අගෝස්තු මාසයේ දී වාහන ආනයනය ට අවසර

lakmal8888

Active member
  • Jan 28, 2013
    640
    213
    43
    හැබැයි දැන්නම් kandy👍වල sale වැහිලා අද මම මහිය්යව පැත්තේ ගියා ගොඩක් sale වහල සමහර ඒවගේ පට්ට ගහපු 3ක්‌ වගේ තිබ්බේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Andy Samberg Movie GIF by The Lonely Island
     
    • Haha
    Reactions: Smartm

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    වාහන ආනයනය සඳහා අවසර ලබාදීම එළැඹෙන අගෝස්තු මාසයේ දී සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    ඒ අනුව මූලික අදියරේ දී ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය සඳහා අවසරය ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

    " මේ මැතිවරණයක් ඉල්ල කර ගෙන ආපහු ආනයන සීමා පනවන තැනට රට මෙහෙයවන්න රජයකට බැහැ. එතකොට මූලිකත්වය ලබා දුන්නේ වාහන හැර අනෙක් සියලු ම සීමා ලිහිල් කළා. වාහන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් අගෝස්තු මාසේ වෙනකොට රජයේ ස්ථාවරය අදියර වශයෙන් වාහන කොහොමද ආනයනය සීමා ඉවත් කරන්නේ කියන කාරණය අපි දැනුම් දෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මුල් වටයට ව්‍යාපාර කටයුතු සහ ප්‍රවාහනයට අවශ්‍ය ඒ වාහන වලට අවසරය ලබා දෙන්න. හැබැයි අපි පෞද්ගලික වාහන පරිභෝජනය සඳහා ආනයනය කරන්න බලාපොරොත්තු වන්නේ 2025 පළමු කාර්තුවේ."

    https://sinhala.adaderana.lk/news.php?nid=199317
    Ko
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හැමදාම ඕක කියනවා නේ
    බයියො මාසෙන් මාසෙ රවට්ටන් තියාගන්න එපායේ. නැත්තං වෙන එවුන්ට චන්දෙ දෙනවා 😂
     
    • Haha
    Reactions: gannicuz