පළාත් චන්දය නොමැත

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,560
    21,116
    113
    Panadura

    rxfPq3D.png
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,272
    25,026
    113
    tracing Geo-location.. ... ...
    සංවිධානාත්මක කල්ලියකට රට දීලා හුකවගත්ත හැටි බලාගන්න ලැබෙයි ඉස්සරහට..

    ආයේ ඡන්දයක් තිබ්බත් වැඩක් නෑ මුන් ඡන්ද පොලවල් වහගෙන හොර ඡන්ද හරි දානවා.. ගණන් කරන්නත් කලින්ම ගිය සැරේ ප්‍රතිඵල කිව්වා.. ඊලඟ සැරේ ඡන්දෙ දාන්න කලින්ම කියයි..

    මේක cancer එක වගේ තමයි.. ගලවලා අයින් කරන්න ලේසි නෑ brainwashing එක්කමනේ යන්නේ..
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,803
    9,045
    113
    ulan bator
    සංවිධානාත්මක කල්ලියකට රට දීලා හුකවගත්ත හැටි බලාගන්න ලැබෙයි ඉස්සරහට..

    ආයේ ඡන්දයක් තිබ්බත් වැඩක් නෑ මුන් ඡන්ද පොලවල් වහගෙන හොර ඡන්ද හරි දානවා.. ගණන් කරන්නත් කලින්ම ගිය සැරේ ප්‍රතිඵල කිව්වා.. ඊලඟ සැරේ ඡන්දෙ දාන්න කලින්ම කියයි..

    මේක cancer එක වගේ තමයි.. ගලවලා අයින් කරන්න ලේසි නෑ brainwashing එක්කමනේ යන්නේ..
    communist un chanden genna puluwan. chanden yawanna ba!

    lankawe awasana cycle eka meka!
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,806
    4,751
    113
    ජනමටවිචාරණය

    අර මහත්තයට තව අවුරුදු 2ක් දෙනවට ආස ඈයො ලාම්පුවට,,,දෙන්න එපා කියන ඈයො කළගෙඩියට
     
    • Haha
    Reactions: Inigo Montoya