පළාත් සභා ඕනෙද ?

පළාත් සභා ඕනෙද ?

  • ඔව් ඕනේ

    Votes: 10 9.3%
  • ඕනේ නැහැ

    Votes: 90 84.1%
  • වෙන ක්‍රමයක් තිබුනා නම් හොදයි

    Votes: 7 6.5%

  • Total voters
    107

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඇත්තටම අපේ රටට පළාත් සභා 9ක් නඩත්තු කරන්න පුලුවන්ද ?

    ඇත්තටම අපේ රටට පළාත් සභා 9ක් අවශ්‍යද ?

    පළාත් සභා වෙනුවට හොද පරිපාලනමය අදහසක් ඔබ සතුව තියේද ?


    මේ ආණ්ඩුවත් හෙමිට ඒ අයගේ සහචරයන්ට පළාත් සභා යටතේ තනතුරු දෙන්න තටමන්නේ දැන් මේක බලලා විපක්ෂේ අය උඩ පනින්න එපා උනුත් ඇවිත් කරන්න යන්නේ මේකමයි.

    මහ ආණ්ඩුවයි ප්‍රාදේශීය වශයෙන් තියෙන පාලනයකුයි ලංකාව වගේ රටකට හොදටම ඇති ඒ නිසා මේ වැඩේට එකතු වෙන්න පක්ෂ බේද නොසලකා නැත්නම් වෙන්නේ ජනතාව පරදින ඒක තමා හැමදාම.


    Those who do not like to have provisional council go here and vote

    http://chng.it/PzQNhTRPZp
     
    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Ow apita puluwan .oya palath saba demala muslim majority enne nathi widiuata wen karala .ewatath yam yam dewal bara denna . habayi ehema karanawa nam Parliament eke manthri ganana adu karanna one.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    කැරිම වදයල් විතරයි.කොලබින් වාහනයක් අරන් සබරගමුවට ආවොත් ජපානෙන් ගෙනාපු එකක් වගේ ලියකියවිලි ඔක්කොම වෙනස් කරන්න ඕනි.අයිතිකාරයා වෙනස් වෙන එකට අමතරව නම්බර් ප්ලෙට් එකත් වෙනස් කරන්න වෙන එකේන් රටට එන වාසිය මට නන් තේරෙන්නේ නෑ.පලාත් සභා පාසලක හෝ වෙනත් ආයතනයක වැඩ කරපු කෙනෙක් දන්නවා වෙන පලාතකට මාරු වීමක් හදාගන්න ගියාම වෙන රටකට යනවා වගේ සලකලා ත්මයි වද දෙන්නේ...පාරක් හදන්න කිය්ලා ලියුමක් දුන්නොත් පාර අයිතිය හොයාගන්නම තව මාස 3ක් යනවා.ප්‍රාදේශීය සභා ඕනි.පලාත් සභා කිසිම වැඩක් නෑ.පලාත් සභා කියන්නේ පාර්ලිම්න්තුවට එන මජරයෝ ට්‍රේනින් කරන,උන්ගේ හෙන්චයින්ට ගරා ගන්න හදපු තැනක් විතරයි
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    Not need ..මේකනේ.. දැන් ඕක තියන්නේ මහින්දට ගොට්ට අල්ලපු සෙට් එකට රටේ මහජනතාවට ලැබෙන්න තියෙන මුදල් දොල පීදෙනි විදිහට දෙන්නනේ..ඕකයි තිත්ත ඇත්ත..ප්‍රාදේශීය සභාම තමයි මන්ත්‍රි සoඛයාව වැඩි කරලා හදන්න ඔනේ.පලාත්සභා යන අයව ප්‍රාදේශීය සභාවට තමයි දාන්න ඔනේ.. හැම පක්ෂෙන්ම එක මන්ත්‍රීකෙනෙක් එක ග්‍රාම නිලධාරි කොට්ඨාසයට එන්න වගේ හැදුවනම් රටත් දියුණුවෙනවා..
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Not need ..මේකනේ.. දැන් ඕක තියන්නේ මහින්දට ගොට්ට අල්ලපු සෙට් එකට රටේ මහජනතාවට ලැබෙන්න තියෙන මුදල් දොල පීදෙනි විදිහට දෙන්නනේ..ඕකයි තිත්ත ඇත්ත..ප්‍රාදේශීය සභාම තමයි මන්ත්‍රි සoඛයාව වැඩි කරලා හදන්න ඔනේ.පලාත්සභා යන අයව ප්‍රාදේශීය සභාවට තමයි දාන්න ඔනේ.. හැම පක්ෂෙන්ම එක මන්ත්‍රීකෙනෙක් එක ග්‍ It රාම නිලධාරි කොට්ඨාසයට එන්න වගේ හැදුවනම් රටත් දියුණුවෙනවා..
    එකගයි,හැබැයි ඕක මහින්දලාගේ විතරක් නෙමෙයි,රනිල්ලාගේ අනුරලාගේ,සජිත්ලාගේ සුමන්තිරන්ලාගේ,රිශාඩ්ලාගේ වෙන්න ඕනේ.
    ඔය විදියට අදහස් පලකිරීමෙන් වෙන්නෙ අන්තිමට හොද දෙයක් කිව්වත් .
    ඒක නෙමෙයි කතා වෙන්නෙ වෙන දෙයක් ගැන.
    දැන් බලපන් තව ටිකනින් අනිත් පැත්තෙ අය අවිත් මේක වලියක් වෙලා මේ ත්‍රේඩ් එකත් ඉවරයි.
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    එකගයි,හැබැයි ඕක මහින්දලාගේ විතරක් නෙමෙයි,රනිල්ලාගේ අනුරලාගේ,සජිත්ලාගේ සුමන්තිරන්ලාගේ,රිශාඩ්ලාගේ වෙන්න ඕනේ.
    ඔය විදියට අදහස් පලකිරීමෙන් වෙන්නෙ අන්තිමට හොද දෙයක් කිව්වත් .
    ඒක නෙමෙයි කතා වෙන්නෙ වෙන දෙයක් ගැන.
    දැන් බලපන් තව ටිකනින් අනිත් පැත්තෙ අය අවිත් මේක වලියක් වෙලා මේ ත්‍රේඩ් එකත් ඉවරයි.
    කොයි එකා බලයට ආවත් කරන්න හදන්නේ මේක තමයි.හැබැයි ජන්දෙන් පරදින්නනම් පලාත්සභා තියන්නේ නෑ. සිරිසේන කොලේ ඒක.. :yes:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පාර්ලිමේන්තුවට යටින් තව එක සභාවක් තිබුනම ඇති පළාත් සභා ප්‍රාදේශීය සභා දෙකක් ඕනෙ නෑ :yes:

