පළාත් සභා අනිවා ඕනේ. අපේ මාමා කනෙක් ඉල්ලන්න ඉන්නේ. මිනිහා මන්ත්‍රී කෙනෙක් උනා කියන්නේ අපේ පවුලම ගොඩ බං.
පළාත් සභා අනිවා ඕනේ. අපේ මාමා කනෙක් ඉල්ලන්න ඉන්නේ. මිනිහා මන්ත්‍රී කෙනෙක් උනා කියන්නේ අපේ පවුලම ගොඩ බං.
පළාත් සභා එපා කියන උන් මෙන්න මේ ලින්ක් එකට ගිහින් පෙත්සම අත්සන් කරල සපොර්ට් එකක් දෙන්න
http://chng.it/PzQNhTRPZp
Respect JVP for doing that නමුත් ජෙප්පො බලයට ආවත් ඉන්දියාව ඉඩ දෙන්නෙ නෑ පලාත් සභා නැති කරන්න. ඉන්දීය බලපෑම් එක්ක මහින්ද රනිල් අනුරල අපි මොක්කුද බන්. තිත්ත ඇත්ත ඒකතමයිජෙප්පො විතරය් එදා ඉන්දල පලාත් සභා එපා කිව්වෙ.
මහින්දට රනිල්ට කවදාවත් ඒක අයින් කරන්න ඕනි කමක් තිබ්බෙ නෑ.
ජෙප්පො විතරය් එදා ඉන්දල පලාත් සභා එපා කිව්වෙ.
මහින්දට රනිල්ට කවදාවත් ඒක අයින් කරන්න ඕනි කමක් තිබ්බෙ නෑ.
Respect JVP for doing that නමුත් ජෙප්පො බලයට ආවත් ඉන්දියාව ඉඩ දෙන්නෙ නෑ පලාත් සභා නැති කරන්න. ඉන්දීය බලපෑම් එක්ක මහින්ද රනිල් අනුරල අපි මොක්කුද බන්. තිත්ත ඇත්ත ඒකතමයි
එහෙනම් පලාත් සභා අහෝසි කරන්න උතුරු නැගෙනහිර බහුතරයක් කැමති කරගන්න ඕනෙ? ඒක පුලුවන් වෙයි කියල උබ හිතනවද?nalin0001
Well-known member
පළාත් සභා අනිවා ඕනේ. අපේ මාමා කනෙක් ඉල්ලන්න ඉන්නේ. මිනිහා මන්ත්‍රී කෙනෙක් උනා කියන්නේ අපේ පවුලම ගොඩ බං.
shenat
Well-known member
අපේ කවුරුවත් නෑ පළාත් සභා යවන්න. ඒ නිසා ඕන නෑ.
ඔබ දෙදෙනා විහිලුවට මෙහෙම කිව්වට මේක තමා භුමියේ චන්ද දායකයින්ගේ යතාර්ථය
Superman101
Well-known member
පලාත් සභා නැති කරන්න ඉන්දියාව ඉඩ දෙන්නෙ නෑ. ගෝටගෙ කොන්ද පණ නැද්ද වගේ ගොන් කමෙන්ට් දාන්න එපා මේකට ඉන්දියාව වගේ රටක් එක්ක හැප්පෙන්න මේ රටට කොහෙත්ම බෑ. ජේආර් ලොක්ක පුක ඉරාගත්ත හැටි මතකනෙ.
u_make_me_sick_ said:
Superman101
Well-known member
ඔවු කලාපීය බලවතාට අපි කැමති උනත් නැතත් යටත් වෙන්න වෙනවා නමුත් අපි රටක් හැටියට නව ව්‍යවස්ථාවක් සම්මත කරලා පළාත් සභා වලටත් එහාට බලය බෙදීමක් කරොත් උතුරු නැගෙනහිර උනත් ප්‍රාදේශීය වශයෙන් බලය හම්බෙන අය ලොකු පලාතක් පාලනය නොකරන නිසා රට බෙදීමේ හෝ ෆෙඩරල් වීමේ අවදානම අඩු වෙයි.
බලය බෙදිලා නිසා ඉන්දියාවටත් කැමති වෙන්න වෙයි. හැබැයි රටේ බහුතරයක් මිනිස්සු මේකට කැමති උනොත් වෙන රටවල් වලට කරන්න පුළුවන් බලපෑම අඩු වෙයි.
එහෙනම් පලාත් සභා අහෝසි කරන්න උතුරු නැගෙනහිර බහුතරයක් කැමති කරගන්න ඕනෙ? ඒක පුලුවන් වෙයි කියල උබ හිතනවද?
Ehema one nane rate bahutharak ne one.ඉස්සරලාම කරන්න ඕනේ හොද ව්‍යවස්ථාවක් හදන ඒක ඊට පස්සේ පුළුවන් පළාත් සභාව අහෝසි කිරීම ගැන කතා කරන්න පළාත් සභාව වෙනුවට හොද විකල්පයක් ව්‍යවස්ථාවේ තියේ නම් ඒක උතුරු නැගෙනහිර මිනිස්සුත් පිළිගනීවි.
