකක් හදාගත්තනම් අවුලක් නැති වෙයි නේද?, උඹල අදහස් කියපල්ල... Postpone කරොත් ආයි යන්න වෙන්නෙ නැහැ බං. ඒකයි.... Help... Ideas....
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    Mokeda yanne ... Van wala wage senaga purawagena giyoth aniwa nawattanawa ...mn iye awa colombo to trincomalee ... For office work ...
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    Mokeda yanne ... Van wala wage senaga purawagena giyoth aniwa nawattanawa ...mn iye awa colombo to trincomalee ... For office work ...

    6 adults + 1 child innawa, Defender ekaka thamai yanne, pitipassa tinted. ebila baluwoth thamai athule inna aya penne.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    යද්දී නම් බලන්නේ නෑ. එද්දී කඩුගන්නාවේ අනිවා නවත්තනව. කොහේ ඉඳන්ද යන්නේ
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    6 adults + 1 child innawa, Defender ekaka thamai yanne, pitipassa tinted. ebila baluwoth thamai athule inna aya penne.
    Awulk wena ekak naa ehenm ... Mn Dakka van keepayak nm nawattagena watha karanawa ....
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    යද්දී නම් බලන්නේ නෑ. එද්දී කඩුගන්නාවේ අනිවා නවත්තනව. කොහේ ඉඳන්ද යන්නේ

    Malabe indan yanne machan. Matath ekennek eka kiwwa. Mokak hari document ekak thiye nam un yanna denawalu. details mukuth balanne nahalu. Monawada ban ithin document ekata daanne. mata mokak hari letterhead ekaka monawahari daala print out ekak ganna puluwan. eth daanna deyak?
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මචංල, ගෙදර අයත් එක්ක නුවර යන්න ඉන්නෙ හෙට (17-Oct). මේ සංචරණ සීමා කොහොම බලාපයිද බං ඒකට?, හෝටල් වලින් නම් කියනව කිසි ප්‍රශ්නයක් නැහැ එන්න කියල. චෙක් කරන්නෙ Highway විතරලු. මොකක් හරි Document එකක් හදාගත්තනම් අවුලක් නැති වෙයි නේද?, උඹල අදහස් කියපල්ල... Postpone කරොත් ආයි යන්න වෙන්නෙ නැහැ බං. ඒකයි.... Help... Ideas....
    document 1k ganna eka hodai,
    Apith yanwa 20, Kandy
    G.S. gen document 1k gaththa,
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    Malabe indan yanne machan. Matath ekennek eka kiwwa. Mokak hari document ekak thiye nam un yanna denawalu. details mukuth balanne nahalu. Monawada ban ithin document ekata daanne. mata mokak hari letterhead ekaka monawahari daala print out ekak ganna puluwan. eth daanna deyak?
    ලෙඩෙක් බලන්න යනවා වගේ එකක් තමයි ඉතින්. වැක්සීන් කාඩ් තියෙනවනම් ඒවත් අරන් යන්න
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Thanks machan. man try ekak dennam.

    Mokadda machan hethuwa kiwwe uba?
    Api me trip ekak wagene yanne. ekai awula.
    ------ Post added on Oct 16, 2021 at 12:55 PM

    mage real reason 1k machan,
    Nangige wenna husband lage gedara yanawa bn
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    ලෙඩෙක් බලන්න යනවා වගේ එකක් තමයි ඉතින්. වැක්සීන් කාඩ් තියෙනවනම් ඒවත් අරන් යන්න

    Ela machan. ehema thamai maath hithuwe. balamuko
    Thanks ban ideas walata.

    mage real reason 1k machan,
    Nangige wenna husband lage gedara yanawa bn

    Ehemada...thanks machan ideas walata.
    ------ Post added on Oct 16, 2021 at 1:05 PM
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    letter ekak hadagena plyan nathnam aapita enna wei. samaharak un thadatama balanwa. letter ekak tibbath welawata un vistara ahanawa. kenaa anuwa tmai depend wenne