    ගමකට එක නියෝජිතයා ගානේ ඉන්න බලතල වැඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංකීර්ණයක් එක්ක පවතින ප්‍රාදේශීය සභා ක්‍රමයක් හොදයි. මේ වගේ දෙයක් මගින් පහත දේවල් කරගන්න පුළුවන් වෙයි.

    ගමක් නියෝජනය කරන මන්ත්‍රීවරයා වගේම ග්‍රාම සේවක වරයත් එකම ස්ථානයක සිටීම

    රජයේ සියලු සේවාවන් විමද්‍යගත වෙලා ප්‍රාදේශීය වශයෙන් තිබීම

    ගිලන් රථ සේවා, ගිනි නිවීමේ හා ගලවා ගැනීමේ සේවා, ආපදා කළමනාකාර සේවා මේ වගේ ගොඩක් සේවාවන් සහිත නෙට්වර්ක් එකක් සහිත පාලන ක්‍රමයක්
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Not need ..මේකනේ.. දැන් ඕක තියන්නේ මහින්දට ගොට්ට අල්ලපු සෙට් එකට රටේ මහජනතාවට ලැබෙන්න තියෙන මුදල් දොල පීදෙනි විදිහට දෙන්නනේ..ඕකයි තිත්ත ඇත්ත..ප්‍රාදේශීය සභාම තමයි මන්ත්‍රි සoඛයාව වැඩි කරලා හදන්න ඔනේ.පලාත්සභා යන අයව ප්‍රාදේශීය සභාවට තමයි දාන්න ඔනේ.. හැම පක්ෂෙන්ම එක මන්ත්‍රීකෙනෙක් එක ග්‍රාම නිලධාරි කොට්ඨාසයට එන්න වගේ හැදුවනම් රටත් දියුණුවෙනවා..
    Sirawata. Parliamentary niyojane Pradeshiya sabha/nagara sabha walinma ganna puluwan nam (E kiyanne president directma parliament ekata responsible wenna wage) mara watinawa.
     

