පළාත් සභා ඕනෙද ?

පළාත් සභා ඕනෙද ?

  • ඔව් ඕනේ

    Votes: 10 9.3%
  • ඕනේ නැහැ

    Votes: 90 84.1%
  • වෙන ක්‍රමයක් තිබුනා නම් හොදයි

    Votes: 7 6.5%

  • Total voters
    107

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,010
    34,457
    113
    පළාත් සභා අනිවා ඕනේ. අපේ මාමා කනෙක් ඉල්ලන්න ඉන්නේ. මිනිහා මන්ත්‍රී කෙනෙක් උනා කියන්නේ අපේ පවුලම ගොඩ බං.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    පළාත් සභා අනිවා ඕනේ. අපේ මාමා කනෙක් ඉල්ලන්න ඉන්නේ. මිනිහා මන්ත්‍රී කෙනෙක් උනා කියන්නේ අපේ පවුලම ගොඩ බං.

    අපේ කවුරුවත් නෑ පළාත් සභා යවන්න. ඒ නිසා ඕන නෑ.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    පලාත් සභා නැති කරන්න ඉන්දියාව ඉඩ දෙන්නෙ නෑ. ගෝටගෙ කොන්ද පණ නැද්ද වගේ ගොන් කමෙන්ට් දාන්න එපා මේකට ඉන්දියාව වගේ රටක් එක්ක හැප්පෙන්න මේ රටට කොහෙත්ම බෑ. ජේආර් ලොක්ක පුක ඉරාගත්ත හැටි මතකනෙ.
     
    • Like
    Reactions: dilann

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ජෙප්පො විතරය් එදා ඉන්දල පලාත් සභා එපා කිව්වෙ.
    මහින්දට රනිල්ට කවදාවත් ඒක අයින් කරන්න ඕනි කමක් තිබ්බෙ නෑ.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ජෙප්පො විතරය් එදා ඉන්දල පලාත් සභා එපා කිව්වෙ.
    මහින්දට රනිල්ට කවදාවත් ඒක අයින් කරන්න ඕනි කමක් තිබ්බෙ නෑ.
    Respect JVP for doing that නමුත් ජෙප්පො බලයට ආවත් ඉන්දියාව ඉඩ දෙන්නෙ නෑ පලාත් සභා නැති කරන්න. ඉන්දීය බලපෑම් එක්ක මහින්ද රනිල් අනුරල අපි මොක්කුද බන්. තිත්ත ඇත්ත ඒකතමයි
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    nalin0001
    Well-known member

    පළාත් සභා අනිවා ඕනේ. අපේ මාමා කනෙක් ඉල්ලන්න ඉන්නේ. මිනිහා මන්ත්‍රී කෙනෙක් උනා කියන්නේ අපේ පවුලම ගොඩ බං.

    shenat
    Well-known member

    අපේ කවුරුවත් නෑ පළාත් සභා යවන්න. ඒ නිසා ඕන නෑ.

    ඔබ දෙදෙනා විහිලුවට මෙහෙම කිව්වට මේක තමා භුමියේ චන්ද දායකයින්ගේ යතාර්ථය

    Superman101
    Well-known member

    පලාත් සභා නැති කරන්න ඉන්දියාව ඉඩ දෙන්නෙ නෑ. ගෝටගෙ කොන්ද පණ නැද්ද වගේ ගොන් කමෙන්ට් දාන්න එපා මේකට ඉන්දියාව වගේ රටක් එක්ක හැප්පෙන්න මේ රටට කොහෙත්ම බෑ. ජේආර් ලොක්ක පුක ඉරාගත්ත හැටි මතකනෙ.

    u_make_me_sick_ said:

    ඔවු කලාපීය බලවතාට අපි කැමති උනත් නැතත් යටත් වෙන්න වෙනවා නමුත් අපි රටක් හැටියට නව ව්‍යවස්ථාවක් සම්මත කරලා ප්‍රාදේශීය සභා වලට පළාත් සභා වලටත් එහාට බලය බෙදීමක් කරොත් උතුරු නැගෙනහිර උනත් ප්‍රාදේශීය වශයෙන් බලය හම්බෙන අය ලොකු පලාතක් පාලනය නොකරන නිසා රට බෙදීමේ හෝ ෆෙඩරල් වීමේ අවදානම අඩු වෙයි.

    බලය බෙදිලා නිසා ඉන්දියාවටත් කැමති වෙන්න වෙයි. හැබැයි රටේ බහුතරයක් මිනිස්සු මේකට කැමති උනොත් වෙන රටවල් වලට කරන්න පුළුවන් බලපෑම අඩු වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: Superman101

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    nalin0001
    Well-known member

    පළාත් සභා අනිවා ඕනේ. අපේ මාමා කනෙක් ඉල්ලන්න ඉන්නේ. මිනිහා මන්ත්‍රී කෙනෙක් උනා කියන්නේ අපේ පවුලම ගොඩ බං.

    shenat
    Well-known member

    අපේ කවුරුවත් නෑ පළාත් සභා යවන්න. ඒ නිසා ඕන නෑ.

