ඇත්තටම අපේ රටට පළාත් සභා 9ක් නඩත්තු කරන්න පුලුවන්ද ?
ඇත්තටම අපේ රටට පළාත් සභා 9ක් අවශ්‍යද ?
පළාත් සභා වෙනුවට හොද පරිපාලනමය අදහසක් ඔබ සතුව තියේද ?
මේ ආණ්ඩුවත් හෙමිට ඒ අයගේ සහචරයන්ට පළාත් සභා යටතේ තනතුරු දෙන්න තටමන්නේ දැන් මේක බලලා විපක්ෂේ අය උඩ පනින්න එපා උනුත් ඇවිත් කරන්න යන්නේ මේකමයි.
මහ ආණ්ඩුවයි ප්‍රාදේශීය වශයෙන් තියෙන පාලනයකුයි ලංකාව වගේ රටකට හොදටම ඇති ඒ නිසා මේ වැඩේට එකතු වෙන්න පක්ෂ බේද නොසලකා නැත්නම් වෙන්නේ ජනතාව පරදින ඒක තමා හැමදාම.
Those who do not like to have provisional council go here and vote
http://chng.it/PzQNhTRPZp

Last edited: