පළාත් සභා

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,360
    14,229
    113
    පෘථිවිය
    පළාත් සභාව බොරුවක් යැයි පැවසු අනුර බියවී රට වටේ පළාත් සභා රැස්වීම්වලට යන්න පටන් ගනී .


    එදා පලුයන්න බැනපු අනුර සහ සහචරයින්, දැන් පළාත් සභාව නැතුව බැරි දෙයක් යයි පවසමින් චන්ද හිඟමනේ යන්න පටන් අරං

    ගමේ මිනිස්සු රවටා මහා මැතිවරණය ගොඩ දාගෙන 159ක් ඇතුලට දාගෙන තවමත් කරගන්න බැරුව ලත වෙන
    මිනිස්සුන්ගේ බත් පත 180 ට ලැබුණු සහල් දැන් 230 ට දිගන්නවත් බැරුව එකවෙලක් කන්නටවත් අසරණ මිනිස්සුන්ට බැරි කරපු මාලිමා නඩය මෙවර එලවා දමමු!

    මෙවර මේ බොරු කාරයින්ගෙන් රට බේරා ගෙන ස්වාධින වැඩක් ඇති ප්‍රදේශයේ පුද්ගලයෙකුට ඔබේ මනාපය දෙන්න

    චන්දෙ කාලෙට ගමට එන දේශපාලුවන්, ගමේ වලවල් ඇති පාරවල් බොරුවට පුරවන, කානුවක් හෝ බෝක්කුවක් හදමින් එන රැවටිලි කාරයින් එලවා දමමු!

    මෙදා චන්දය දීමෙන් වැලකි සිටින්න එපා
    ගොස් ස්වාධින අපේක්ෂකයෙකුට ඔබේ මනාපය දී එන්න

    හොර මාලිමාව එලවමු !

    අනුර ගෙදර පල!

    තවත් බොරු කරා ඇති!

    #GoHomeAnura
    #GoHomeJVP
    #GoHomeNPP
     
    • Haha
    Reactions: snm1990

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    අපි නම් මේ පාරත් මාලිමාවට
    සැප බස් එපාද ?
    මාලිමාව පැරදුනොත් මේවා හම්බ වෙන්නේ නැහැ

     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,677
    8,995
    113
    පළාත් සභාවයි, ප්‍රාදේශීය සභාවයි දන්නේ නැති මහා කළු සිංහලය..
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,799
    1,408
    113
    Palath saba newi bn oya tyne pradeshiya saba okatama palath palana ayathana kyalath kyanawa..

    Palath saba ekath enawa habai lagadima
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,360
    14,229
    113
    පෘථිවිය
    සීයට බැන බැන හිටපු මාලිමා බයියෝ දැන් පළාත් සභාවට වයසක ගමේ මහිලා සමිතියේ , පන්සලේ දායක සභාවේ අංකල් ල උස්සන් එන්නේ
    මාරු හැබැයි
     
    • Like
    Reactions: Mr Bones