    ඔබ දෙදෙනා විහිලුවට මෙහෙම කිව්වට මේක තමා භුමියේ චන්ද දායකයින්ගේ යතාර්ථය

    Superman101
    Well-known member

    පලාත් සභා නැති කරන්න ඉන්දියාව ඉඩ දෙන්නෙ නෑ. ගෝටගෙ කොන්ද පණ නැද්ද වගේ ගොන් කමෙන්ට් දාන්න එපා මේකට ඉන්දියාව වගේ රටක් එක්ක හැප්පෙන්න මේ රටට කොහෙත්ම බෑ. ජේආර් ලොක්ක පුක ඉරාගත්ත හැටි මතකනෙ.

    u_make_me_sick_ said:

    Superman101
    Well-known member

    ඔවු කලාපීය බලවතාට අපි කැමති උනත් නැතත් යටත් වෙන්න වෙනවා නමුත් අපි රටක් හැටියට නව ව්‍යවස්ථාවක් සම්මත කරලා පළාත් සභා වලටත් එහාට බලය බෙදීමක් කරොත් උතුරු නැගෙනහිර උනත් ප්‍රාදේශීය වශයෙන් බලය හම්බෙන අය ලොකු පලාතක් පාලනය නොකරන නිසා රට බෙදීමේ හෝ ෆෙඩරල් වීමේ අවදානම අඩු වෙයි.

    බලය බෙදිලා නිසා ඉන්දියාවටත් කැමති වෙන්න වෙයි. හැබැයි රටේ බහුතරයක් මිනිස්සු මේකට කැමති උනොත් වෙන රටවල් වලට කරන්න පුළුවන් බලපෑම අඩු වෙයි.
    එහෙනම් පලාත් සභා අහෝසි කරන්න උතුරු නැගෙනහිර බහුතරයක් කැමති කරගන්න ඕනෙ? ඒක පුලුවන් වෙයි කියල උබ හිතනවද?
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    එහෙනම් පලාත් සභා අහෝසි කරන්න උතුරු නැගෙනහිර බහුතරයක් කැමති කරගන්න ඕනෙ? ඒක පුලුවන් වෙයි කියල උබ හිතනවද?

    ඉස්සරලාම කරන්න ඕනේ හොද ව්‍යවස්ථාවක් හදන ඒක ඊට පස්සේ පුළුවන් පළාත් සභාව අහෝසි කිරීම ගැන කතා කරන්න පළාත් සභාව වෙනුවට හොද විකල්පයක් ව්‍යවස්ථාවේ තියේ නම් ඒක උතුරු නැගෙනහිර මිනිස්සුත් පිළිගනීවි.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඉස්සරලාම කරන්න ඕනේ හොද ව්‍යවස්ථාවක් හදන ඒක ඊට පස්සේ පුළුවන් පළාත් සභාව අහෝසි කිරීම ගැන කතා කරන්න පළාත් සභාව වෙනුවට හොද විකල්පයක් ව්‍යවස්ථාවේ තියේ නම් ඒක උතුරු නැගෙනහිර මිනිස්සුත් පිළිගනීවි.
    Ehema one nane rate bahutharak ne one.
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    ඔවු කලාපීය බලවතාට අපි කැමති උනත් නැතත් යටත් වෙන්න වෙනවා නමුත් අපි රටක් හැටියට නව ව්‍යවස්ථාවක් සම්මත කරලා පළාත් සභා වලටත් එහාට බලය බෙදීමක් කරොත් උතුරු නැගෙනහිර උනත් ප්‍රාදේශීය වශයෙන් බලය හම්බෙන අය ලොකු පලාතක් පාලනය නොකරන නිසා රට බෙදීමේ හෝ ෆෙඩරල් වීමේ අවදානම අඩු වෙයි.

    බලය බෙදිලා නිසා ඉන්දියාවටත් කැමති වෙන්න වෙයි. හැබැයි රටේ බහුතරයක් මිනිස්සු මේකට කැමති උනොත් වෙන රටවල් වලට කරන්න පුළුවන් බලපෑම අඩු වෙයි.

    පළාත් සභා වලට වඩා බලය බෙදන ක්‍රමයක් කිව්වෙ කොහොම එකක් ගැනද?

    දැනටමත් පළාත් සභා ක්‍රමය නිසා ෆෙඩරල් කියල ශ්‍රේෂ්ඨාධිකරණයේ බෙදුනු තීරණයක් තියෙනවා නේ, එක විනිසුරු වරයෙක් හෝ කියල තියෙනවා මේක දැනටම ෆෙඩරල් රටක් කියල. ඔය සමගාමී ලැයිස්තුවක් නිසා නේ පළාත් සභා වලට උඩින් මධ්‍යම රජයේ නීති ක්‍රියාත්මක වෙන්නේ පොලිසියට , හමුදාවට ජාතික පාසල් වලට.

    ඔතන බලය කියන්නේ මොකක්ද ?, බෙදන්න කලින් බෙදන්නේ මොකක්ද කියල එකග වෙන්න එපැයි. නැත්තං බෙදුවට පස්සෙ මේක නෙමෙයි අපි ඉල්ලුවේ කියයි.

