පළිගනිමි නිසැකවම

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පළිගනිමි නිසැකවම

    613-angry-man.jpg


    උබ නරුම තිරිසනෙක්

    බව දනිමි මම
    උබ මා නොදන්නවුද
    මම උබව හැදින ගති
    දිනක සොයා යමි
    තොප සොයාගමි
    අත් පා වෙව්ලන්නේ
    උබව ඉතුරු නොකරන්නට
    ලෝකෙන්ම උබට පමණක්
    මා සිත ගිනිගන්න වෛරයක්
    මේ අද ලියන්නේ අවසන්
    අනතුරු ඇගවීම
    දිනක උබ සොයා එන වගට
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මටත් ඔය අනතුර ඇඟවීම ම කෙනෙකුට කරන්න තියෙනවා. මාත් ඌව නම් ඉතුරු කරන්නේ නෑ මට කරපු වැඩවල හැටියට
    :angry::angry::angry::angry::growl::growl::growl:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    කව්රු ගැනද බන් මෙ ලියලා තියෙන්නෙ?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මටත් ඔය අනතුර ඇඟවීම ම කෙනෙකුට කරන්න තියෙනවා. මාත් ඌව නම් ඉතුරු කරන්නේ නෑ මට කරපු වැඩවල හැටියට
    :angry::angry::angry::angry::growl::growl::growl:

    සමහර ඒවට තරහ නිවෙන්නෑ බන්..