පළාත් පාළන බය්යෝ ටික

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    දැන් අපිට හරියට එකක් කියපල්ලා

    අන්න ස' කියනවා ඉක්මනට චන්දෙ තියන්නලු

    සරත් ලොක්ක කියනවා ව්‍යවස්ථාව වෙනස් නොකර ඡන්දේ බැරිලු
    දිනේෂ් කියනවා උසාවියෙන් තහනම් කරලලු

    ජනක බණ්ඩාර කියනවා ළඟදීම තියනවා ලු

    අපි විතරක් නෙවෙයි යකෝ ගම් වල චන්ද ඉල්ලන්න බලා ඉන්න පොඩි බය්යොත් කොන්ෆියුස් වෙලා ඉන්නේ


    දැන් තොපිට, ආණ්ඩුවත් දීල
    තුනෙන් දෙකත් හම්බවෙලා


    තව මොනවද ඕනි කියපල්ලා

    පුළුවන් ධෙයක් නම් කොහොම හරි ගෙන්නල්ල දෙන්නම්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,492
    25,782
    113
    සර් & company හිතාගෙන ඉන්නේ හීනියට වේවැල් පාරක් දීලා, ආයෙත් උස්සයි කියලා කප් එක. මිනිස්සු දෙන්නේ කසපාරවල් බලපන් ඕනේ නම්.
     
    • Like
    Reactions: TechnWeb

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    next bobaya koheta gahanna danne hitagena inne. koti ehema nagitina arachiyak nedda lagadi? 😂
     
    • Like
    Reactions: TechnWeb

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,237
    31,966
    113
    දැන් අපිට හරියට එකක් කියපල්ලා

    අන්න ස' කියනවා ඉක්මනට චන්දෙ තියන්නලු

    සරත් ලොක්ක කියනවා ව්‍යවස්ථාව වෙනස් නොකර ඡන්දේ බැරිලු
    දිනේෂ් කියනවා උසාවියෙන් තහනම් කරලලු

    ජනක බණ්ඩාර කියනවා ළඟදීම තියනවා ලු

    අපි විතරක් නෙවෙයි යකෝ ගම් වල චන්ද ඉල්ලන්න බලා ඉන්න පොඩි බය්යොත් කොන්ෆියුස් වෙලා ඉන්නේ



    දැන් තොපිට, ආණ්ඩුවත් දීල
    තුනෙන් දෙකත් හම්බවෙලා


    තව මොනවද ඕනි කියපල්ලා

    පුළුවන් ධෙයක් නම් කොහොම හරි ගෙන්නල්ල දෙන්නම්
    Basilge ganikawo tika place karawanna epai ilanga presidential election ekata kalin. Okunwa thamai oya ringawanna hadanne dena santharpanayata