    හමුදාවක් , පොලිසියක් තියා ගැනීමේ බලයද, බදු ගැසීමේ බලයද, භාශවන් පිලිබද බලයද, ඉඩම් බෙදා ගැනීමේ බලයද, මධ්‍යම ආණ්ඩුවට නැවත කොහොමවත් වෙනස් කරන්න බැරි විදියට නීතී හැදීමේ බලයද ?

    විදුලි බලයද ? ඒක නම් බෙදලා නේ තියෙන්නෙ.

    ඕක පැහැදිලි නොකර "බලය" බෙදනවා කියන්නේම කොලේ වැහිල්ලක්.
     
    • Like
    Reactions: Superman101

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඉස්සරලාම කරන්න ඕනේ හොද ව්‍යවස්ථාවක් හදන ඒක ඊට පස්සේ පුළුවන් පළාත් සභාව අහෝසි කිරීම ගැන කතා කරන්න පළාත් සභාව වෙනුවට හොද විකල්පයක් ව්‍යවස්ථාවේ තියේ නම් ඒක උතුරු නැගෙනහිර මිනිස්සුත් පිළිගනීවි.
    අවාසනාවකට උතුරු නැගෙනහිර මිනිස්සු තාම නටන්නෙ TNA පදේට. TNA ඉන්නෙ බෙදුම්වාදී මතේ.
    not required
    SIR please abolish it
    ස'ට හෝ කිසිම ජනාධිපති කෙනෙකුට බලයක් නෑ පළාත් සභා අහෝසි කරන්න
    Ehema one nane rate bahutharak ne one.
    2/3 සහ ජනමත විචාරකයක්. ඔව් උතුරු නැගෙනහිර නැතුව ජනමත විචාරණය ජය ගත් හැකියි. නමුත් ඒකෙන් ජාත්‍යන්තරයට ඉතා වැරදි මතයක් යන්නෙ. එහෙම කරොත් උතුරු නැගෙනහිර ජනතාවගේ ස්වයං පාලන් අයිතිය සාදාරණීකරනය වෙනව නිසැකයෙන්ම
    පළාත් සභා වලට වඩා බලය බෙදන ක්‍රමයක් කිව්වෙ කොහොම එකක් ගැනද?

    දැනටමත් පළාත් සභා ක්‍රමය නිසා ෆෙඩරල් කියල ශ්‍රේෂ්ඨාධිකරණයේ බෙදුනු තීරණයක් තියෙනවා නේ, එක විනිසුරු වරයෙක් හෝ කියල තියෙනවා මේක දැනටම ෆෙඩරල් රටක් කියල. ඔය සමගාමී ලැයිස්තුවක් නිසා නේ පළාත් සභා වලට උඩින් මධ්‍යම රජයේ නීති ක්‍රියාත්මක වෙන්නේ පොලිසියට , හමුදාවට ජාතික පාසල් වලට.

    ඔතන බලය කියන්නේ මොකක්ද ?, බෙදන්න කලින් බෙදන්නේ මොකක්ද කියල එකග වෙන්න එපැයි. නැත්තං බෙදුවට පස්සෙ මේක නෙමෙයි අපි ඉල්ලුවේ කියයි.

    හමුදාවක් , පොලිසියක් තියා ගැනීමේ බලයද, බදු ගැසීමේ බලයද, භාශවන් පිලිබද බලයද, ඉඩම් බෙදා ගැනීමේ බලයද, මධ්‍යම ආණ්ඩුවට නැවත කොහොමවත් වෙනස් කරන්න බැරි විදියට නීතී හැදීමේ බලයද ?

    විදුලි බලයද ? ඒක නම් බෙදලා නේ තියෙන්නෙ.

    ඕක පැහැදිලි නොකර "බලය" බෙදනවා කියන්නේම කොලේ වැහිල්ලක්.
    එක විනිසුරු වරයෙක් හෝ කියල තියෙනවා මේක දැනටම ෆෙඩරල් රටක් කියල. ඔය සමගාමී ලැයිස්තුවක් නිසා නේ

    මේක ගැන තව පැහැදිලි කරානම් හැමෝටම වටිනව
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    කිසිම වැඩක් නෑ...

    මේකනම් දන්නෙ නැති නිසා අහන්නේ ඔය change.org එකේ අපි petition sign කරහම මොකද වෙන්නෙ..:confused: උන් ඕවා gov එකට දෙනවදබන්... ඉතිම් gov එක ගනන් ගන්නවද ඕවා..:rolleyes2:
     
    • Haha
    Reactions: Troop

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    කිසිම වැඩක් නෑ...

    මේකනම් දන්නෙ නැති නිසා අහන්නේ ඔය change.org එකේ අපි petition sign කරහම මොකද වෙන්නෙ..:confused: උන් ඕවා gov එකට දෙනවදබන්... ඉතිම් gov එක ගනන් ගන්නවද ඕවා..:rolleyes2:
    gov ekatath karanna oni wela thiyenne ekanam ganan gani. naththam satha 5ka gahan ganne na