ඔවු කලාපීය බලවතාට අපි කැමති උනත් නැතත් යටත් වෙන්න වෙනවා නමුත් අපි රටක් හැටියට නව ව්‍යවස්ථාවක් සම්මත කරලා පළාත් සභා වලටත් එහාට බලය බෙදීමක් කරොත් උතුරු නැගෙනහිර උනත් ප්‍රාදේශීය වශයෙන් බලය හම්බෙන අය ලොකු පලාතක් පාලනය නොකරන නිසා රට බෙදීමේ හෝ ෆෙඩරල් වීමේ අවදානම අඩු වෙයි.
බලය බෙදිලා නිසා ඉන්දියාවටත් කැමති වෙන්න වෙයි. හැබැයි රටේ බහුතරයක් මිනිස්සු මේකට කැමති උනොත් වෙන රටවල් වලට කරන්න පුළුවන් බලපෑම අඩු වෙයි.
අවාසනාවකට උතුරු නැගෙනහිර මිනිස්සු තාම නටන්නෙ TNA පදේට. TNA ඉන්නෙ බෙදුම්වාදී මතේ.ඉස්සරලාම කරන්න ඕනේ හොද ව්‍යවස්ථාවක් හදන ඒක ඊට පස්සේ පුළුවන් පළාත් සභාව අහෝසි කිරීම ගැන කතා කරන්න පළාත් සභාව වෙනුවට හොද විකල්පයක් ව්‍යවස්ථාවේ තියේ නම් ඒක උතුරු නැගෙනහිර මිනිස්සුත් පිළිගනීවි.
ස'ට හෝ කිසිම ජනාධිපති කෙනෙකුට බලයක් නෑ පළාත් සභා අහෝසි කරන්නnot required
SIR please abolish it
2/3 සහ ජනමත විචාරකයක්. ඔව් උතුරු නැගෙනහිර නැතුව ජනමත විචාරණය ජය ගත් හැකියි. නමුත් ඒකෙන් ජාත්‍යන්තරයට ඉතා වැරදි මතයක් යන්නෙ. එහෙම කරොත් උතුරු නැගෙනහිර ජනතාවගේ ස්වයං පාලන් අයිතිය සාදාරණීකරනය වෙනව නිසැකයෙන්මEhema one nane rate bahutharak ne one.
එක විනිසුරු වරයෙක් හෝ කියල තියෙනවා මේක දැනටම ෆෙඩරල් රටක් කියල. ඔය සමගාමී ලැයිස්තුවක් නිසා නේපළාත් සභා වලට වඩා බලය බෙදන ක්‍රමයක් කිව්වෙ කොහොම එකක් ගැනද?
දැනටමත් පළාත් සභා ක්‍රමය නිසා ෆෙඩරල් කියල ශ්‍රේෂ්ඨාධිකරණයේ බෙදුනු තීරණයක් තියෙනවා නේ, එක විනිසුරු වරයෙක් හෝ කියල තියෙනවා මේක දැනටම ෆෙඩරල් රටක් කියල. ඔය සමගාමී ලැයිස්තුවක් නිසා නේ පළාත් සභා වලට උඩින් මධ්‍යම රජයේ නීති ක්‍රියාත්මක වෙන්නේ පොලිසියට , හමුදාවට ජාතික පාසල් වලට.
ඔතන බලය කියන්නේ මොකක්ද ?, බෙදන්න කලින් බෙදන්නේ මොකක්ද කියල එකග වෙන්න එපැයි. නැත්තං බෙදුවට පස්සෙ මේක නෙමෙයි අපි ඉල්ලුවේ කියයි.
හමුදාවක් , පොලිසියක් තියා ගැනීමේ බලයද, බදු ගැසීමේ බලයද, භාශවන් පිලිබද බලයද, ඉඩම් බෙදා ගැනීමේ බලයද, මධ්‍යම ආණ්ඩුවට නැවත කොහොමවත් වෙනස් කරන්න බැරි විදියට නීතී හැදීමේ බලයද ?
විදුලි බලයද ? ඒක නම් බෙදලා නේ තියෙන්නෙ.
ඕක පැහැදිලි නොකර "බලය" බෙදනවා කියන්නේම කොලේ වැහිල්ලක්.
gov ekatath karanna oni wela thiyenne ekanam ganan gani. naththam satha 5ka gahan ganne naකිසිම වැඩක් නෑ...
මේකනම් දන්නෙ නැති නිසා අහන්නේ ඔය change.org එකේ අපි petition sign කරහම මොකද වෙන්නෙ..උන් ඕවා gov එකට දෙනවදබන්... ඉතිම් gov එක ගනන් ගන්නවද ඕවා..
![]()