man nam giyaa ban udeee yaddi baluweth naa ahuweth naaපළාත් සීමා අතර විවාහ උත්සවයකට යමට අවසර පත්රයක් ගන්නෙ කොහොමද
AG Office 1න් පුලුවන්. යන තැන Address 1කයි යන වාහනේ නම්බර් 1කයි යන කට්ටියගේ හැදුනුම්පත් කොපි අරගෙන ගිහින් ලිඛිත ඉල්ලීමක් කරන්න. පැය භාගෙන් දෙනවා. පුලුවන් නම් වෙඩින් කාඩ් 1ක් අරන් යන්න.පළාත් සීමා අතර විවාහ උත්සවයකට යමට අවසර පත්රයක් ගන්නෙ කොහොමද
16 න් පස්සෙ 50 දෙනෙක් දාල ගන්න පුලුවන්පොලිසියෙන් අහලා බලන්න.
වෙඩිං ගන්න දෙනවද බං ???