පළිගු_මැණිකේ DVD

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,892
    648
    113
    supiri machan...rep++++++++++++
    mewage drama dan naa.. ane machan thiyanawanam
    nidikummba mal..
    ganga saha nishshanka.
    wage ewath danna...
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    අම්මෝ උඹනම් දෙයියෙක්..මේවා දකිද්දී නිකං අමෘතේ වගේ..දැන් තියෙන දහ ජරාව එක්ක. අඹ යාළුවො ඒකත් download කරගෙන බැලුව මචං බොහෝම ස්තුති. මේකටත් ගොඩක් ස්තුති.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කන්දෙගෙදර නාට්‍යය තියෙන කෙනෙක් ඉන්නව නම් අපිත් එක්ක බෙදා ගන්න...
    පුදුම ආසාවකින් ඉන්නේ ඒක බලන්න..

    http://lkvideos.xyz/view/748/kande-gedara-teledrama-part-1/

    මේකෙ වීඩියෝ බාන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් ඉන්නවද?
    ලොකු උදව්වක්..
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කන්දෙගෙදර නාට්‍යය තියෙන කෙනෙක් ඉන්නව නම් අපිත් එක්ක බෙදා ගන්න...
    පුදුම ආසාවකින් ඉන්නේ ඒක බලන්න..

    http://lkvideos.xyz/view/748/kande-gedara-teledrama-part-1/

    මේකෙ වීඩියෝ බාන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් ඉන්නවද?
    ලොකු උදව්වක්..

    මේකෙ ඔක්කොම එපිසෝඩ් තියෙනවද බන්? ඉතින් browser plugin එකක් දාගෙන ඩවුන්ලෝඩ් කරන්න.මොකක්ද උඹගෙ තියෙන Browser එක?:)
     
    asirir

    Well-known member
  • Jan 31, 2008
    466
    408
    63
    lanka
    කන්දෙගෙදර නාට්‍යය තියෙන කෙනෙක් ඉන්නව නම් අපිත් එක්ක බෙදා ගන්න...
    පුදුම ආසාවකින් ඉන්නේ ඒක බලන්න..

    http://lkvideos.xyz/view/748/kande-gedara-teledrama-part-1/

    මේකෙ වීඩියෝ බාන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් ඉන්නවද?
    ලොකු උදව්වක්..

    Site eke yata thiyenawa
    Video URL (Permalink): link eka
    eka copy karala
    http://en.savefrom.net/ site ekata paste karala balanna
     
    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    එල වැඩක්
    ගිය අව්රුද්දෙ ආයෙත් ගියා එතකොට බැලුව.දැන් තියන පජාත එදා වේල ෂේප් වෙන්න යන මෙගා ජෝගි වලට හැරෙන්න වත් බෑ
    පට් පට් ගාල සම්තින් එකක් හොයා ගන්න..........
     
    • Like
    Reactions: Bitter Truth

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    මචං පුලුවන්නම් චරිත තුනක්,දඩුබස්නාමය,බද්දේගෙදර වගේ පැරණ ඒවා ටිකක් දාපන් ජාති වැඩක්