ප්ලස්ටික් සුද්ද කරන්න.

Juck744

Member
Jul 6, 2016
238
31
0
ගෙදර
ප්ලස්ටික් සුද්ද කරන්න.

පොඩි ඉලෙක්ටික් බාන්ඩයක් තියෙනවා. ගේ ඇතුලේ තිබිලා තිබිලා මේකේ දුවිලි වැදිලා. පුළුවන් හැම දේම දාලා හෝදලා අන්තිමේ සබන් කුඩු දලා හේදුවා බුරුසුවකින් යන්නේ නැහැ පිත්තල වලට බ්‍රසෝ වලින් සුද්ද කරනවා වගේ මොකක් හරි බෙහෙතක් නැද්ද මේවා සුද්ද කරන්න
 

palamu

Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    okata thiyenawa bn powder ekak wage bothalayak supermaket wala thiye.. ekata wathura kawalam krala polish karanna pulwan bn.. apim computer monitor sudda kranna gannawa.. nama thama ban danne naththe..