කෙල්ල මනෝවිද්යා උපදේශක. මටම ගැලපෙනවා ඒවගේ කෙනෙකුට විතරයි මාව තේරුම්ගන්න පුලුවන්. කෙල්ලගෙ ගෙදරිනුත් කැමතියි . ඒත් අපෙ ගෙදරින් කැමති නෑනෙ මට හරිහමන් රස්සවක් නෑ කියලා