දැන් අපිට හරියට එකක් කියපල්ලා
අන්න ස' කියනවා ඉක්මනට චන්දෙ තියන්නලු
සරත් ලොක්ක කියනවා ව්‍යවස්ථාව වෙනස් නොකර ඡන්දේ බැරිලු
දිනේෂ් කියනවා උසාවියෙන් තහනම් කරලලු
ජනක බණ්ඩාර කියනවා ළඟදීම තියනවා ලු
අපි විතරක් නෙවෙයි යකෝ ගම් වල චන්ද ඉල්ලන්න බලා ඉන්න පොඩි බය්යොත් කොන්ෆියුස් වෙලා ඉන්නේ
දැන් තොපිට, ආණ්ඩුවත් දීල
තුනෙන් දෙකත් හම්බවෙලා
තව මොනවද ඕනි කියපල්ලා
පුළුවන් ධෙයක් නම් කොහොම හරි ගෙන්නල්ල දෙන්නම්