පළාත් සීමා අතර විවාහ උත්සවයකට යමට අවසර පත්‍රයක්

dj_risi

Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    පළාත් සීමා අතර විවාහ උත්සවයකට යමට අවසර පත්‍රයක් ගන්නෙ කොහොමද
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    පොලිසියෙන් අහලා බලන්න.
    වෙඩිං ගන්න දෙනවද බං ???
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,904
    113
    අර වෙඩින් අයිටම් රෙන්ට් එකට දෙන තැනකින් ඉමිටේෂන් මාලයක් අරන් පලයන් මචන්. මනමාලි දාන මාලේ මේන්.... කියල පෙන්වපන්.
     
    • Like
    • Love
    Reactions: dj_risi and Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    පළාත් සීමා අතර විවාහ උත්සවයකට යමට අවසර පත්‍රයක් ගන්නෙ කොහොමද
    man nam giyaa ban udeee yaddi baluweth naa ahuweth naa
    raa eddi nam nawaththala check kalaa eeth ahuwe na kiheda giye kiyala
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    ethana duty inna office ge athe tamayi machan wede tiyenne. mama crossing kara 5 parak vitra. a welawata sadarana hethuwak kiyanawa nam ape details aragena yanna denawa machan.
     
    • Like
    Reactions: dj_risi

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    පළාත් සීමා අතර විවාහ උත්සවයකට යමට අවසර පත්‍රයක් ගන්නෙ කොහොමද
    AG Office 1න් පුලුවන්. යන තැන Address 1කයි යන වාහනේ නම්බර් 1කයි යන කට්ටියගේ හැදුනුම්පත් කොපි අරගෙන ගිහින් ලිඛිත ඉල්ලීමක් කරන්න. පැය භාගෙන් දෙනවා. පුලුවන් නම් වෙඩින් කාඩ් 1ක් අරන් යන්න.
     
    • Like
    Reactions: dj_risi