පළාත් සභා මැතිවරණය වහා තියන්න..- මෝදි දන්වයි..

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113

    පළාත් සභා මැතිවරණය වහා තියන්න..- මෝදි දන්වයි..

    June 9, 2025 at 3:14 am | lanka C news
    පළාත් සභා මැතිවරණය වහා තියන්න..- මෝදි දන්වයි..

    හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ආණ්ඩුවට සිහි කැඳවීමක් කර ඇති බව වාර්තා වේ.

    මෙරට පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ඉන්දියාවට අවශ්‍ය වී ඇත.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113

    පළාත් සභා මැතිවරණය වහා තියන්න..- මෝදි දන්වයි..

    June 9, 2025 at 3:14 am | lanka C news
    පළාත් සභා මැතිවරණය වහා තියන්න..- මෝදි දන්වයි..

    හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ආණ්ඩුවට සිහි කැඳවීමක් කර ඇති බව වාර්තා වේ.

    මෙරට පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ඉන්දියාවට අවශ්‍ය වී ඇත.
    අත්සන් කරපු ගිවිසුමේ හැටියට reporting line manger මොදි වෙන්න ඇති 🤭 🤭
     
    • Haha
    Reactions: Mr Bones

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    1000 ටෝක්ස් ලපාරිස් පුකෙන් යන ඡන්දය :unsure: . ලොවෙත් ඔය ඡන්දේ මුන් කල් දානවා..
     
    • Like
    Reactions: Mr Bones

    Similar threads