ප්ලයිවුඩ් දොර plywood door

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    කාමර වල දොරවල් වලට දාල තියෙන්නෙ plywood දොරවල් ... ඒව පුස්කාල .. මේව හදනකොට කල්පවතින්න කියල waterbase කියල එකකුත් කලා

    දොරවල් ඔක්කොම waterbase කලා .. (බාස් එහෙම කලා කියල කිව්ව)

    ලී දොරවල් පුස්කාල නෑ ... plywood දොරවල් ඔක්කොම මේ වගේ

    මේ පුස් අයින් කරන්නෙ කොහොමද ?
     

    Attachments

    • 20241116_215644_mfnr.jpg
      20241116_215644_mfnr.jpg
      995 KB · Views: 64

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මම නම් කරේ තෙත රෙදි කෑල්ලක් අරන් පිහදැම්මා.
    ඒක හරි ගියා
    ඒත් ඔච්චර පුස් තිබුනෙ නෑ


    මම කලා හරි ගියේ නෑ ... දැන් මාස ගානක් වහිනවනෙ .... පොලවෙ දිය හිඳුනෙ නෑනෙ .... ඒක නිසා වෙන්න ඇති ...

    පහුගිය අවුරුදු වලත් තිබුණ ඒත් මෙච්චර තිබුනෙ නෑ ....
     
    • Sad
    Reactions: VimangaLK

    Ramanika

    Active member
  • Jul 28, 2024
    110
    87
    28
    වෙන තැනක තිබුන white vinegar spray කරන්න කියල ... හරිද දන්නෙ නෑ .. කරල නෑ ..
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    කුඩු කුඩු වැටෙන්නැද්ද කාලයක් යද්දි


    තවම නම් එහෙම වුනේ නෑ .... මට මේක හරි කැතයි ඒක නිසා සුද්ද කරන්න ක්‍රම හොයන්නෙ
     
    • Like
    Reactions: windows_ubuntu

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,873
    113
    වාහන සවිස් කරන තැනකින් කළු තෙල් ටිකක් ගෙනත් ගාල දාපන් මචන්. :cool: ඕවා මහා කරදර පුස් බන්.
     
    • Wow
    Reactions: Mali2009

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    වාහන සවිස් කරන තැනකින් කළු තෙල් ටිකක් ගෙනත් ගාල දාපන් මචන්. :cool: ඕවා මහා කරදර පුස් බන්.



    කාමර වල දොරවල් වලට ? කලු තෙල් ?