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    lankawa palanaya karanne rajek oneth ne..raja bagayk hitiyath athi...ehew eke palath saba mokatada...
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    වැඩක් නැ කියලා හිතෙන්නේ .
    Oka tiann inne දෙවන පෙළ hadanna ne.
    Dan parliment eke Inna aya gyama ilagata ena set eka hadanna. මේ සැරේ tama ehema natuwa direct gdk aya awe. Habai ekata gdk aya Kamati na. Henchaiyo tika, nayo tika kapenawa ne.
    Palath saba nkn training school ekk wage tama politics wala.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕනේ නැහැ

    හැබැයි මෙහෙම දෙයක් තියෙනව උතුරෙ උන්ට ඕන ඕක අපිට ඕන නැති උනාට, ඔය 13 තියෙන ඉඩම් සහ පොලිස්බලතල අලුත් විවස්තාවෙන් හලල පලාත් සබා පවත්වාගෙන ගියා කියල ගැටලුවකුත් නැ..

    වැදගත්ම දේ අලුත් විවස්තාවෙන් පලාත් සවාවල තියෙන ඉඩම් සහ පොලිස් බලය අයින් කරන එක ඒක කරන්ඩම ඕන..
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මාර්තු ජිනීවා මානව හිමිකම් සමුළුවට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ සූදානමක්

    2021 මාර්තු මාසයේදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට පෙර මෙරට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය සූදානමින් පසුවන බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

    එළඹෙන ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයෙන් දැඩි පීඩනයක් එල්ල වීමට නියමිත බව රජයට දැනගැනීමට ලැබීම මීට හේතුවී ඇති බව සඳහන්.

    විශේෂයෙන් උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළු වලට දේශපාලන විසඳුමක් ලබාදීම ප්‍රමාද කිරීම පිළිබඳව එම සමුළුවේදී ජාත්‍යන්තරයෙන් දැඩි පීඩනයක් එල්ල වීමට නියමිත හෙයින් ඊට පෙර පළාත් සභා මැතිවරණ පවත්වා තමන් 13 වැනි සංශෝධනය යටතේ ජාතික ගැටළුවට මෙතෙක් මෙරට නීතියෙන් ලැබී ඇති විසඳුම ක්‍රියාත්මක කරන අතරේම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම ද ආරම්භ කර ඇති බව ජාත්‍යන්තර ප්‍රජාවට දැනුම් දීම ආණ්ඩුවේ උපාය මාර්ගය වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

    එසේම මෙරටට ලබාදී ඇති ජීඑස්පී ප්ලස් බදු සහනය සම්බන්ධයෙන් ද නැවත සලකා බැලීමට යුරෝපා සංගමය සූදානම් වන බවට තොරතුරු ලැබීම මෙම මැතිවරණය කඩිනම් කිරීමට තවත් හේතුවක් වී ඇති බවත් වාර්තා විය.

    https://www.lankanewsweb.net/sinhal...වට-පෙර-පළාත්-සභා-මැතිවරණය-පැවැත්වීමේ-සූදානමක්
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ගමකට එක නියෝජිතයා ගානේ ඉන්න බලතල වැඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංකීර්ණයක් එක්ක පවතින ප්‍රාදේශීය සභා ක්‍රමයක් හොදයි. මේ වගේ දෙයක් මගින් පහත දේවල් කරගන්න පුළුවන් වෙයි.

    ගමක් නියෝජනය කරන මන්ත්‍රීවරයා වගේම ග්‍රාම සේවක වරයත් එකම ස්ථානයක සිටීම

    රජයේ සියලු සේවාවන් විමද්‍යගත වෙලා ප්‍රාදේශීය වශයෙන් තිබීම

    ගිලන් රථ සේවා, ගිනි නිවීමේ හා ගලවා ගැනීමේ සේවා, ආපදා කළමනාකාර සේවා මේ වගේ ගොඩක් සේවාවන් සහිත නෙට්වර්ක් එකක් සහිත පාලන ක්‍රමයක්
    :yes:
     
    • Like
    Reactions: missaka86