ප්රපෝසල් එකක් ආවා

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    කෙල්ල මනෝවිද්යා උපදේශක. මටම ගැලපෙනවා ඒවගේ කෙනෙකුට විතරයි මාව තේරුම්ගන්න පුලුවන්. කෙල්ලගෙ ගෙදරිනුත් කැමතියි . ඒත් අපෙ ගෙදරින් කැමති නෑනෙ මට හරිහමන් රස්සවක් නෑ කියලා
     
    • Haha
    Reactions: Don GasCan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,811
    113
    එකමත් එක රටක
    Travelling April Fools GIF
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    කෙල්ල මනෝවිද්යා උපදේශක. මටම ගැලපෙනවා ඒවගේ කෙනෙකුට විතරයි මාව තේරුම්ගන්න පුලුවන්. කෙල්ලගෙ ගෙදරිනුත් කැමතියි . ඒත් අපෙ ගෙදරින් කැමති නෑනෙ මට හරිහමන් රස්සවක් නෑ කියලා
    happy birth day
     
    • Like
    Reactions: Galvatron

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    උබට ගැලපෙන්නේ කුණුහර්පෙන් බනින සට කපට අම්මණ්ඩියෙක්. කුණුහර්පෙන් බැනුමක් ඇහුවෙ නැත්නම් උඹට කෑවේ නැහැ වගේනේ.
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඔයා එයාගෙ ටෙස්ටින් වලට සාම්පලේට පෙනී ඉන්න
    ow eya mawa hodata balagai
    අඩෝ අද 1 නේද. බොරුවක් නෙවෙයි යකො සිරවට දැම්මෙ. මන් පල්ල
    happy birth day
    same to you
    උබට ගැලපෙන්නේ කුණුහර්පෙන් බනින සට කපට අම්මණ්ඩියෙක්. කුණුහර්පෙන් බැනුමක් ඇහුවෙ නැත්නම් උඹට කෑවේ නැහැ වගේනේ.
    ai yako ehema kiyanne
    මේ අපේ අනුරාධ රා ශ්‍රීමතාණන්ම ද? @Galvatron
    na na
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,373
    49,757
    113
    සේදවත්ත
    කෙල්ල මනෝවිද්යා උපදේශක. මටම ගැලපෙනවා ඒවගේ කෙනෙකුට විතරයි මාව තේරුම්ගන්න පුලුවන්. කෙල්ලගෙ ගෙදරිනුත් කැමතියි . ඒත් අපෙ ගෙදරින් කැමති නෑනෙ මට හරිහමන් රස්සවක් නෑ කියලා
    උබ එයාගේ ටෙස්ට් සබ්ජෙක්ට් එක වෙයන්