ප්ලස්ටික් සුද්ද කරන්න.
පොඩි ඉලෙක්ටික් බාන්ඩයක් තියෙනවා. ගේ ඇතුලේ තිබිලා තිබිලා මේකේ දුවිලි වැදිලා. පුළුවන් හැම දේම දාලා හෝදලා අන්තිමේ සබන් කුඩු දලා හේදුවා බුරුසුවකින් යන්නේ නැහැ පිත්තල වලට බ්රසෝ වලින් සුද්ද කරනවා වගේ මොකක් හරි බෙහෙතක් නැද්ද මේවා සුද්ද කරන්න